Darshana Pushpa Kumara

Darshana Pushpa Kumara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Darshana Pushpa Kumara, Political organisation, karandeniya, Karandeniya.

24/06/2025
31/05/2024

උදේ හිනා වෙලා යන මිනිස්සු හවස ලෙඩ ඇඳේ ඉන්නවා මම දැකලා තියනවා.

හෙට ආයෙ හම්බවෙමු කියලා යන මිනිස්සු ආයෙ කවදාවත් දකින්නෙ නැති අවස්තා මම විඳලා තියෙනවා.

ගිහින් කෝල් එකක් දෙන්නම් කියපු සමහරුන්ගෙ ඇමතුම් වෙනුවෙන් තාමත් මඟ බලන් ඉන්න මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා.

ජීවිත හරි කෙටියි, මේ හැම දේම අපි හිතනවට වැඩිය හරි අවිනිශ්චිතයි.

ආදරෙයි කියන්න, ආදරේ දෙන්න මීට වැඩිය හොඳ කාලයක් ආයෙ එන්නෙ නෑ.

ආදරණීයන්ව බලාගන්න, ඒ අයව විඳින්න, තදින් වැළඳගන්න, කුඩා දේවල් සමරන්න, ඔවුන්ගෙ මූණට හිනාවක් දෙන්න කවදහරි හොඳ දවසක් එනකන් බලන් ඉන්නෙපා.♥️❤️❤️

08/04/2024
ජයවේවා සහෝ ❤️❤️❤️
03/04/2024

ජයවේවා සහෝ ❤️❤️❤️

සිංගප්පූරු හෙද සේවිකාරැකියා ඇබෑර්තු සදහා විමසීම් 0772903262වැටුප රු 120000+අතිකාල දීමනානවාතැන් කෑම බීම නොමිලේ
07/12/2020

සිංගප්පූරු හෙද සේවිකාරැකියා ඇබෑර්තු සදහා විමසීම් 0772903262
වැටුප රු 120000+අතිකාල දීමනා
නවාතැන් කෑම බීම නොමිලේ

අපි ජීවත් වෙන්නේ පොඩි කාලයයි නේද.. ඒ කියන්නේ අපේ ජීවිතේ කොයි වෙලාවක හරි නැතිවෙන්න පුලුවන්.. හැබැයි තව පොඩිකාලයක් ජීවත් ව...
16/08/2020

අපි ජීවත් වෙන්නේ පොඩි කාලයයි නේද.. ඒ කියන්නේ අපේ ජීවිතේ කොයි වෙලාවක හරි නැතිවෙන්න පුලුවන්.. හැබැයි තව පොඩිකාලයක් ජීවත් වෙන්න පුලුවන් නම්..? මේ ඒ ගැන.. මාරම වටිනා පණිවිඩයක් ✋

මෙම පණිවිඩය වෙද්‍ය ගීතා ක්‍රිශ්නස්වර්මිගෙනි

1) සිතන්න ඔබේ රැකියාවේ අසීරු දවසකට පසුව, ඔබ තනියම නිවසේ සිටියි.වේලාව සවස 7.45යි.

2) ඔබ සිටින්නේ කායික හා මානසික තෙහෙට්ටුවකින් .

3) හදීසියේම ඔබට පපුවේ වේදනාවක් පැමිණේ. ඒ සමගම එම වේදනාව ඔබේ උරහිස, ගෙල, යටි හණුව දක්වාද විහිදේ. ඔබ සිටින්නේ රෝහලට හැතැම්ම 5ක් පමණ දුරින්.

4) ඔබට කිසිම උදව්වක් නැති මෙම අවස්ථාවේදී තනිව එම දුර ගෙවා රෝහල්ගතවීමට ඔබට අපහසු බව ඔබට හැගෙයි.

5) හදීසි හෘදයාබාධයකදී ඔබේ ජීවිතය ඔබ විසින්ම බේරාගන්නේ කෙසේද?

බොහෝ පුද්ගලයින් තනිව සිටින අවස්ථාවක / මොනයම් හෝ උපකාරයක් නැතිවිට ඇතිවන හෘදයාබාධ වලින් මිය යන අවස්ථා අප අසීමිතව දැක ඇත.

එම අවස්ථාවේදී සිදුවන්නේ,හෘදය නියමාකාර රිද්මයෙන් ස්ඵන්දනය නොවීමෙන්, ඔබගේ මොලයට රුධිර සැපයුම අඩු වීමයි.

එවිට ඔබට ක්ලාන්ත ගතියක් දැනෙයි(feel faint)

****වැදගත්ම දෙයනම්, එවිට ඔබට ඉතුරුවී ඇත්තේ තත්පර 10ක් පමණවූ කුඩා වේලාවකි.මෙම තත්පර 10න් පසුව ඔබට සිහි නැතිවී යනු ඇත(unconscious).*****

7)මම වටිනා තත්පර 10 තුලදී ඔබේ ජීවිතය ඔබ විසින්ම බේරාගත හැකි බව ඔබ දන්නවාද?

****ගැඹුරු හුස්ම (deep breathing) හා ගැඹුරු කැස්ස(deep coughing)****

එක පෙලට නොනවත්වා ගැඹුරු කැස්සක් පවත්වාගෙන යාමෙන් ඔබට ඔබ විසින්ම පපු තෙරපුමක් (CPR) ලබා දිය හැක.
එමෙන්ම එම කැස්ස සිදුකල යුත්තේ ගැඹුරු හුස්මක් ලබාගැනීමෙන් පසුවයි.

[උදාහරණයක් ලෙස, ඔබේ පපුවේ සෙම ඇති විටෙක එම සෙම පපුවෙන් ඉවත් කිරීමට ඇතිකරනු ලබන ගැඹුරු කැස්සට සමාන කැස්සක්(deep coughing) ]

මෙම ගැඹුරු හුස්ම හා කැස්ස පිලිවෙලින් තත්පර 2 වරක් නොකඩවා සිදු කල යුතුයි.
යමෙකුගෙන් උදව්වක් ලැබෙනතෙක් හෝ හෘදය සුපුරුදු රිද්මයට පැමිණෙනතුරු මෙම ක්‍රියාවලිය දිගටම සිදුකල යුතුයි.

8)එම ගැඹුරු හුස්ම ඔබගේ පෙනහලු තුලට ඔක්සිජන් ලබා ගැනීමට උපකාරවන අතර,ගැඹුරු කැස්ස- හෘදය තෙරපුමටලක් කරයි.

එවිට අක්‍රීය වීමට යන ඔබේ හදවතට,නැවත සුපුරුදු රිද්මය ලබාගැනීමට ඉහත ක්‍රියාවලිය උපකාරී වේ.

එම අතරතුර ඔබට උපකාරයක් ලබාගැනීමට හෝ ඉක්මනින් රෝහල්ගත වීමට ප්‍රමාණවත් කාලයක් ලැබේ.

9)හෘදයාබාධ නොසිතූවිරූ ලෙස වයස්භේදයකින් තොරව සිදුවිය හැක.මෙම පණිවිඩය ඔබ දන්නා සියලුම දෙනාට යවන්න,ඔවුන්ව දැනුවත්කරන්න.

ජීවිත බේරාගැනීමට ඔබද දායක වන්න.. ලංකාවේ මිනිස්සු මේ ගැන නොදැනුවත්වම මැරෙනවා.. ඒ නිසා අනිවාර්යයෙන්ම share කරලා ඒ මිනිස්සුත් බේරගන්න..
❤️🙏

*උපුටා ගැනීමකි.

මේ තරම් පහත් තත්වයට වැටුනු නොමිනිසුන් සිටින රටක්
06/08/2020

මේ තරම් පහත් තත්වයට වැටුනු නොමිනිසුන් සිටින රටක්

Address

Karandeniya
Karandeniya

Telephone

+94765441115

Website

Alerts

Be the first to know and let us send you an email when Darshana Pushpa Kumara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Darshana Pushpa Kumara:

Share