SJB කලුගංතොට Api

SJB කලුගංතොට Api සමගි ජන බලවේගය

නිහඩ චන්ද/ Silent Vote ගැන ඔබ දන්නවා ද?සුදත්ත තිලකසිරි මහා වීරයා වගේ 2019 චන්දෙ දී ඝෝටාභයට කඩේ ගියා.. .රාජපක්ෂලා රැවුල ත...
01/09/2024

නිහඩ චන්ද/ Silent Vote ගැන ඔබ දන්නවා ද?

සුදත්ත තිලකසිරි මහා වීරයා වගේ 2019 චන්දෙ දී ඝෝටාභයට කඩේ ගියා.. .රාජපක්ෂලා රැවුල තියන නියම පිරිමි කීවා. සජිත්ට කුඩු වෙන්න පහර ගැහුවා. ඝෝටා දියසෙන් කියලා මාධ්‍ය කැම්පේන් කළා.
පසුකාලීනව මිනිහා රාජපක්ෂා එක්ක තරහ වෙලා 74 වසරක සියලු පාලකයෝ කැ*% බල්£^ කියමින් මලිමාවට කඩේ යනවා..

මිනිහා කරොත් කරන්නේ ගොන්කම්.. එයා මලිමාවට සහය දෙනවා කියලා සමහර වීඩියෝ වල කියනවා.. සමහර ඒවායේ කියන්නේ නිර්පාක්ෂික කියලා.. කොච්චර බොරු කියනවා ද කියනවා නම් එයාවත් දන්නේ නැහැ මොනවාද කියන්නේ කියලා..
ඔහුගේ වැඩ වලින් සුක්ෂමව මාලිමාව පුම්බන බව හොදටම පෙනෙනවා..

සුදත්ත ගේ සමීක්ෂණ කොහෙත්ම අපිට නම් පිළිගන්න බැහැ .. තැන තැන ගිහින් මයික් එකක් මිනිසුන්ට ඇල්ලුවහම සමහරු ඇත්ත කියනවා සමහරු බයට ඇත්ත කියන්නේ නැහැ..
ඔහුගේ සමීක්ෂණ වල වෙනත් අපේක්ෂකයෙක් ඉල්ලන මිනිසුන් ගැන පැහැදිලි කරන්න ඕනේ.. සුදත්තට දේශපාලනය නොතේරුනාට අපි දන්නවා මේකේ ඇත්ත මොක්ක ද කියලා..

මේ වෙනත් කියන්නේ නිහඩ චන්ද/Silent Vote වලට.
ලංකාවේ සමහර මිනිස්සු බයයි ඇත්ත කියන්න. 2005 සිට 2015 දක්වා එක්සත් ජාතික පක්ෂේ ප්‍රදාන විපක්ෂේ හිටියා.. ඒ කාලේ එජාපෙට සහය දුන්න සමහර මිනිසුන් ඇත්ත කියන්න බයට නිහඩව චන්දය දැම්මේ.. ඒ කලේ එජාපෙ කුජිත වෙලා රාජපක්ෂලා බැබලි බැබලි හිටියේ. ඒ නිසා එජාපෙට සහය දුන්න සමහර මිනිස්සු බයට සහ ලැජ්ජාවට එළිපිට කිවේ නැහැ එජාපෙට සහය දෙනවා කියලා. ඒවා තමා නිහඩ චන්ද.

වර්තමානයේ මේ වෙනත් අපේක්ෂකයෙක් ඕනේ කියලා සුදත්ත ගේ සමීක්ෂණ වල කියන මිනිසුන් ගෙන් සමහරු පොහොට්ටු චන්ද දායකයින්.. එයාල බයට සහ ලැජ්ජාවට ඒක මාධ්‍යට කියන්නේ නැහැ.. මේ ගොඩේ ඇත්තටම වෙනත් අපේක්ෂකයෙක් ඉල්ලන පිරිසකුත් ඉන්නවා. කාටවත් චන්දෙ නොදාන කලකිරුණු පිරිස් පවා මෙතන ඇති.. නමුත් ලංකාවේ මිනිසුන්ගේ හැටි අපි නම් දීර්ග කාලයක් අධ්‍යනය කරපු නිසා කියන්නේ මේ වෙනත් අපේක්ෂකයෙක් කියලා කියන්නේ බොහොමයක් පොහොට්ටු චන්ද..
එතකොට සුදත්ත ගේ සමීක්ෂ වාර්තා සම්පුර්ණයෙන් වැරදියි..

සුදත්ත ඝෝටාභයට බලයට එන්න උදව් කරාලා එදත් කලේ වැරදි වැඩ.. අදත් කරන්නේ මලිමාවට බලයට එන්න උදව් කරලා වැරදි වැඩක්.. සුදත්ත පස්සේ කාලයක දුක් වේවි.. එතකොට පරක්කු වැඩියි..

බොහොමයක් යුටියුබ් කාරයෝ සල්ලි වලට බටහිර ලෝකයේ බුද්ධි අංශ වල න්‍යාය පත්‍රයට වැඩ කරන්නේ සල්ලි. එක කකුලක් ලංකාවේ තියා ගෙන අනෙක් කකුල බටහිර රටක තියා ගෙන මෙයලා ඉන්නේ. ලංකාවේ ජනතාව මේවා දන්නේ නැහැ නේ.. ඒ නිසා සුපිරියටම රැවටෙනවා.. රැවටිලා පස්ස බිම ඇන ගන්නවා..

හොදටම කුණු හරුප වගුරවන්න පුලුවන් මාධ්‍ය කාරයට තමා වැඩි ඉල්ලුමක් තියන්නේ.. කුණු හරුපෙන් බැන්න කියලා රටේ දියුණුව ඇති කරන්න බැහැ . එකට වැඩ කරන්න පුලුවන් මනුස්සයෝ ජනතා චන්දයෙන් බලයට ගෙන එන්න ඕනේ..

සජිත් ප්‍රේමදාස මහතා පසුගිය අවුරුදු 4 පුරාවට විපක්ෂ නායක කමේ හිදිමින්, ඔහුට ඇති සුළු බලතල සහ සුළු මුදලින් ජනතාවට සේවය කළා. ස්මාර්ට් පන්ති කාමර ලබා දුන්න. පාසල් වලට බස් රථ ලබා දුන්න. රෝහල් වලට උපකරන ලබා දුන්න. පුපුරන ගෑස් නිසා මැරුණු මිනිසුන්ට මුදල් ලබා දුන්නා. ආණ්ඩුව නිසා විපතට පත් ජනතාවට හැකි පමනින් සේවය කළා.

සුදත්තලාට පුලුවන් මාධ්‍ය වලින් ද්වේශයෙන් බනින්න විතරයි.. වැඩක් කරන්න බැහැ . ඔහුට දේශපාලන දැනුම නැහැ.. හැමදාම ගන්නේ වැරදි තීරණ. සුදත්ත ගේ උගුල් වලට හසු නොවී ජනතාවට වැඩක් කරන නියම නායකයා - සජිත්ට ඔබේ චන්දය ලබා දෙන්න..

System Change ❤️
01/09/2024

System Change ❤️

ඉදිරියට තව දෙයි සීයා 😂👍
31/08/2024

ඉදිරියට තව දෙයි සීයා 😂👍

31/08/2024

සම හරක්ගෙ කයියනායක වැඩ Zero 😂

ත්‍රිරොද රථ සංගමය හා භික්ෂු සංගමය එකම ඡායාරූපයේ 🙂
31/08/2024

ත්‍රිරොද රථ සංගමය හා භික්ෂු සංගමය එකම ඡායාරූපයේ 🙂

කන්‍යාභාවයේ වටිනාකම් ගැන කතා කරන්න මියා  කලීෆව ගෙන්නුවා වගේ 😂👍
31/08/2024

කන්‍යාභාවයේ වටිනාකම් ගැන කතා කරන්න මියා කලීෆව ගෙන්නුවා වගේ 😂👍

27/08/2024

රටේ සංවර්ධනය ආපස්සට හැරිමට NPP එක වගකිය යුතුය... 👍

කලා රසේ තිබුනත් නියගලා මලේමලා නේද කෑවොත් නියගලා අලේහො.ම.ත.ග.ත.යු. 🤌🤌🤌
27/08/2024

කලා රසේ තිබුනත් නියගලා මලේ
මලා නේද කෑවොත් නියගලා අලේ

හො.ම.ත.ග.ත.යු. 🤌🤌🤌

නිවැරදි නායකත්වය සමගින් රට හරි අතට ☎
27/08/2024

නිවැරදි නායකත්වය සමගින් රට හරි අතට ☎

Address

Kalutara

Website

Alerts

Be the first to know and let us send you an email when SJB කලුගංතොට Api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share