උමයංග Art gallery .

උමයංග Art gallery . Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from උමයංග Art gallery ., Kalutara South.

Stone carvings by Eshan Umayanga ❤️
12/09/2025

Stone carvings by Eshan Umayanga ❤️

82 ශ්‍රී 😏bajaj chetak Customer request If you want contact us on whatsapp
18/05/2025

82 ශ්‍රී 😏
bajaj chetak
Customer request
If you want contact us on whatsapp

14/05/2025

Lord budhdha Stone statue carving 🤍 by Eshan Umayanga

පුලුවන් හැම වෙලාවකම පුලුවන් හැම දේකින්ම තව කෙනෙක්ගෙ මුහුනකට හිනාවක් ගේන්න උත්සහ කරන්න. ❤️කලාකාරයෙක් උන මං ඒ දේ කරනව ❤️
14/06/2024

පුලුවන් හැම වෙලාවකම පුලුවන් හැම දේකින්ම තව කෙනෙක්ගෙ මුහුනකට හිනාවක් ගේන්න උත්සහ කරන්න. ❤️
කලාකාරයෙක් උන මං ඒ දේ කරනව ❤️

Girl on with flowerArtist:- Eshan UmayangaMedium:- acrilyc on canvas
15/05/2024

Girl on with flower
Artist:- Eshan Umayanga
Medium:- acrilyc on canvas

𝓙𝓾𝓼𝓽 𝓷𝓸𝓽 𝓪 𝓰𝓲𝓯𝓽. 🥰𝔀𝓮 𝓭𝓮𝓵𝓲𝓿𝓮𝓻 𝓱𝓪𝓹𝓹𝓲𝓷𝓮𝓼𝓼 𝓪𝓷𝓭 𝓼𝓾𝓻𝓹𝓻𝓲𝓼𝓮😇𝙼𝚢 𝚙𝚎𝚗𝚌𝚒𝚕 𝚍𝚛𝚊𝚠𝚒𝚗𝚐𝚂𝚞𝚛𝚙𝚛𝚒𝚜𝚒𝚗𝚐 𝚕𝚘𝚟𝚒𝚗𝚐 𝚋𝚒𝚛𝚝𝚑𝚍𝚊𝚢 𝚐𝚒𝚏𝚝 ❤🎁A3 𝚜𝚒𝚣𝚎 𝚘𝚗 𝚙𝚊𝚙𝚎𝚛 ...
12/05/2024

𝓙𝓾𝓼𝓽 𝓷𝓸𝓽 𝓪 𝓰𝓲𝓯𝓽. 🥰
𝔀𝓮 𝓭𝓮𝓵𝓲𝓿𝓮𝓻 𝓱𝓪𝓹𝓹𝓲𝓷𝓮𝓼𝓼 𝓪𝓷𝓭 𝓼𝓾𝓻𝓹𝓻𝓲𝓼𝓮😇
𝙼𝚢 𝚙𝚎𝚗𝚌𝚒𝚕 𝚍𝚛𝚊𝚠𝚒𝚗𝚐
𝚂𝚞𝚛𝚙𝚛𝚒𝚜𝚒𝚗𝚐 𝚕𝚘𝚟𝚒𝚗𝚐 𝚋𝚒𝚛𝚝𝚑𝚍𝚊𝚢 𝚐𝚒𝚏𝚝 ❤🎁
A3 𝚜𝚒𝚣𝚎 𝚘𝚗 𝚙𝚊𝚙𝚎𝚛 ,Coloured pencil
𝓦𝓲𝓼𝓱 𝔂𝓸𝓾 𝓗𝓪𝓹𝓹𝔂 𝓫𝓲𝓻𝓽𝓱𝓭𝓪𝔂 🥺❤️

දවසක හවසකරොබරෝසි ආදරයේ විඳන්නනුවර වැව ලඟ ඉඳන් ආදරේ කියන්නමමත් එනවා සත්තයි..තවම හමු නොවුන ඈත් එක්කමනුවර වැව රව්ම.
04/05/2024

දවසක හවසක
රොබරෝසි ආදරයේ විඳන්න
නුවර වැව ලඟ ඉඳන් ආදරේ කියන්න
මමත් එනවා සත්තයි..
තවම හමු නොවුන ඈත් එක්කම

නුවර වැව රව්ම.

An artist in the truest sense of the word.A little gift for the best artist ❤️Veryfirst coloured pencil portrait art.Art...
22/03/2024

An artist in the truest sense of the word.
A little gift for the best artist ❤️
Veryfirst coloured pencil portrait art.
Artist : Eshan Umayanga

Art is not limited to paintings.😌Katana sword 😈srilanka is a prison to some artist. finally its transformed to a wall de...
14/03/2024

Art is not limited to paintings.😌
Katana sword 😈
srilanka is a prison to some artist.
finally its transformed to a wall decoration🙁
Artist : Eshan Umayanga

Every great artist has a closet full of bad painting
09/03/2024

Every great artist has a closet full of bad painting

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගැහැනිය ආදරනීය හැගීම් ගොන්නක එකතුවකි. නමුත් ඒ හැගීම් වලින්ම ගැහැනිය අන්ද කරනුයේ ඇයටත් නොදැනීමය...
08/03/2024

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගැහැනිය ආදරනීය හැගීම් ගොන්නක එකතුවකි. නමුත් ඒ හැගීම් වලින්ම ගැහැනිය අන්ද කරනුයේ ඇයටත් නොදැනීමය. නෙත් අඳ ස්ත්‍රියක පාර අසනුයේ කුමන පිරිමියෙකුන්ද යන්න මත ඇගේ මාර්ගය ලස්සන හෝ කටුක විය හැක. කෙසේ නමුත් ඇයගේ මනසේ මාර්ගය නීරස නමුත් ආරක්ෂිතයි. අහෝ! හුගක් ස්ත්‍රීන් නීරස නමුත් ආරක්ෂිත මාර්ගය අත් හරී. හදවතින්ම පිරිමි ලග නිරුවත් වන්නේ ඇයයි. ඉතින් අවසන, ඇගේ කතාවේ ඇයම වැරදි කාරියයි, ඇයම වින්දිතයයි නමුත්, පිරිමියා නඩුකාර තැන ගනී.

සරාගීත්වය තුලින් වසග වූ පිරිමි හිත් අවුලාලන්නටත් සේම ඇය තුලින් නිරූපිත මනෝබාවයන්ගෙන් තවකෙකු නිවීමටත් හැකිය.
නමුත්, වියුක්ත නිරුවතින් හැගීම් ඇති වෙයිද පෙනුමට ලොල් වූ පිරිමින්ගෙ හිත් වල. හදවතටත් ඉඩක් දෙන්න, ගැහැනියට අවශ්‍ය වන්නේ හදවතේ පවතින ලෝකයකි. නැතිනම් එය සුන්දර මනුශත්වය විනාශ කරනු ඇත.
The blind woman
N**e abstract on canvas.
Artist : Eshan Umayanga

Address

Kalutara South

Telephone

+94766649853

Website

Alerts

Be the first to know and let us send you an email when උමයංග Art gallery . posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to උමයංග Art gallery .:

Share