කඩුවෙල දිනවන තරුණ බලය

කඩුවෙල දිනවන තරුණ බලය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from කඩුවෙල දිනවන තරුණ බලය, Political organisation, Kaduwela.

02/05/2025

කඩුවෙල මහා නගර සභාවට ..
අරංගල කොට්ඨාසයෙන් ...
කාන්තා නියෝජනයක් ...

කඩුවෙල මහා නගර සභාවට....ජයවඩනගම කොට්ඨාසයෙන් ...
25/04/2025

කඩුවෙල මහා නගර සභාවට....
ජයවඩනගම කොට්ඨාසයෙන් ...

25/04/2025

කඩුවෙල මහනගර සභාවට...
අරංගල කොට්ඨාසයෙන්..
උගත් බුද්ධිමත් නියෝජනයක්..

කඩුවෙල මහ නගර සභාවට අරංගල කොට්ඨාසයෙන්..පාට පක්ෂ නොබලන ඔබගේ බුද්ධිමත් ඡන්දය..උගත් බුද්ධිමත් කාන්තා නියෝජනයකට...
23/04/2025

කඩුවෙල මහ නගර සභාවට අරංගල කොට්ඨාසයෙන්..
පාට පක්ෂ නොබලන ඔබගේ බුද්ධිමත් ඡන්දය..
උගත් බුද්ධිමත් කාන්තා නියෝජනයකට...

31/12/2024

2025 නව වසර සියලු බලාපොරොත්තු ඉටුවන,සාමය,සෞභාග්‍ය හා සතුට පිරි,නීරෝගී සුවය සහ දීර්ඝායුෂ වඩන,සෙනෙහස හා සැනසීම රැඳි සුභ නව වසරක් වේවායි හදවතින් ම ප්‍රාර්ථනා කරමි..!
❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍✌️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️2️⃣0️⃣2️⃣5️⃣

30/12/2024

රනිල් හරිනමි ඇයි රනිල්ව, මිනිස්සු බිංදුවට පරද්දන්නෙ කියන අයට කියන්නේ,

මිනිස්සු බොරැ කියන උන්ට හරි කැමතියි රැවටෙන්න, මොකද ගෝඨාභය ගෙනාවෙත් ඔය වගේම බොරැ අහලනේ,

රනිල් ඇත්ත කියන, හරි දේ කරන නිසා,
එතුමා හැමදාම පරද්දනවා,
ඇත්ත තිත්තයි, සිනි පැනි රහයිනේ,

ඔය ඡන්ද අතර මේ ලෝකේ
මොකක්ද වෙන්නෙ කියලවත් දන්නෙ නැති අහිංසක මෝඩ ඡන්ද බහුතරයක්, සර්වඡන ඡන්ද බලයෛ ප්‍රතිථල තමයි,
රැල්ලට මෝඩයො පිස්සො වගේ දිවිම,

බොරැ බේගල් කියන අයට
මිනිස්සු රැවටෙන්න හරි කැමතියි,
ඇත්ත කියන, හරි දේ කරන
මිනිස්සු දිහා හැමදාමත් මිනිස්සු,
හරිම කුහකකමට ඉරිසියාවෙන් බැලුවෙි,

මොකද ඇත්ත කියල හරි දේ කරන මිනිස්සු අඩුයි,

මොකද එහෙම කරන්නේ,
වාසි බලන් නෙමයි, යමක්කමක් තියන,
ප්‍රතිපත්තිගරැක, හොද පවිලක දෙමවිපියො ඉන්න, එයාලගෙ පවිල පාසැල කැමපස් එක, ඉන්න තැන, ගෞරව රකින්න ඔන අයට විතරයි,
කොලිටියට ඡිවත්වෙන්න පුලුවන්,

ඇත්ත කියල, හරි දේ කරලා,

මොකද එයාලට වැරදි කරලා, බොරැ කියලා,
ගෞරවය විනාශ කරගෙන,
ඡිවිතේට ගන්න දෙයක් නැති නිසා,

එයාලට ඇත්තටම උගත්කමි වැදගත්කමි මිල මුදල, උපතින්ම තියන නිසා,

එහෙම අය ගැන මෙලෝ දෙයක් කරගන්න බැරි අය, හැමදාමත් බැලුවෙ ඉරිසියාවෙන්, කුහකකමින්, මොනවා හරි කරල
ඒ වැදගත් චරිත විනාශ කරන්න,
වාසි බලන් වැඩ කරපු, කරන අය,
හරියට උත්සාහ කරනවා,

ඒත්, ඒ වෙලාවට කෙටිකාලිව ඒ අය,
දිනුවට, දීර්ගකාලිනව ඒ අය පරදිනවා,

හොදම උදා තමයි රාඡපක්ෂලා,

ඉස්දරහටත්, රවටිටන්න පුලුවන් මිනිස්සුයි
ඔනෙ ඡරාවැඩක් කරලා, තමන්ගේ වාසිම හොයන
කපටින් ඉන්නතුරැ,

අපේ රට හැමදාම පරදිනවා,
ඒක තමයි, තිත්ත ඇත්ත,

උපුටා ගැනීම කාන්චනා විජේරත්න Fb පිවුව,

06/12/2024

අනුර කුමාර දිසානායක ජනාධිපති වී මාස දෙකක පමණ වී ඇති මේ අවස්ථාවේ කරපු වැඩ.

🔺මේරට ස්විටර්ලන්තය නෙමේ ලංකාව කියලා තේරුම්ගත්තා.

🔺වාහන , කෑමබීම එපා කියලා ඒව ඔක්කොම ගත්තා

🔺 ජනතාවට සේවය කරන්න නිල නිවාස අවශ්‍යයි කියලා පිළී ගත්තා.

🔺මිනිස්සු උනාම කාල බිලා ෂෝ එකක් බලල ඉන්න ඕනි කියලා අවබෝධ කරගත්තා. ඒක කෙනෙක්ට 50,000 උනත් කමක් නෑ කියලා තීරණය කලා.

🔺තනියම දොර ඇරගෙන බැස්සා.

🔺 වාහන පෝලිම ළග ළග යන්නෙ නැතිව ගොඩක් දුර තියාගෙන යනවා.

🔺 ඒවයෙ යන Ambulance වල ස්ටිකර ගැලෙව්වා.

🔺උගන්ඩාවේ සල්ලි නැහැ කියලා රටට හෙළි කළා.

🔺කතානායක බොත්තම දැමීම හා නැවත එය ගැලවීම ගැන කරුණු ඉදිරිපත් කළා.

🔺ජයමංගල ගාථා වැනි අහිතකර ආර්ථික ප්‍රතිපත්තීන් ඉවත්කලා.

🔺සිකියුරිටි රූම් කැඩුවා.

🔺කාලගුණික වෙනස්වීම් වලට වගකිවයුත්තා කාලගුණය බව හෙළි උනා.

🔺මහවිරු සමුළුව ගැම්මට කලා.

🔺කුණාටු දෙකක් ගෙනාව .

🔺 පට්ට වැහි කාලෙක උසස් පෙළ තියලා ළමයීන්ගෙ ඔලුව මැල්ලුම් කලා.

🔺බලියක් නැතුව නිධානයක් ගත්තා.

🔺 විසාල කළුගලක් රාජ්ය අනුග්‍රහයෙන් කුඩු කළා.

⭕තෙල් වලින් කාන්චන කොමිස් ගැහුවෙ නැහැ කියලා ඔප්පු කලා

⭕කිසිම ඇපයක් නැතුව දෙනව කිව්ව ලෝන් දුන්නා 😁

⭕පළවෙනි දවසෙම පාර්ලිමේන්තුවේ වියදම කෝටි 5

⭕බැංකු හොරා රවී කරුනානායකව පාර්ලිමේන්තුවේ වාඩි කෙරෙව්ව

⭕හාල් මාෆියාව එක පෑන් ඉරෙන් ඉවර කරනව කියලා ඉන්දියාවෙන් මෙට්‍රික් ටොන් 70000 ගෙන්වන්න ටෙන්ඩර් දැම්ම

⭕ඇවිත් මාසෙන් අඩු කරනව කිව්ව විදුලි බිල අඩු නොකර ජනතාව මුලාවේ දැම්ම

එකී මෙකී නොකී පච සියල්ලම කියා පාර්ලිමේන්තුව මොන්ටිසෝරියක් කර ජනතාවගේ පැතුම් සුන් විසුණු කරමින් කෝටි 5 හේ සැප වාහනයේ පස්ස තියාගෙන සැපම සැප ජීවිතයක් ගත කරමින් සිටියි 💚💚💚

✨✨✨👌👌👌

29/11/2024

සහෝදරයා දැන් පාලම වැනෙන්නේ නෑ.. එවැනි වැනි හරි ඉස්සරහට යන්න සීයත් නෑ... කයිය ගහපු එවුනුත් නෑ...
දැන් පාලම ගල් ටික් වෙලා එක තැන තියෙනවා එච්චරයි...

කරනවනං ඔන්න අන්තිම අවස්තාව..
31/10/2024

කරනවනං ඔන්න අන්තිම අවස්තාව..

Give your valuable vote this time to a talented, educated, intelligent and successful young entrepreneur...
19/10/2024

Give your valuable vote this time to a talented, educated, intelligent and successful young entrepreneur...

19/10/2024

Address

Kaduwela

Website

Alerts

Be the first to know and let us send you an email when කඩුවෙල දිනවන තරුණ බලය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to කඩුවෙල දිනවන තරුණ බලය:

Share