NPP Kaduwela

NPP Kaduwela Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NPP Kaduwela, Political organisation, Kaduwela.

කඩුවෙල වෙසක් කළාපයමැයි 27 සිට ජුනි 01 දක්වා.NPP Kaduwela
14/05/2026

කඩුවෙල වෙසක් කළාපය
මැයි 27 සිට ජුනි 01 දක්වා.
NPP Kaduwela

12/05/2026
යාල් දේවි දුම්රිය අද සිට නැවත ධාවනයේ ...!කොළඹ කොටුව සහ යාපනය අතර ධාවනය වන “යාල් දේවි” දුම්රිය සේවාව 2026 මැයි 11 දින සිට...
11/05/2026

යාල් දේවි දුම්රිය අද සිට නැවත ධාවනයේ ...!

කොළඹ කොටුව සහ යාපනය අතර ධාවනය වන “යාල් දේවි” දුම්රිය සේවාව 2026 මැයි 11 දින සිට නැවත ආරම්භ කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ....!

🕕 කොළඹ කොටුව ➡️ කන්කසන්තුරය
▪️ දුම්රිය පිටත්වීම – පෙ.ව. 6.40
▪️ කන්කසන්තුරයට ළඟාවීම – ප.ව. 2.33

🕥 කන්කසන්තුරය ➡️ කොළඹ කොටුව
▪️ දුම්රිය පිටත්වීම – පෙ.ව. 10.30
▪️ කොළඹ කොටුවට ළඟාවීම – ප.ව. 7.03

කොලඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා දිවෙන දුම්රිය සඳුදා,බදාදා, සිකුරාදා පමණක් වන අතර කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා දිවෙන දුම්රිය අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා යන දිනවල දී පමණක් ධාවනය කෙරේ ...!

🎟️ ආසන වෙන්කරවා ගැනීම සඳහා
👉 https://seatreservation.railway.gov.lk

11/05/2026

බණ්ඩාරවෙල දැන් තත්වය ⛈️

10/05/2026

කොහොමද ආණ්ඩුව 👍

10/05/2026

ජල සම්පාදන මන්ඩලයේ දුශ්කරම කාර්‍ය නියැලෙන කම්කරුවන් කොන්ත්‍රාත් පදනම මත වසර 10 සිට 20 දක්වා කාලයක් රු 2000 කට අඩු වැටුපකට රැකියාව සිදු කරමින් සිටීම කණගාටුදාහක තත්වයක් පසුගිය cope කමිටුව තුලත් මේ ගැටළුව අප අවධාරණය කලා මෑන් පවර් ආයතන වල මඩි තර කිරීම නවතා කලක් තිස්සෙ අඩු වැටුපකට රැකියාවේ නියැලෙන මෙම පිරිස ඉක්ම්ණින් බදවාගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම පිළිබධ අවධානය යොමු කරන ලෙස අමාත්‍යාංශ ලේකම් කුමුදු ලාල් මහතාගෙන් ඉල්ලීමක් කලා ඒ සම්බන්ධව සාකච්චාවක් අදාල සේවකයින් සහ නිලධාරීන් සමග අගහරුවාදා දින වෙලව ලබාදීම සිදු කලා.

-: අසිත නිරෝශණ සහෝදරයා 🧭

තමිල්නාඩු මහ ඇමති ලෙස විජේ පත් කෙරේ: දිවුරුම් දීම හෙට.
09/05/2026

තමිල්නාඩු මහ ඇමති ලෙස විජේ පත් කෙරේ: දිවුරුම් දීම හෙට.

Address

Kaduwela

Website

Alerts

Be the first to know and let us send you an email when NPP Kaduwela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share