රටේ අපේක්ෂාව

රටේ අපේක්ෂාව එක්ව ඉදිරියට ❤️☎️🇱🇰👊

මෙරට කෘතහස්ත දේශපාලඥයෙකු වන ලාල් කාන්ත ශ්‍රීමතාණන්හට නිදහස් දින උළෙලේදි ආචාර කරන පාසල් සිසුවෙක්.සිස්ටම් චේන්ජ් වෙලා යාලු...
05/02/2026

මෙරට කෘතහස්ත දේශපාලඥයෙකු වන ලාල් කාන්ත ශ්‍රීමතාණන්හට නිදහස් දින උළෙලේදි ආචාර කරන පාසල් සිසුවෙක්.

සිස්ටම් චේන්ජ් වෙලා යාලුවනේ.

ඉස්සර ආචාර කලෙි තුට්ටු දෙකේ කසියාකාරයන්ට.🤭🤭🤭

නමුත් දැන් ආචාර කරන්නේ ටීබ් සරත්ලා අනුර, ලාල් කාන්තලා වගේ කෘතහස්ත දේශපාලඥයන්ට.😂😂😂

ඉතිං සිස්ටම් එක චේන්ජ් වෙන්න අවුරුදු 78ක්ම ගියා යාලුවනේ.😂

05/02/2026
පොළොන්නරුවේ රජු 🫅 ( මානසික ලෙඩ්ඩු ඉතින්. )
05/02/2026

පොළොන්නරුවේ රජු 🫅
( මානසික ලෙඩ්ඩු ඉතින්. )

උගත් තූ:
05/02/2026

උගත් තූ:

පොරොත්තු ලේඛන සිස්ටම් එකත් චේන්ජ්... රජයේ රෝහලේ ශල්‍යකර්මවලට මාලිමා මන්ත්‍රීගෙන් ලිපි...!කරාපිටිය ශික්ෂණ රෝහලේ විකලංග වි...
05/02/2026

පොරොත්තු ලේඛන සිස්ටම් එකත් චේන්ජ්... රජයේ රෝහලේ ශල්‍යකර්මවලට මාලිමා මන්ත්‍රීගෙන් ලිපි...!

කරාපිටිය ශික්ෂණ රෝහලේ විකලංග විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති යොමු කළ ලිපියක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙයි.

පසුගිය පෙබරවාරී 01 වෙනිදා ලියා ඇති එම ලිපියෙන් මන්ත්‍රීවරයා දන්වා ඇත්තේ ජනවාරි 31 වෙනිදා තමන් ලබා දුන් දුරකතන ඇමතුමට අනුව අදාළ ලිපිය යොමු කරන බවයි.

ඒ අනුව එම ලිපිය රැගෙන එන සහෝදරයාට අදාළ ශල්‍යකර්මය සිදුකර දෙන මෙන් නිහාල් ගලප්පත්ති අදාළ වෛද්‍යවරයාට දැනුම් දී තිබේ.

රජයේ රෝහලක කිසිවෙකුට ශල්‍ය කර්මයක් සිදුකළ යුතු නම් බොහෝ කාලයක් පොරොත්තු ලේඛනයේ සිටිය යුතු අතර ඇතැම් විට එය අවුරුදු ගණනක් විය හැකිය.

ඇතැම් රෝගීන් පොරොත්තු ලේඛනවල සිටිය දී මිය යන අවස්ථාද ඇති නමුත් මෙවැනි ලිපි ලබා දෙන්නේ එම පොරොත්තු ලේඛනවල නොසිට ඉක්මනින් සිය සැත්කම සිදුකර ගැනීම සඳහාය.

මෙම ලිපියෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ මෙතෙක් කිසිවෙකු ප්‍රකාශයක් සිදුකර නැත.

මේ මොකද බම් මේ😂😂😂😂😂පුනරුදේ😎😎
05/02/2026

මේ මොකද බම් මේ😂😂😂😂😂
පුනරුදේ😎😎

19/01/2026

😂😂😂

19/01/2026

මනුස්සයෙක් ❤️ සහ වනචාරි අමනුස්සයෙක් අතර වෙනස .....💔

Address

Kaduruwela

Website

Alerts

Be the first to know and let us send you an email when රටේ අපේක්ෂාව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share