Police Station jaffna

Police Station jaffna Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Police Station jaffna, Police station, jaffna, Jaffna.

🔴 84 පොලිස් ක්‍රීඩා උළෙලේදී කොට්ඨාස 68 අතරින් 18 ස්ථානයට පත් යාපනය කොට්ඨාස කණ්ඩායමේ පිට  ස්ථාන හොඳම ක්‍රීඩකයා වශයෙන්  කය...
16/09/2025

🔴 84 පොලිස් ක්‍රීඩා උළෙලේදී කොට්ඨාස 68 අතරින් 18 ස්ථානයට පත් යාපනය කොට්ඨාස කණ්ඩායමේ පිට ස්ථාන හොඳම ක්‍රීඩකයා වශයෙන් කයිට්ස් පොලිස් ස්ථානයේ උ.පො.ප සිල්වා නිලධාරියට හා පිට ස්ථාන හොදම ක්‍රීඩකාව බවට පත් කන්කසන්තුරය කොට්ඨාශයේ ඉලවාලි පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන කා.උ.පො.ප ඒ.ඩි.ඩබ්.මෙන්ඩිස් නිලධාරිනියටද මා සහ යාපනය මූලස්ථාන පොලිසි ස්ථානයේ රාජකරි කරනු ලබන සියලුම තරාතිරම්වල නිලධාරීන් සුභාශිංසනය පිරි නමමි.💪

👮❤️💪

🔴🌱  2025.09.16 වන දිනට යෙදි ඇති රුක්රෝපණ දිනය නිමිත්තෙන් යාපනය මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක තුමා ඇතුලු සියලුම තාරතිරම...
16/09/2025

🔴🌱 2025.09.16 වන දිනට යෙදි ඇති රුක්රෝපණ දිනය නිමිත්තෙන් යාපනය මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක තුමා ඇතුලු සියලුම තාරතිරම්වල නිලධාරන් විසින් සිදු කරනු ලැබු වැඩසටහන් කිහිපයක් ☘️

👮❤️💪

🔴 උතුරු පළාත් ආබාධිතයින්ගේ මල්ල ක්‍රීඩා තරගාවලිය යාපනය දොරේ අප්පා ක්‍රීඩාංගණයේදී 2025.09.10 වන දින පැවැත්වු වගයි❤️👮💪
10/09/2025

🔴 උතුරු පළාත් ආබාධිතයින්ගේ මල්ල ක්‍රීඩා තරගාවලිය යාපනය දොරේ අප්පා ක්‍රීඩාංගණයේදී 2025.09.10 වන දින පැවැත්වු වගයි

❤️👮💪

Address

Jaffna
Jaffna

Website

Alerts

Be the first to know and let us send you an email when Police Station jaffna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category