Millaniya Pradeshiya sabhawa

Millaniya Pradeshiya sabhawa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Millaniya Pradeshiya sabhawa, Public & Government Service, Horana.

ගරු සභාපතිතුමාගේ සහ ගරු උප සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.07.04 දින දෙල්දොරවත්ත  කොවිල අසල සිදු කල කසල පොළ.
09/07/2025

ගරු සභාපතිතුමාගේ සහ ගරු උප සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.07.04 දින දෙල්දොරවත්ත කොවිල අසල සිදු කල කසල පොළ.

ගරු සභාපතිතුමාගේ සහ ගරු උප සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන්තලහිටිය තොටුපළේ අබලන් වු අඟුල ඉවත් කර ඒ සදහා අඟලක් ලබා දීම.
09/07/2025

ගරු සභාපතිතුමාගේ සහ ගරු උප සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන්
තලහිටිය තොටුපළේ අබලන් වු අඟුල ඉවත් කර ඒ සදහා අඟලක් ලබා දීම.

09/07/2024
මිල්ලනිය ප්‍රාදේශීය සභාව හා මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යය සහයෝගයෙන් මිල්ලනිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙ ගංවතුරින් අව...
27/06/2024

මිල්ලනිය ප්‍රාදේශීය සභාව හා මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යය සහයෝගයෙන් මිල්ලනිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙ ගංවතුරින් අවතැන් ජනතාවට පිසූ ආහාර ලබා දීමේ වැඩසටහන-2024

ඩෙංගු මර්දන වැඩසටහන -2024උඩුවර උක්කල්ල 2024.05.09
10/05/2024

ඩෙංගු මර්දන වැඩසටහන -2024
උඩුවර උක්කල්ල
2024.05.09

05/04/2024

ප්‍රජා හා වෙළද සත්කාර ප්‍රදර්ශනය-2024

සැදෑ කතිකාවත-2023
21/12/2023

සැදෑ කතිකාවත-2023

සභා ප්‍රතිපාදන යටතේ මිල්ලනිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ගර්භනී මව්වරුන් 68 දෙනෙකුට පෝෂණ මල්ලක් ලබා දීම සිදු කරන ලදී.
13/11/2023

සභා ප්‍රතිපාදන යටතේ මිල්ලනිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ගර්භනී මව්වරුන් 68 දෙනෙකුට පෝෂණ මල්ලක් ලබා දීම සිදු කරන ලදී.

Address

Horana
12412

Opening Hours

08:00 - 04:45

Telephone

+94342252170

Alerts

Be the first to know and let us send you an email when Millaniya Pradeshiya sabhawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share