NPP Ambalangoda - Heraliyawala Homagama

NPP Ambalangoda - Heraliyawala   Homagama NPP

19/02/2026

පරිසරයට ආදරය කරන හැමෝම එන්න හෙට උදේ 9.00 ට දියගම හන්දියට

19/02/2026
19/02/2026
01/02/2026
01/02/2026

📢 ඔබගේ ප්‍රජා ගැටලු, යෝජනා සහ සේවා අවශ්‍යතා පිළිබඳව සෘජුවම සාකච්ඡා කර කඩිනම් විසඳුම් ලබාදීම සඳහා පවත්වනු ලබන
"මහජන දිනය"
2026 පෙබරවාරි 02 (සඳුදා)

📍 ස්ථානය: හෝමාගම ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලය
⏰ වේලාව: පෙ.ව. 9:30 සිට

මෙම අවස්ථාව සඳහා ගරු සභාපතිතුමා සහ උප සභාපතිතුමා ඇතුළු නිලධාරී මණ්ඩලය සම්බන්ධ වන බැවින්, ඔබගේ ගැටලු ඉදිරිපත් කර කඩිනම් සහන ලබාගැනීමට මෙයින් අවස්ථාව සැලසේ.

📢සැ.යු - මෙය සෑම සදුදා දිනකදී ම පවත්වනු ලබන මහජන දිනයක් වේ.

මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.166ක් දක්වා වර්ධනය වෙයි - වැඩි විස්තර : irinewslk.com/sl-forigen-reserve-in...
04/09/2025

මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.166ක් දක්වා වර්ධනය වෙයි - වැඩි විස්තර : irinewslk.com/sl-forigen-reserve-increase-usd/

04/09/2025
04/09/2025
දිනෙන් දින දියුණුවන ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයඅගෝස්තු මාසයේදී සංචාරක ආකර්ශනය බහුලව හිමිවූ රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක...
04/09/2025

දිනෙන් දින දියුණුවන ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය
අගෝස්තු මාසයේදී සංචාරක ආකර්ශනය බහුලව හිමිවූ රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක්වෙයි...

04/09/2025
04/09/2025

Address

Homagama

Website

Alerts

Be the first to know and let us send you an email when NPP Ambalangoda - Heraliyawala Homagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share