හෙළ අභිමානි පදනම / Hela Abhimani Padanama

හෙළ අභිමානි පදනම  /  Hela Abhimani Padanama සිංහල ජාතිකත්වය හා බුද්ධ ශාසනය ආරක්ෂා කරගනිමින් අනාගත පරපුරට දායාදකිරිම සදහා.....

සමගි වී එකාවන්ව කැපවිය යුතු මොහොතක සිංහලයා නිල් , කොල , රතු ආදී පක්ෂ වලට බෙදී යාමත් නිසා අප ජාතිය බොහෝ අසරණත්වයට ඇත. පාරම්පරික ශ්‍රේෂ්ඨ ප්‍රෞඪ ඉතිහාසයක් උරුම ජාතියක් අද නිවටයන් බවට පත්ව ඇත. මෙතුවක් කල් මේ හෙළ බිමට පණ දුන් මහා සංඝරත්නයට අද පන්සල් භූමියේ පවා නිදහසේ වැඩ වාසය කරන්නට ද නො හැකි තත්වයක් බවට පත්ව ඇති බවද අප සියලු දෙනා දනිමු. ජාතියත් සම්බුද්ධ සාසනයත් මහා අගාධයකට වැටෙන්නට මත්තෙන් අප එක් විය

යුතු කාලය එළඹ ඇත. මෙවන් පසුබිමක් තුල ජනිත වන
“හෙළ අභිමානි පදනම” යනු සියලු ජාතිමාමකයින් එකට එකතුකර ගනිමින්, එසේම ලක් ඉතිහාසය පුරා මේ පින් බිමේ පළමු මුර දේවතාවන් වූ ස්වාමීන් වහන්සේලාගේ අනන්ත වූ ඒ උතුම් ශක්තිය ද , ඒ නායකත්වය ද , නිවැරදි මග පෙන්වීම ද නිතැතින් ම අපේක්ෂා කරන, සම්බුද්ධ සාසනය හා රට ජාතිය වෙනුවෙන් දිවි පරදුවට තබා ක්‍රියාකාරී වන ප්‍රබල බලවේගයකි.

අවතැන් උන අපේම මිනිස්සුන් වෙනුවෙන් ඔබේ නොමසුරු ආධාරය අවැසිම මොහොතයි ❤🙏❤🙏
28/11/2025

අවතැන් උන අපේම මිනිස්සුන් වෙනුවෙන් ඔබේ නොමසුරු ආධාරය අවැසිම මොහොතයි ❤🙏❤🙏

09/04/2025
අපවත් වී වදාළ මහාවිහාරවංශික ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, ඓතිහාසික සි...
02/12/2023

අපවත් වී වදාළ මහාවිහාරවංශික ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරය, ඓතිහාසික යටගල රජමහා විහාර, ඓතිහාසික මඟුල් මහා විහාරය ඇතුළු අෂ්ඨමහා විහාරාධීෂ්වර, අග්ගමහාපණ්ඩිත, ශාස්ත්‍රපති පණ්ඩිත, මහෝපාධ්‍යාය, අතිගෞරවාර්හ සද්ධර්ම කීර්ති ශ්‍රී රතනසාර මැටරඹ හේමරතන නායක මා හිමිපාණන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සුව අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි.

සමස්ත ලංකා සාසනාරක්ෂක මණ්ඩලයේ, මහාලේඛාධිකාරි ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ ප්‍රධාන ලේඛාධිකාරි අවසරයි  පූජනීය මුගුණුවෙල අනුරුද...
11/09/2023

සමස්ත ලංකා සාසනාරක්ෂක මණ්ඩලයේ, මහාලේඛාධිකාරි ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ ප්‍රධාන ලේඛාධිකාරි අවසරයි පූජනීය මුගුණුවෙල අනුරුද්ධ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා ශ්‍යාමෝපාලි මහානිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්මමහා සංඝ සභාවේ, ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති, අවසරයි පූජ්‍ය හප්පාවන රේවතාභිධාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ මහා විහාර වංශික අමරපුර සිරි සද්ධම්ම වංශ මහා නිකායේ ගලු පළාතේ පලාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධර්මවේදී අවසරයි පූජ්‍ය බුලත්සිංහල ධම්මවංශ නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මහනායක අනුනායක මහා ස්ථිවිරයන් වහන්සේලාගේ ආශීර්වාදයෙන් " දක්ෂිණ ලංකා භික්ෂු සංවිධානය" මගින් ශ්‍රී බුද්ධ වර්ෂ 2576 ක් වූ ව්‍යවහාර වර්ෂ 2023 සැප්තැම්බර් මස 10 දින පෙරවරු 10.00 හික්කඩුව නාරිගම රිෆ්‍රෙශ් බ්ලු හොටල් පරිශ්‍රයේදී විශ්ව කීර්ති, දේශමාන්‍ය , ලංකාභිමානී ගෞරව නාමයන් පිරිනමන ලදී.

Address

Hikkaduwa

Telephone

0771699670

Website

Alerts

Be the first to know and let us send you an email when හෙළ අභිමානි පදනම / Hela Abhimani Padanama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to හෙළ අභිමානි පදනම / Hela Abhimani Padanama:

Share