25/05/2026
🚨 විශේෂ දැනුම්දීමයි - මෙවර ඉරුදින පොළ සිකුරාදා උදෑසන! 🚨
මැයි 31 වැනිදාට වෙසක් පොහොය යෙදීම නිසා, අපේ නගරයේ සතිපතා පැවැත්වෙන "ඉරුදින පොළ" මෙවර මැයි 29 වන සිකුරාදා උදෑසන පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
සියලුම පාරිභෝගික මහත්ම මහත්මීන් සහ වෙළඳ මහතුන් මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
නගර සභා බලප්‍රදේශයේ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන්,
හික්කඩුව නගර සභාව.