Npp-පඬුවස්නුවර

Npp-පඬුවස්නුවර නව ජාතික පුනරුද යුගයක් උදෙසා පඬුවස්නුවර අපි එක්ව අත්වැල් බැඳගමු

24/10/2024
23/10/2024

⭕ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට මොකද වෙන්නේ?

⭕ මාලිමාවට මහ මැතිවරණය අභියෝගයක්ද?

ටිල්වින් සිල්වා සහෝදරයගෙන් පිළිතුරු............

අද (23 බදාදා) රාත්‍රී 10.30 ට සිරස ඉලක්කය බලන්න

23/10/2024

දේශපාලන යුක්තිය දිනා දීමට ජනාධිපති අනුර සූදානම්ද? - සියත ටෙලි වැකිය

" දේශපාලන දාර්ශනිකයන් පෙන්වා දීල තියෙනවා ආර්ථික හා සමාජීය සාධාරණත්වය දිනා ගැනීමට පෙර දේශපාලන යුක්තිය තහවුරු කර ගත යුතු බවට. මේ තරම් කාලයක් අපේ රටේ බහුතරයකට ආර්ථික සාධාරණත්වයක් හෝ සමාජ සාධාරණත්වයක් ඉෂ්ට වුනේ නෑ.

වත්මන් ජනාධිපති අනුර දිසානායක තංගල්ල රැළියේදී කිව්වා හිටපු ජනපති රනිල් කෝකියෝ 16යි, වාහන 20යි, කුඩ 30යි, ආරක්ෂාවට 160 ගානකුයි ඉල්ලුවත්, ජනාධිපති කෙනෙකුට දැනට නීතියෙන් අයිති වාහන දෙක හෝ තුන මිසක් අර ඉල්ලපුවා දෙන්නේ නෑ කියලා. ඒ වගේම වත්මන් ජනාධිපති අද වෙනකන් ඒ වගේ නාස්තිකාර වියදම් කරලා නෑ. කරන බවත් දැනගන්න ලැබිලත් නෑ. ජනපති අනුර අපිට දෙන්න හදන්නේ ඒ දේශපාලන යුක්තිය.

අපි 76 වසරක් පුරා රටේ පාලන බලය දුන්නේ තමන්ට විතරක් සැප උරුම විය යුතුයි කියලා හිතපු මිනිස්සුන්ට. ඒ නිසාම අපිට ආර්ථික සහ සමාජය යුක්තියත් අහිමි වුණා.

අපි දැනට රට දීල තියෙන්නේ එක් දේශපාලනික යුක්තගරුක මිනිසෙකුට පමණයි. ඊළඟ අභියෝගය පාර්ලිමේන්තුව. ඉතිහාසයේ ප්‍රථම වතාවට, ආර්ථික හා සමාජීය සාධාරණත්වය වෙනුවෙන් දේශපාලනික යුක්තිගරුකු මිනිසුන් පිරිසකට බලය ලබා දිය යුතුයි. "

Address

Panduwasnuwara
Hettipola
60430

Website

Alerts

Be the first to know and let us send you an email when Npp-පඬුවස්නුවර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share