මතය & මීම්

මතය & මීම් මතය & මීම්
දේශපාලන විත්ති, සත්‍ය මතය සහ සිත්ගන්නා මීම්. Think • Laugh • Decide

21/03/2026

සුභ උදෑසනක් ඔබ සියලුම දෙනාටම
ජයෙන් ජය වේවා ..😍

ඔබේ මතය කුමක්ද ?
18/03/2026

ඔබේ මතය කුමක්ද ?

17/03/2026

සුභ උදෑසනක්
හොද වෙලාවට 76 සාපේ එවුන් QR කෝඩ් එක හදලා ගියේ ..
නැත්නම් මුන් QR එක අතින් අදිනවා සුවර්...🤣

17/03/2026

ඔබේ මතය කුමක්ද ?

14/03/2026

ඔබේ මතය කුමක්ද

11/03/2026

අනුරගෙ පරණ පෝස්ට් මකන්න පටන් අරගෙන..
හැබැයි මතක තියාගන්න
"මකන්නට හුගක් ඇත"
😉😉

10/03/2026

ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉහල යනකොට මෙහේ තෙල්මිල වැඩිකරන්න ආණ්ඩු ඕනෙද.. මේව ආණ්ඩුද....... මේවා හුන්ඩු 😁🤌

05/03/2026

JVP විපක්ෂයේ ඉන්න කොට ඇමරිකාවෙන් අපේ මුහුදු සීමාවේ නැවට ප්‍රහාරයක් එල්ල කළා නම් ජංගි ඔලුවෙ බැඳගෙන ගෝල්ෆේස් එකේ උද්ඝෝෂණ.දැන් මීක් නැහැ.

ඔබේ මතය කීයාගෙන යමු...
03/03/2026

ඔබේ මතය කීයාගෙන යමු...

01/03/2026

ඉරානය ගහනවා ඉස්රායලට 🇮🇷
ඉස්රායලය ගහනවා ඉරානයට 🇮🇱
ඒ ජරමර අස්සේ පාකිස්තානය ලංකාවට ගහනවා. 🏏🇵🇰
ලංකාවේ සෙට් එක තෙල් ගහනවා පෝලිමට 🇱🇰

ඔබේ මතයත් කියාගෙන යමු 🤜
27/02/2026

ඔබේ මතයත් කියාගෙන යමු 🤜

ඔබේ මතය කුමක්ද මුන්ට ස්වභාවධර්මයෙන් අනිවා දඩුවම් ලැබෙනවා නේද
11/02/2026

ඔබේ මතය කුමක්ද මුන්ට ස්වභාවධර්මයෙන් අනිවා දඩුවම් ලැබෙනවා නේද

Address

No. 62, Heenara, Binkama, A/pelessa
Hambantota
82220

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when මතය & මීම් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share