10/04/2024
"84" මිතුරු , මිතුරියන් වෙත කරන සුහද ඇරයුමයි 🙏
අප පාසලේ ආදි සිසු සංගමය විසින් සංවිධානය කරනු ලබන ආදි සිසු සුහද හමුව අප්‍රේල් මස 19 දින ජේට් ග්‍රීන් හිදි පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර ඒ සදහා සහභාගි වීමට පුළුවන් "84 මිතුරු , මිතුරියන්" එදිනට සහභාගී වන මෙන් ඉල්ලා සිටිමි. තවද මේ සදහා ටිකට් පත් මිලදී ගැනීමට,
ලලිත් මහතා සම්බන්ධ කර ගත හැකි බැවින් (0714446816),
Lalith Hw
විස්තර දැන ගැනීමට කැළුම් මහතා සම්බන්ධ කර ගත හැක. (777450454)
Kelum Maduranga
ස්තූතියි 🤜🤛💪👍🙏
Get ready to relive the good old days! Tickets for the St. Mary's Past Pupils' Association reunion are officially on sale. Don't miss out on reconnecting with old friends and creating new memories.
🟢 Friday, 19th April 2024
🟡 06.30 pm onwards
🔴 At Jade Green Hotel, Hambantota
Grab Your Tickets From
✔️ Husaima Shoe Palace, Hambantota.
✔️ Ganga Stores, Hambantota.
✔️ Dilani Kalu Dodol, Hambantota.
✔️ Sampath Kalu Dodol, Hambantota.
✔️ Past Pupils' Association Committee Members.
Call for more details
☎️ 077 031 8506 | 077 391 4722