Dobi කපුටා

Dobi කපුටා its all about politics

29/11/2025

කට්ටියක් කිරෝන කාලෙ ගොටාබය නියමෙට කලාලු...😂😂😂😂කොරෝන හුලගෙන් ආවෙ නෑ මෝඩයො නෙ.වෙලාවට රට වහල ගුවන් තොටුපොල වරාය වගේ තැන් ලොක්ඩවුන් කරල ඒ තැන් ටිකෙන් පාලනය කරගන්න තිබ්බ.. හත්පොලේ ගාගෙන රටටම පතුරෝල අන්තිමට රටත් විනාස කරල සල්ලිටිකත් විනාස කරල මිනිස්සු පෝලින් වල මැරිල වැටෙද්දි පුපට පයිගහල එලෙවුවෙ ගොතයව..

මේ වගේ උන් නේද පස් කදුවලට යටවෙන්න ඕනෙ...
29/11/2025

මේ වගේ උන් නේද පස් කදුවලට යටවෙන්න ඕනෙ...

27/11/2025

බයියො හිතං ඉන්නෙ ජනාධිපති මහින්දය හිටියනම් ලංකාවට උඩින් වහලයක් ගහයි කියල...

ඉකිලි කලු නාටු කෙල්ලේ....ඔය වචන ටිකෙන් උබ අනුරව ඊලග පාරත් ජනාධිපති කලා....❤️👍
23/11/2025

ඉකිලි කලු නාටු කෙල්ලේ....
ඔය වචන ටිකෙන් උබ අනුරව ඊලග පාරත් ජනාධිපති කලා....❤️👍

2.50 ත් නෑ වගේ...
21/11/2025

2.50 ත් නෑ වගේ...

11/11/2025

අද පාර්ලිමේන්තුව හෙන ආතල්...😂
සජීය කතාවක් කරනවා
😂😂😂

🤭🤭
01/11/2025

🤭🤭

28/10/2025

ඊයේ සජබෙයි පොහොට්ටුවෙයි ගලියො දෙන්න රූපවාහිනීයෙ හානව බැලුවද?
😂😂😂

හිතිං ජනාධිපති
26/10/2025

හිතිං ජනාධිපති

බයියන්ට ප්‍රොයෝජනවත් වෙයි..
26/10/2025

බයියන්ට ප්‍රොයෝජනවත් වෙයි..

👍
26/10/2025

👍

මේරට ගොඩදාන්න පුළුවන් ❤️ මේ ඒවට සාක්ෂි 🙏

රජයේ මූල්‍ය කාර්ය සාධනය, අපේක්ෂිත ඉලක්ක ඉක්මවා ගොස් ඇති බව මහබැංකු අධිපති, ආචාර්ය, එස් නන්දලාල් මහතා පවසයි.
දශක ගණනාවකට පසුව, මූල්‍ය ඉලක්ක ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය බවයි, මහබැංකු- අධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ.
රාජ්‍ය ආදායම ඉහළ ගොස් ඇති අතර, රාජ්‍ය වියදම් පහත වැටී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස අයවැය පරතරය අඩු අගයක් ගෙන තිබේ.
රාජ්‍ය ආදායම, අවම වශයෙන්, දළ දේශීය නිෂ්පාදිතනයෙන් 15.3% ක් විය යුතු බවට වූ ඉලක්කය මෙවර ඉක්මවා යනු ඇති බව මහබැංකු- අධිපතිවරයා පවසයි.
ඊට අමතරව, ප්‍රාථමික අතිරික්තය, ලබා දී තිබෙන ඉලක්කය වන 2.3% සීමාව ඉක්මවා යනු ඇති බවටද මහබැංකු අධිපතිවරයා විශ්වාසය පළ කරයි.
ලබන වසර වන විට උද්ධමනය 5% සීමාව කරා එනු ඇතැයි මහබැංකු අධිපතිවරයා බලාපොරොත්තු වෙයි.
“2022 සහ 2023 යන වසර වල සිදු වූ හැකිලීමෙන් පසුව, ආර්ථිකය දැන් 5% ක පමණ වර්ධනයක් පෙන්නුම් කරයි. ලබන වසරේ දී ද ආර්ථික වර්ධනය 4% ත් 5% ත් අතර අගයක පවතිනු ඇත;” මහබැංකු අධිපතිවරයා පවසයි.

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Dobi කපුටා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share