Dr. Richard Pathirana Public Library - Galle

Dr. Richard Pathirana Public Library - Galle Dr. Richard Pathirana Public Library was established in 1964 by Galle Munipal Council. This is grade

Today they learn, Tomorrow they innovate! 💡Register Now -  https://codeclub.lk/ We’re excited to start our Code Club ses...
31/03/2026

Today they learn, Tomorrow they innovate! 💡
Register Now - https://codeclub.lk/

We’re excited to start our Code Club sessions with a brand new syllabus and a fresh, engaging approach to learning.
Encourage your child to be part of this journey and develop essential skills in technology, creativity, and problem solving.
📍 Join the Code Club at Dr. Richard Pathirana Public Library and help shape your child into a knowledgeable and future ready citizen.
තාක්ෂණික දැනුම රැස් කරමින්, සාර්ථකත්වයට පියවර තබමු!
ඔබගේ දරුවා මෙම ගමනේ කොටස් කරුවෙකු කරවීමට උනන්දු කරමින් තාක්ෂණය, නිර්මාණශීලීත්වය සහ තාර්කික කුසලතා වර්ධනය කිරීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙන්න.
📍 ආචාර්ය රිචඩ් පතිරණ මහජන පුස්තකාලයේ Code Club සමගින් එක්ව, ඔබගේ දරුවා දැනුමෙන් පිරි පුරවැසියෙකු බවට පත් කිරීමට දැන් ඔබටද හැකියාව ඇත.

09/03/2026
02/12/2025
02/12/2025

ගාලු සහෘද යාත්‍රා!
ගාලු පුරවැසි ඔබ විසින් ගාල්ල මහා නගරසභාව වෙත ලබාදුන් පරිත්‍යාගයන් නුවර දිස්ත්‍රික්කයේ පීඩාවටපත් ජනතාව වෙත රැගෙන යාම සදහා අවශ්‍ය වාහන ස්වේච්ඡාවෙන් ලබාදීමට හැකියාව ඇත්නම් එය විශාල උපකාරයකි.
ඒ සදහා වාහන සැපයීමට හැකියාව ඇති අය සිටීනම් ඒ බව ගාල්ල මහා නගරසභාව වෙත දැනුම් දෙන්න.

ප්‍රජාසංවර්ධන අංශය -0912248827
චංක - 0712569658

ගාල්ල මහා නගරසභාව

Address

Dr. Richard Pathirana Public Library, Wakwella Road
Galle
80000

Opening Hours

Monday 08:00 - 17:30
Tuesday 08:00 - 17:30
Wednesday 08:00 - 17:30
Thursday 08:00 - 17:30
Friday 08:00 - 17:30
Saturday 08:00 - 17:30
Sunday 08:00 - 17:30

Telephone

+94912222440

Alerts

Be the first to know and let us send you an email when Dr. Richard Pathirana Public Library - Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Dr. Richard Pathirana Public Library - Galle:

Share