05/09/2026
🎭 දක්ෂිණ පුනරුද සාහිත්‍ය කලා මහෝත්සවය 2026 🎨
දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබන දකුණු පළාත් සාහිත්‍ය කලා මහෝත්සවයට සමගාමීව පැවැත්වෙන වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩසටහන
📅 2026 සැප්තැම්බර් 06
⏰ ප.ව. 3.00ට
📍 උළුවිටිකේ රිචඩ් පතිරණ විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී...
සාහිත්‍යය, කලාව හා අපේ සංස්කෘතික උරුමයන් එකට එක්කරමින් දකුණු ලක කලා රසය විඳගැනීමට ඔබ සැමට ආරාධනා...
!
🌺 සංවිධානය -
දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය , බෝපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමගින් ගාලු සහෘදයෝ