NPP Poddiwala

NPP Poddiwala Stand against corrupted politicians

පළල් බදක් ✈️  ගැන සිතීම දඩුවම් දෙන වරද නම් කුමට එරට අඩිකරණය නීතිය හා විනිසුරන්...🤣🤣🤣
04/09/2026

පළල් බදක් ✈️ ගැන සිතීම
දඩුවම් දෙන වරද නම්
කුමට එරට අඩිකරණය
නීතිය හා විනිසුරන්...🤣🤣🤣

කොහොමද වැඩ
04/09/2026

කොහොමද වැඩ

මේ සිදුවීමේ වීඩියෝ එක බලපු අයට මතක ඇති මේ තාත්තා එතනට එන්නේ ජනාධිපතිතුමාට සහ දියවඩන නිලමේට අත් දෙක එකතු කරලා නමස්කාර කරල...
29/08/2026

මේ සිදුවීමේ වීඩියෝ එක බලපු අයට මතක ඇති මේ තාත්තා එතනට එන්නේ ජනාධිපතිතුමාට සහ දියවඩන නිලමේට අත් දෙක එකතු කරලා නමස්කාර කරලා....
ඒක මේ අපේ සාම්ප්‍රදායික ආයුබෝවන් ! කීමක් නෙමෙයි....
ඔළුව පහත් කරලා යටහත් බව පෙන්වා ආචාර කිරීම....
මාලිගාව ආශ්‍රිතව රාජකාරි කරන ශිල්පීන් නිලමෙලාට දක්වන යටහත් බව ගැන දන්න මිනිස්සු දන්නවා....

ඇවිල්ලා ජනාධිපතිතුමා ඉස්සරහා මුල් වචන ටික කියන්නෙත් බිම බලාගෙන කනට ඇහෙන නෑහෙන ගානට යටහත්ව....
ඒ තාත්තා අවුරුදු හැට නවයක් පෙරහැරේ හොරණෑ පිඹපු වැඩිහිටියෙක්....ඒ කියන්නේ 1956 ඉදලා....
සර් ඔලිවර් ගුණතිලක , විලියම් ගොපල්ලව , ජේ ආර් ජයවර්ධන , රණසිංහ ප්‍රේමදාස , ඩී බී විජේතුංග , චන්ද්‍රිකා කුමාරණතුංග , මහින්ද රාජපක්ෂ , මෛත්‍රිපාල සිරිසේන , ගෝඨාභය රාජපක්ෂ , රනිල් වික්‍රමසිංහ කියන අග්‍රාණ්ඩුකාරවරු සහ ජනාධිපතිවරු ඉස්සරහා ඒ මනුස්සයා පෙරහැරේ ගිහින් තියෙනවා....

ඉස්සර විලියම් ගොපල්ලව අග්‍රාණ්ඩුකාරතුමාට පරණ මිනිස්සු කිව්වේ ගොපල්ලව රජ්ජුරුවෝ කියලා....අපේ කිරිඅම්මා එතුමාගේ නම කිව්වෙත් එහෙමයි...පස්සේ එතුමා ලංකාවේ පලවෙනි ජනාධිපති උනා ...

මේ ඔක්කොම ඉස්සරහා පෙරහැරේ ගියපු ඒ මනුස්සයව ලගට අරන් අතින් අල්ලගෙන කතා විස්තර අහන්න පටන් ගත්තමා බිමට නැමිලා තිබුණු ඔළුව කෙලින් කරලා අනුර අයියගේ මූණ දිහා බැලුවා ....
" අවුරුදු හැට නවයක් මම පෙරහැරේ යනවා පුතේ " කියලා ඒ තාත්තට කියවුණා....

ඒවා ආයාසයෙන් මතක තියාගෙන කියන වචන නෙමෙයි....එක වරම හිතට ඇවිල්ලා කියවෙන දේවල්....
මිනිස්සු ආයාසයෙන් " සර් " කිව්වට රටේ ජනාධිපතිලට " පුතේ " කියන්න උත්සහ කරන්නේ නෑ...

නිදහසෙන් පස්සේ හිටපු රාජ්‍යය නායකයෝ සේරම දැකපු මනුස්සයට ඒ සේරටම වඩා මේ මිනිහා මට සමීපයි කියලා දැනෙනවා කියන්නේ අනුරට ආයේ වෙන කියන්න දෙයක් නෑ....

දැන් විපක්ෂෙ සෙට් එක අහයි ඕකෙන් රටට ඇති වැඩේ මොකක්ද කියලා....
රටට වැඩක් තියෙනවා....ඒක තමා මනුස්සකම ඇති සමාජයක් හදන්න නම් ඉස්සෙල්ලම මිනිස්සුන්ට මිනිස්සුන්ට වගේ සලකන්න ඕන කියන එක...

ඇමරිකාවේ ඒබ්‍රහම් ලින්කන් තමන්ට මිස්ටර් ප්‍රසිඩන්ට් කියලා ආමන්ත්‍රණය කරන්න කියලා රටේ මිනිස්සුන්ට කියනකොට මෙහේ හිටපු ජේ ආර් ජයවර්ධන නිවේදන නිකුත් කලේ ජනාධිපති උතුමාණන් කියලා....

මේ රටට මෙහෙම වෙන්න ඒවත් එක හේතුවක්....

මිනිහෙක් ඉහලට යන්න යන්න පැහුණු වී කරලක් වගේ බිමට නැමෙන්න ඕන කියලා පැරණි සාහිත්‍යයේ සඳහන් වෙනවා...

28/08/2026
සදා නන්ද කරවූ ඔබේ මධුර රාවෙන්පිපී ආමි අරවින්දයක් සේ තඩාගේ
23/08/2026

සදා නන්ද කරවූ ඔබේ මධුර රාවෙන්
පිපී ආමි අරවින්දයක් සේ තඩාගේ

ශ්‍රී ලංකාවේ සොරකම යන්න කොතරම් සංකීර්ණ කොතරම් තදින් මුල් බැසගෙන ඇති දෙයක්ද යන්න අවබෝධ කරගැනීමට මේ සිදුවීම් දෙක ඉවහල් වේ....
19/08/2026

ශ්‍රී ලංකාවේ සොරකම යන්න කොතරම් සංකීර්ණ කොතරම් තදින් මුල් බැසගෙන ඇති දෙයක්ද යන්න අවබෝධ කරගැනීමට මේ සිදුවීම් දෙක ඉවහල් වේ. එය කොතරම් පරාසයක් ඇති දෙයක්ද යන්නත් අවබෝධ වේ. එහි පැවති දේශපාලනයෙන් හොරකමට දෙන ලද සෘජු පහසුකම් සහ අන්‍ය පාර්ශ්වයන්ට සොරකම් කිරීමට සුදුසු වටපිටාවක් නිර්මාණය කිරීම යන කරුණු දෙකම ඇතුලත් වේ.

මේ තියෙන්නේ සෙනසුරාදා දවසක කොටුවේ CTB bus stand එක. කුණු පොදක් නෑ. අඩුම ගානේ ටොපි කොලයක් තරම්වත් කුණු නෑ. බලන්න පුදුම ලස...
18/08/2026

මේ තියෙන්නේ සෙනසුරාදා දවසක කොටුවේ CTB bus stand එක.
කුණු පොදක් නෑ. අඩුම ගානේ ටොපි කොලයක් තරම්වත් කුණු නෑ.
බලන්න පුදුම ලස්සනක්. පිලිවෙළවක්. අනේ මේ මගේ රට නේ කියලා හිතුනා 🥺💝😇

අලුතින් හැදුවට පස්සේ මේ ගියාමයි. ලංකාවේ busy ම බස් stand එක , පටන් ගත්ත දවසේ ඉඳන්ම ඒ පිළිවෙල ඒ විදියටම maintain කරනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි ඉතින්.

Thank you for each and every responsible authorities and Responsible civilised citizens of Sri Lanka 🇱🇰💝

Address

Poddiwala
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when NPP Poddiwala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share