AKD 2029 ජනපති අනුර

AKD 2029 ජනපති අනුර Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AKD 2029 ජනපති අනුර, Political organisation, Galle.

අපි අපේ සිහින වෙනුවෙන් සටන් කරමු‍, අරගල කරමු‍, පෙල ගැහෙමු මේ එයට සුදුසුම කාලයයි
ඉනින් මිතුර තවත් බලා නොයිමු අපි රැස් වෙමු කතාකරමු තීරන ගමු වෙනසක් ගැන හිතමු. ඒ සදහා ඔබට දැඩි සහෝදරත්වයන් යුතුව ආරාධනා කර සිටිමි

11/09/2026

පාස්කු ප්‍රහාරයෙන් 250ක් මැරෙනකොට ජිනීවා නොගිය උන්..😥 ආර්ථික ඝාතකයෝ වෙනුවෙන් හැල්මේ දුවනවා..

සින්ගපුරුවේදී ගත්තා කියන මේ පින්තුරේ එක්කෝ අපේ නාමල් සර් ට මඩගහන්න AI වලින් හදපු එකක් එහෙම නැත්නම් නාමල් සර් ව මාට්ටු කර...
08/09/2026

සින්ගපුරුවේදී ගත්තා කියන මේ පින්තුරේ එක්කෝ අපේ නාමල් සර් ට මඩගහන්න AI වලින් හදපු එකක් එහෙම නැත්නම් නාමල් සර් ව මාට්ටු කරන්න පින්තුරේ ගන්නකොටම පල් හොරෙක් පිටිපස්සෙන් ඇවිත් හිටගෙන.

නාමල් නොදන්න නිමල්

#බෛයෙක්වගේහිතමු

මුල් ෆොටෝ එක...අරගලයට ගහන්න ගිහින් ගුටි කාලා ගෙදර යන ගමන්.මුගේ නම අනුරාධ ගයාන් සංජීව ලිපිනය ...ටැංකිය වත්ත මඩපාතල දෙවෙනි...
07/09/2026

මුල් ෆොටෝ එක...
අරගලයට ගහන්න ගිහින් ගුටි කාලා ගෙදර යන ගමන්.
මුගේ නම අනුරාධ ගයාන් සංජීව
ලිපිනය ...
ටැංකිය වත්ත
මඩපාතල දෙවෙනි පටුමග
ගාල්ල
මූට සමාදාන විනිශ්චයකාර පදවියකුත් ලැබිලා තිබුණා පොහොට්ටුවෙන්
මූ දෙන්නේ මාර ස්මාර්ට් game...
රටවල් වල ඉන්න කොල්ලොන්ගෙන් සල්ලි එකතු කරලා මූ දාන මාන දෙනවා මුගේ වගේ ...
මූ ලෝක ඇම්ඩා...
බාගයක් සාක්කුවේ ...
පව් මෝඩ කොල්ලො ...
මුගේ වත්කම් තියෙන්නේ ගමෙන් පිට
රාජපක්ෂ කළු සල්ලි වලට ගත්ත
එදා ඉඳන් මයිනගේ ගු කන මූ ගැන මං දන්නේ ....
මූ මගේ අල්ලපු ගෙදර එකා නිසා ...
සමනළ පැටියා 😅

06/09/2026

අපේ ආණ්ඩුව' - 'වසර දෙකයි - රටට සුබයි' | බේරුවල මහා රැලිය…

හොරා කාලා රටට නැති කරපු රු.බිලියන 65කින් රටට කරන්න පුළුවන් දේවල් මෙන්න..
05/09/2026

හොරා කාලා රටට නැති කරපු රු.බිලියන 65කින් රටට කරන්න පුළුවන් දේවල් මෙන්න..

05/09/2026
"රැලිය නිසා අත්අඩංගුවට ගත්තා නොව අත්අඩංගුවට ගන්න බව දන්න නිසා රැලියක් ලෑස්ති කරා" ලෙස නිවැරදි විය යුතුයි. හරිය 😊
05/09/2026

"රැලිය නිසා අත්අඩංගුවට ගත්තා නොව අත්අඩංගුවට ගන්න බව දන්න නිසා රැලියක් ලෑස්ති කරා" ලෙස නිවැරදි විය යුතුයි. හරිය 😊

ජනාධිපතිවරණයක් දිනලා, පාර්ලිමේන්තු මැතිවරණය 2/3 දිනලා රතිඤ්ඤයක් දාපු නැති අපි, නාමල් වගේ ගෝතයෙක් ඇරස්ට් කලා කියල රතිඤ්...
04/09/2026

ජනාධිපතිවරණයක් දිනලා, පාර්ලිමේන්තු මැතිවරණය 2/3 දිනලා රතිඤ්ඤයක් දාපු නැති අපි, නාමල් වගේ ගෝතයෙක් ඇරස්ට් කලා කියල රතිඤ්ඤා දාන්නෑ මිලින්ද

03/09/2026

එකාලේ සත්‍ය හොහොම කටුකයි🤧🥴

Address

Galle
80000

Alerts

Be the first to know and let us send you an email when AKD 2029 ජනපති අනුර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share