IDB Galle

IDB Galle ගාලු දිස්ත්‍රික් ව්‍යවසායකයින් නගාසිටුවිම වෙනුවෙන් කැප වු රාජ්‍ය ආයතනයකි

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය මගින් Vat, Income tax නීති රීති හා රෙගුලාසි පිළිබඳ කළමනාකරණ පුහු...
17/06/2026

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය මගින් Vat, Income tax නීති රීති හා රෙගුලාසි පිළිබඳ කළමනාකරණ පුහුණු වැඩසටහන 2026.06.26 දින පැවැත්වීමට නියමිතයි.

දිනය - 2026.06.26

ස්ථානය - ලංකා කාර්මික සoවර්ධන මණ්ඩලය ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය .

වේලාව - පෙ.ව. 9.00 - ප.ව. 2.00

අය කිරීම - රු. 500/-

මාධ්‍යය - සිංහල

මුදල් බැර කිරීම

ගිණුම් අංකය - 074791255

ගිණුමේ නම - “ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය”

බැංකුව - ලංකා බැංකුව - මොරටුව - ඉඩම ශාඛාව

අදාල මුදල බැර කර ඒ සමගම රිසිට් පතෙහි පින්තූරයක් 0767923017 වට්ස්ඇප් අංකයට යොමු කිරීමටත් එහි සත්‍ය පිටපත වැඩසටහනට සහභාගී වන දිනට අනිවාර්යෙන් රැගෙන ඒමට කටයුතු කල යුතුය.

වැඩසටහන සඳහා සම්බන්ධ වීමට පහත whatsapp සමූහය හා එකතු වන්න

WhatsApp Group Invite

2026.06.26VAT , Income Tax සම්බන්ධ නීති රීති හා රෙගුලාසි පිළිබඳ කළමනාකරණ පුහුණු වැඩසටහන
12/06/2026

2026.06.26
VAT , Income Tax සම්බන්ධ නීති රීති හා රෙගුලාසි පිළිබඳ කළමනාකරණ පුහුණු වැඩසටහන

26/03/2026
 කේක් නිෂ්පාදන පුහුණු වැඩසටහන ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය
04/03/2026

කේක් නිෂ්පාදන පුහුණු වැඩසටහන ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය

රෙස්ටුරන්ට් බත් වර්ග සෑදීම,පිළිගැන්විම,ඇසුරුම් කිරිම පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩසටහනදිනය - 2026.02.26වේලාව - පෙ.ව.09.00ගා...
16/02/2026

රෙස්ටුරන්ට් බත් වර්ග සෑදීම,පිළිගැන්විම,ඇසුරුම් කිරිම පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩසටහන
දිනය - 2026.02.26
වේලාව - පෙ.ව.09.00
ගාස්තු - රු.3000 /-
ලංකා බැංකුව (ඉඩම ශාඛාව) - 74791255 ගිණුම් අංකයට මුදල් ගෙවා ලියාපදිංචි වන්න

බයිට් නිෂ්පාදන පුහුනු වැඩසටහනදිනය    - 2026/01/28වේලාව - පෙ.ව. 9.00ගාස්තු   - රු.2500/-ලංකා බැංකුව (ඉඩම ශාඛාව) 74791255 ...
23/01/2026

බයිට් නිෂ්පාදන පුහුනු වැඩසටහන
දිනය - 2026/01/28
වේලාව - පෙ.ව. 9.00
ගාස්තු - රු.2500/-
ලංකා බැංකුව (ඉඩම ශාඛාව) 74791255 ගිනුම් අංකයට මුදල් ගෙවා ලියාපදිංචි වන්න...

Address

Matara Road, Unawatuna
Galle
80000

Opening Hours

Monday 08:30 - 04:15
Tuesday 08:30 - 04:15
Wednesday 08:30 - 04:15
Thursday 08:30 - 04:15
Friday 08:30 - 04:15

Telephone

+94912227034

Alerts

Be the first to know and let us send you an email when IDB Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to IDB Galle:

Shortcuts

Share

Category