29/05/2022
අවුරුදු ගානක් වල් වැදිල යන ගල්ගමුවෙ සම්පත්,මෙය නැවත ආරම්භ කරන්න නායකයෙක් දැනට හෝ පෙර ගල්ගමුවෙ ප්‍රාදේශීය සභාව පාලනය කරල නෑ,කරානන් මෙ සම්පත මෙහෙම අගාදයට යන්නැ,මෙය නැවත යම් ප්‍රාග්ධනයක් යොද ආරම්භ කරානම් ගල්ගමුවෙ ජනතාවට රැකියා අවස්තා බිහි වනව වගේම වී සදහා හොද මිලක් ලබාගන්න පුලුවන්,පුද්ගලික වීමෝල් වල ආදිපත්‍යයට මරුපහරක් එල්ලකරන්න මෙම සම්පතට හැකි වේවි ❤️