Sri Sangarama Daham Pasala

Sri Sangarama Daham Pasala ශ්‍රී සංඝාරාම දහම් පාසල, නවනගරය, ඇඹිලිපිටිය.

02/07/2023
පොසොන් බැති ගී සරණිය වෙනුවෙන් ඉදිරිපත් වූ, සහයෝගය දැක් වූ දරු දැරියන් හා ගුරුවරුන් සඳහා ත්‍යාග පිරිනැමීම අද දින සිදු කෙර...
11/06/2023

පොසොන් බැති ගී සරණිය වෙනුවෙන් ඉදිරිපත් වූ, සහයෝගය දැක් වූ දරු දැරියන් හා ගුරුවරුන් සඳහා ත්‍යාග පිරිනැමීම අද දින සිදු කෙරිණි.

ප්‍රාදේශීය මහා ලේකම් කාර්‍යාලය මගින් සංවිධානය කරන ලද පොසොන් මහා පහන් කූඩූ තරඟය සඳහා අප දහම් පාසල මගින් ඉදිරිපත් කළ පහන් ...
10/06/2023

ප්‍රාදේශීය මහා ලේකම් කාර්‍යාලය මගින් සංවිධානය කරන ලද පොසොන් මහා පහන් කූඩූ තරඟය සඳහා අප දහම් පාසල මගින් ඉදිරිපත් කළ පහන් කූඩුව.(මෙහි කැටයම් නිර්මාණය සඳහා දායකත්වය දැක්වූ දයාන් මහත්මාටත්, විදුලි ආලෝකකරණය සඳහා දායකත්වය දැක්වු උපුල් මහත්මාටත්, දහම් පාසල් දුවා දරුවන්ටත්, සහයෝගය දැක්වූ සියලුම දෙනාටත් අපගේ කෘතඥතාපූර්වක ස්තූතිය පල කර සිටිමි.)

පොසොන් පොහොය දින ඇඹිලිපිටිය ශාසනරක්ෂක බලමණ්ඩලය මගින් සංවිධානය කරන ලද පොසොන් බැති ගී සරණිය වෙනුවෙන් අප දහම් පාසලේ සිසු දර...
10/06/2023

පොසොන් පොහොය දින ඇඹිලිපිටිය ශාසනරක්ෂක බලමණ්ඩලය මගින් සංවිධානය කරන ලද පොසොන් බැති ගී සරණිය වෙනුවෙන් අප දහම් පාසලේ සිසු දරු දැරියන් සහභාගී වූ අවස්ථාව.(ඒ සඳහා සිසු දරු දැරියන් පුරුදු පුහුණු කළ සිරිවර්ධන ගුරුතුමියටත්, මිහිරාණි ගුරුතුමියටත්, සහයෝගය දැක් වූ අනෙකුත් ගුරුභවතුන් ඇතුලු දෙමාපියන්ටත්, රථය අලංකාරවත් ලෙස සරසා දුන් දිනූෂ් බණ්ඩාර තරුණ මහත්මාටත් අපගේ හදපිරි ස්තූතිය.)

Address

Sri Sangarama Daham Pasala, Newton
Embilipitiya
70200

Opening Hours

07:30 - 12:00

Telephone

+94472261578

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Sangarama Daham Pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category