JVP Eheliyagoda

JVP Eheliyagoda ☭ ජනතා විමුක්ති පෙරමුණේ ඇහැලියගොඩ ආසනයේ නිල පිටුව

20/06/2026

🔰සතියට මිනිත්තු 30යි🔖ඩෙංගු රෝගයෙන් ආරක්ෂිතයි!🚫🦟
සෑම සතියකම මිනිත්තු 30ක කාලයක්, ඔබේ නිවස අවට වටපිටාව හොඳින් පිරිසිදු කරන්න.

✅ගෙවත්තේ ඇති නොගැඹුරු ළිං, ජලය රැස්වන භාජන, ටැංකි බැරල් වැනි දෑ මදුරුවන්ට ඇතුළු විය නොහැකි සේ ආවරණය කරන්න. ජලය රැස් කරන බඳුන්, ටැංකි, මල් පෝච්චි, යනාදියේ ඇතුළත පෘෂ්ඨ බුරුසුවකින් හොඳින් අතුල්ලා පිරිසිදු කරන්න.

✅නිවස තුළ ඇති ශීතකරණ, වායුසමීකරණ වල ඇති ජලය රැස්වන තැටි යනාදියේ ඇතුළත පෘෂ්ඨ හොඳින් අතුල්ලා පිරිසිදු කරන්න.

✅නිවසේ වහල මත ඇති අවහිර වූ වැහි පීලි පිරිසිදු කරන්න.
භාවිතා නොකරන ඉවතලන බඳුන්, භාණ්ඩ නිසි පරිදි බැහැර කරන්න.

✅නැවත භාවිතයට ගන්නා හෝ ඉවතලන ටයර් ජලය එක්රැස් නොවන සේ ආවරණය කරන්න.

📌දිවයින පුරා ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අධි අවධානම් තත්ත්වයක් උද්ගතව ඇති බැවින් වහාම ක්‍රියාත්මක වන්න!
📌ඔබ සහ ඔබේ ආදරණීයන් මාරාන්තික ඩෙංගු උවදුරින් මුදවා ගන්න!

🚨ඩෙංගු මර්දන ජාතික වැඩසටහන🚨
පිරිසිදු පුරයක් - සෞඛ්‍ය සම්පන්න හෙටක්!
✨පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්✨

පුනරුද යුගයට ඇහැලියගොඩ ප්‍රාදේශිය සභාව ගොඩනගන සිව් අවුරුදු සැලැස්මේ පලමු වසර අයවැය (2026) පසුගියදා වැඩි ඡන්දයෙන් 20ට 16 ...
11/12/2025

පුනරුද යුගයට ඇහැලියගොඩ ප්‍රාදේශිය සභාව ගොඩනගන සිව් අවුරුදු සැලැස්මේ පලමු වසර අයවැය (2026) පසුගියදා වැඩි ඡන්දයෙන් 20ට 16 ක් ලෙස සම්මත විය.

24/11/2025

"තඹුත්තේගම රංබණ්ඩගේ කොල්ලා....අර ඔබ තමුන්නාන්සේලාගේ පන්තියේ එක්කෙනා"
...........*ඔව්, ඒ අපේ පංතියේ කෙනා* ❤️
*ඔබට සුභ උපන්දිනයක් Anura Kumara Dissanayake ජනාධිපති සහෝදරයා 💐 *

08/11/2025
28/10/2025

මෙච්චර කාලයක් වුනේ මන්ත්‍රීලට ඕනි ඕනි විදියට වැඩ. කොයි ගැටලුවද විසඳන්න ප්‍රමුඛතාව දෙන්නෙ , ඒ ඒ ව්‍යාපෘති කරන්නෙ කවුද කියන එක තීරණය කරේ මන්ත්‍රී. දැන් එහෙම නෑ. දැන් ඒකට ගමේ NPP සභාවත් මැදිහත් කරගන්නවා. ඒක තමයි මාලිමාවේ අපිනම් කිව්ව දේ.
එහෙමද හොඳ.? නැත්නම් අරහෙමද.?

Address

Eheliyagoda
70600

Telephone

+94703228877

Website

Alerts

Be the first to know and let us send you an email when JVP Eheliyagoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share