ALPEX - Fire Protect

Website

ALPEX - Fire Protect With over 65 years of expertise, ALPEX Fire Protect stands as a pioneer in fire protection solutions.

සිත් ගිනිදැල් නිවී සැනසෙන පින්බර වප් පුන් පොහෝ දිනයක් වේවා..! 🙏මේ උතුම් පොහෝ දින පැතුම Alpex වෙතින්.
24/10/2026

සිත් ගිනිදැල් නිවී සැනසෙන පින්බර වප් පුන් පොහෝ දිනයක් වේවා..! 🙏

මේ උතුම් පොහෝ දින පැතුම Alpex වෙතින්.

24/10/2026

A smoke alarm can only protect you when it’s ready to respond. 🚨🧯

Regular maintenance helps ensure your alarm is working when you need it most.

1. Check the battery
2. Keep the alarm free from dust
3. Test the alarm regularly
4. Replace it when needed

Don’t wait for an emergency to find out it isn’t working.

Stay alert. Stay protected.

ALPEX – Safety Starts Here.

මේ දවස්වල පවතින අයහපත් කාලගුණයත් එක්ක, විදුලි අනතුරු ගැනත් වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ! ⚡🌧️තෙත බිත්ති, වැස්සට නිරාවරණය ...
23/10/2026

මේ දවස්වල පවතින අයහපත් කාලගුණයත් එක්ක, විදුලි අනතුරු ගැනත් වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ! ⚡🌧️

තෙත බිත්ති, වැස්සට නිරාවරණය වූ විදුලි රැහැන්, හානි වූ විදුලි සම්බන්ධතා වගේ දේවල් නිසා Circuits Short වීමේ අවදානම ඉහළ යන්න පුළුවන්.

* තෙත බිත්තිවල ඇති Switch සහ Plug Points භාවිත කිරීමෙන් වළකින්න.
* වැටුණු ගස් අතු හෝ බිමට වැටුණු විදුලි රැහැන් ළඟට යන්න එපා.
* තෙත අත්වලින් විදුලි උපකරණ හෝ Plug Points ස්පර්ශ කරන්න එපා.
* හානි වූ විදුලි රැහැන් හෝ අනාරක්ෂිත සම්බන්ධතා දැක්කොත් ඒවා ස්පර්ශ නොකර අදාළ බලධාරීන්ට දැනුම් දෙන්න.

මතක තියාගන්න, පුංචි නොසැලකිල්ලක් වුණත් ඔබේ ජීවිතයටත්, ඔබේ ආදරණීයයන්ටත්, දේපළවලටත් බරපතළ අනතුරක් ඇති කරන්න පුළුවන්.

ඒ නිසා අවදානම කළින් හඳුනාගන්න. පරිස්සම් වෙන්න. ආරක්ෂිතව ඉන්න!

அவசியம்!

ஈரமான சுவர்கள், மழைக்கு வெளிப்பட்ட மின்கம்பிகள் மற்றும் சேதமடைந்த மின் இணைப்புகள் போன்றவற்றால் மின்குறுக்குச் சுற்று (Short Circuit) ஏற்படும் அபாயம் அதிகரிக்கலாம்.

ஈரமான சுவர்களில் உள்ள மின்சுவிட்சுகள் மற்றும் மின் இணைப்புப் புள்ளிகளைப் பயன்படுத்துவதைத் தவிர்க்கவும்.

மின்கம்பிகளில் சிக்கியுள்ள மரக்கிளைகள் அல்லது தரையில் விழுந்த மின்கம்பிகளின் அருகில் செல்லாதீர்கள்.

ஈரமான கைகளால் மின்சாதனங்கள் அல்லது மின் இணைப்புப் புள்ளிகளைத் தொடாதீர்கள்.

சேதமடைந்த மின்கம்பிகள் அல்லது பாதுகாப்பற்ற மின் இணைப்புகளைக் கண்டால், அவற்றைத் தொடாமல் உடனடியாக உரிய அதிகாரிகளுக்குத் தெரிவிக்கவும்.

நினைவில் கொள்ளுங்கள், ஒரு சிறிய கவனக்குறைவுகூட உங்கள் உயிருக்கும், உங்கள் அன்புக்குரியவர்களுக்கும், உங்கள் உடைமைகளுக்கும் பாரிய ஆபத்தை ஏற்படுத்தலாம்.

எனவே, ஆபத்துகளை முன்கூட்டியே கண்டறிந்து, தேவையான முன்னெச்சரிக்கை நடவடிக்கைகளை மேற்கொள்ளுங்கள். உங்களையும் உங்களைச் சுற்றியுள்ளவர்களையும் பாதுகாப்பாக வைத்திருங்கள்! 🛡️

ALPEX Fire Protect - Stay Alert. Stay Safe.

A fire can start when you least expect it. 🔥 But with a reliable smoke alarm, you don’t have to wait until it’s too late...
22/10/2026

A fire can start when you least expect it. 🔥 But with a reliable smoke alarm, you don’t have to wait until it’s too late. 🚨

1. Detect smoke early.
2. Get alerted instantly.
3. Protect what matters, 24/7.

Because when you’re asleep, your protection should still be awake.

ALPEX Fire Protect
Stay Alert. Stay Safe.

18/10/2026

ஒவ்வொரு நொடியும் முக்கியம்! ⏱️🧯

Fire Extinguisher எப்போதும் தெளிவாகவும், எளிதில் அணுகக்கூடியதாகவும் இருக்கட்டும்.

தீ பாதுகாப்பு தீ ஏற்படும் முன்பே தொடங்குகிறது.

உங்கள் வீட்டில் தீ பாதுகாப்புக்காக என்னென்ன முன்னெச்சரிக்கைகள் இருக்கின்றன? 🧯🏠சிறிய முன்னெச்சரிக்கை, பெரிய பாதுகாப்பு.இன...
18/10/2026

உங்கள் வீட்டில் தீ பாதுகாப்புக்காக என்னென்ன முன்னெச்சரிக்கைகள் இருக்கின்றன? 🧯🏠

சிறிய முன்னெச்சரிக்கை, பெரிய பாதுகாப்பு.

இன்றே உங்கள் வீட்டின் தீ பாதுகாப்பை உறுதி செய்யுங்கள்.

Safety is as simple as ABC. 🚨🧯A – Always stay alert.B – Be prepared.C – Care about safety.Because when it comes to fire ...
13/10/2026

Safety is as simple as ABC. 🚨🧯

A – Always stay alert.
B – Be prepared.
C – Care about safety.

Because when it comes to fire safety, every little precaution matters.

ALPEX Fire Protect
Stay Alert. Stay Safe.

11/10/2026

ගින්නක් ඇතිවීම වළක්වන්නත් 🔥
ගින්නක් පැතිරීම පාලනය කරන්නත්

ඕනෑම තැනක, ඕනෑම වෙලාවක ALPEX ළඟින්ම තියාගන්න! 🚨

09/10/2026

පොඩි කාලේ අපි කරපු දඟ වැඩ අපිත් එක්ක බෙදාගත්ත හැමෝටම…
අපේ පොඩි කාලෙට ලස්සන ලියුමක් ලියපු ඔයාලා හැමෝටම… ස්තූතියි. ❤️

ඒ මතක අපේ ළමා කාලය ලස්සන කළත්, අද අපි දන්නවා…
ගින්න කියන්නේ සෙල්ලමක් නෙවෙයි.
ඒ නිසා දරුවන්ට දඟ කරන්න, සෙල්ලම් කරන්න, අලුත් දේවල් explore කරන්න ඉඩ දෙමු.
ඒත් ගින්නෙන් ඔවුන්ව ආරක්ෂා කරන එක අපේ වගකීමක්.

අනතුරක් නොවී මතක එකතුකරගන්න එයාලටත් ඉඩ දෙමු.

Alpex Fire Protect -
අපි හැම පුංචි හිනාවක්ම ආරක්ෂා කරන්නෙමු. 🛡️

දැනුමෙන් මඟ පෙන්වා, යහපත් අනාගතයක් වෙනුවෙන් දැයේ දරු පරපුර හැඩගස්වනසියලුම ගුරු මව්පියවරුන්ට අපගේ ගෞරවණීය උපහාරය..! 🙏📚සුබ...
05/10/2026

දැනුමෙන් මඟ පෙන්වා, යහපත් අනාගතයක් වෙනුවෙන් දැයේ දරු පරපුර හැඩගස්වන
සියලුම ගුරු මව්පියවරුන්ට අපගේ ගෞරවණීය උපහාරය..! 🙏📚

සුබ ගුරු දිනයක් වේවා..! ❤️

Address

No. 6, Waidya Place
Dehiwala

Alerts

Be the first to know and let us send you an email when ALPEX - Fire Protect posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share