Department of National Zoological Gardens - Sri Lanka

Department of National Zoological Gardens - Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Department of National Zoological Gardens - Sri Lanka, Government Organization, Dehiwala.

Sri Lanka’s Wildlife Under One Roof! 🌿
🐘 Visit Dehiwala Zoo, Pinnawala Zoo & Elephant Orphanage, and Ridiyagama Safari Park — all managed by the Department of National Zoological Gardens.
🦁 Conservation • Education • Family Fun

02/06/2026
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තු නිල වෙබ් අඩවිය ජනගත කිරීම..🦁📲🐼අසිරිමත් සත්ත්ව ලෝකය වෙත ඩිජිටල් අවකාශයක් තුලිිින් පියනගන...
02/06/2026

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තු නිල වෙබ් අඩවිය ජනගත කිරීම..🦁📲🐼

අසිරිමත් සත්ත්ව ලෝකය වෙත ඩිජිටල් අවකාශයක් තුලිිින් පියනගන්න..📲🌿🌐

තව දින 01 🌐✨

Pinnawala Elephant Orphanage Pinnawala zoo

2026 ලෝක පරිසර දිනය වෙනුවෙන් රිදියගම සෆාරි උද්‍යානයෙන් අපූර්ව තෑග්ගක්! 🦋🌿ස්වභාවදහමේ ඉතාමත් සුන්දර මෙන්ම සංවේදීම ජීවියෙකු...
02/06/2026

2026 ලෝක පරිසර දිනය වෙනුවෙන් රිදියගම සෆාරි උද්‍යානයෙන් අපූර්ව තෑග්ගක්! 🦋🌿

ස්වභාවදහමේ ඉතාමත් සුන්දර මෙන්ම සංවේදීම ජීවියෙකු වන සමනලුන්ගේ ලෝකයට පියනඟන්න දැන් ඔබටත් අවස්ථාව ලැබෙනවා. 2026 ලෝක පරිසර දින සැමරුමට සමගාමීව, රිදියගම සෆාරි උද්‍යානයේ අලුතින්ම ඉදිවුණු "සමනල උයන" එළඹෙන ජූනි මස 03 වනදා සිට මහජනතාව වෙනුවෙන් නිල වශයෙන් විවෘත කෙරේ 🦋🌿

විවිධ වර්ණවලින් සහ විවිධ විශේෂයන්ගෙන් යුත් සමනලුන් සිය ගණනකගේ පාරාදීසයක් බඳු වූ මේ සොඳුරු ඉසව්ව, පරිසර ලෝලී ඔබටත්, ඔබේ දූ දරුවන්ටත් නැවුම් හා අධ්‍යාපනික අත්දැකීමක් වනු නොඅනුමානයි. 🦋🌿

ලෝක පරිසර දිනයේ සැබෑ අරුත විඳගන්න, සොඳුරු සමනල පියසේ සිරිය දෑසින් දැකගන්න... ඔබත් එන්න රිදියගම සෆාරි උද්‍යානයට 🦋🌿

📅 දිනය: 2026 ජූනි 03 වනදා සිට
📍 ස්ථානය: රිදියගම සෆාරි උද්‍යානය (Ridiyagama Safari Park)

Pinnawala Elephant Orphanage Pinnawala zoo

01/06/2026
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තු නිල වෙබ් අඩවිය ජනගත කිරීම..🦁📲🐼අසිරිමත් සත්ත්ව ලෝකය වෙත ඩිජිටල් අවකාශයක් තුලිිින් පියනගන...
01/06/2026

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තු නිල වෙබ් අඩවිය ජනගත කිරීම..🦁📲🐼

අසිරිමත් සත්ත්ව ලෝකය වෙත ඩිජිටල් අවකාශයක් තුලිිින් පියනගන්න..📲🌿🌐

තව දින 02 🌐✨

Pinnawala Elephant Orphanage Pinnawala zoo

2026 ලෝක පරිසර දිනය වෙනුවෙන් රිදියගම සෆාරි උද්‍යානයෙන් අපූර්ව තෑග්ගක්! 🦋🌿ස්වභාවදහමේ ඉතාමත් සුන්දර මෙන්ම සංවේදීම ජීවියෙකු...
31/05/2026

2026 ලෝක පරිසර දිනය වෙනුවෙන් රිදියගම සෆාරි උද්‍යානයෙන් අපූර්ව තෑග්ගක්! 🦋🌿

ස්වභාවදහමේ ඉතාමත් සුන්දර මෙන්ම සංවේදීම ජීවියෙකු වන සමනලුන්ගේ ලෝකයට පියනඟන්න දැන් ඔබටත් අවස්ථාව ලැබෙනවා. 2026 ලෝක පරිසර දින සැමරුමට සමගාමීව, රිදියගම සෆාරි උද්‍යානයේ අලුතින්ම ඉදිවුණු "සමනල උයන" එළඹෙන ජූනි මස 03 වනදා සිට මහජනතාව වෙනුවෙන් නිල වශයෙන් විවෘත කෙරේ 🦋🌿

විවිධ වර්ණවලින් සහ විවිධ විශේෂයන්ගෙන් යුත් සමනලුන් සිය ගණනකගේ පාරාදීසයක් බඳු වූ මේ සොඳුරු ඉසව්ව, පරිසර ලෝලී ඔබටත්, ඔබේ දූ දරුවන්ටත් නැවුම් හා අධ්‍යාපනික අත්දැකීමක් වනු නොඅනුමානයි. 🦋🌿

ලෝක පරිසර දිනයේ සැබෑ අරුත විඳගන්න, සොඳුරු සමනල පියසේ සිරිය දෑසින් දැකගන්න... ඔබත් එන්න රිදියගම සෆාරි උද්‍යානයට 🦋🌿

📅 දිනය: 2026 ජූනි 03 වනදා සිට
📍 ස්ථානය: රිදියගම සෆාරි උද්‍යානය (Ridiyagama Safari Park)

Pinnawala zoo Pinnawala Elephant Orphanage

31/05/2026

ස්වභාවධර්මයේ හරිත වර්ණ රහස: පළා පොළඟා! 🐍🌿👁️

ශ්‍රී ලංකාවේ තෙත් කලාපීය වනාන්තර සහ ගෙවතු තුළ සැඟවී සිටින, පරිසරයේ වර්ණයටම මුසුවුණු අපූරු නිහඬ දඩයක්කාරයෙක් තමයි පළා පොළඟා කියන්නේ.

ඔබ දන්නවාද?

මුළු මහත් ලෝකයෙන්ම ශ්‍රී ලංකාවේ පමණක් දකින්න ලැබෙන, අපටම ආවේණික (Endemic) සර්ප විශේෂයක් වන මේ අපූරු සත්වයා ඇස් සහ නාස්පුඩු අතර තියෙන විශේෂ තාප සංවේදී අවයව (Pits) මඟින් රෑ කළුවරේ වුණත් ගොදුරේ උණුසුම හඳුනාගෙන නිවැරදිව ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව සහිත බව.

සුළු විෂ (Mildly Venomous) සර්පයෙක් වුණත්, දෂ්ට කළොත් දැඩි වේදනාවක් සහ ඉදිමීමක් ඇති කරන නමුත්, හැබැයි මාරාන්තික නැහැ. ඒ වගේ පරිසරයේ සමතුලිතතාවය රකිමින් මීයන්, ගෙම්බන් සහ කෘමීන් බෝවීම පාලනය කරන අපූරු මිතුරෙක් තමයි මේ..🌍✨

වීඩියෝව නරඹලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. Share කරන්නත් අමතක කරන්න එපා! 👇

Pinnawala Elephant Orphanage Pinnawala zoo

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තු නිල වෙබ් අඩවිය ජනගත කිරීම..🦁📲🐼අසිරිමත් සත්ත්ව ලෝකය වෙත ඩිජිටල් අවකාශයක් තුලිිින් පියනගන...
31/05/2026

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තු නිල වෙබ් අඩවිය ජනගත කිරීම..🦁📲🐼

අසිරිමත් සත්ත්ව ලෝකය වෙත ඩිජිටල් අවකාශයක් තුලිිින් පියනගන්න..📲🌿🌐

තව දින 03 🌐✨

Pinnawala Elephant Orphanage Pinnawala zoo

Address

Dehiwala

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 08:30 - 18:00
Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00
Saturday 08:30 - 18:00
Sunday 08:30 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Department of National Zoological Gardens - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Department of National Zoological Gardens - Sri Lanka:

Share