ගරුසරු

ගරුසරු ගරුසරු මිත්‍ර සංසදය

හො.ම.ත.ග.යු     තව දින 4 යි ❣️
17/06/2024

හො.ම.ත.ග.යු තව දින 4 යි ❣️

ගරුසරු මිත්‍ර සංගමයේ හිටපු ලේඛකාධිකාරී ,  ක්‍රියාශීලී සාමාජික ක්‍රිශාන් රශ්මික මහතාණෙනි ඔබට අපගේ ස්තූතිය ❣️
14/06/2024

ගරුසරු මිත්‍ර සංගමයේ හිටපු ලේඛකාධිකාරී , ක්‍රියාශීලී සාමාජික ක්‍රිශාන් රශ්මික මහතාණෙනි ඔබට අපගේ ස්තූතිය ❣️

නිර්මාණශීලි ඔබටයි මේ වටිනා අවස්තාව  ...❣️
01/06/2024

නිර්මාණශීලි ඔබටයි මේ වටිනා අවස්තාව ...❣️

20/05/2024

ගරුසරු මහා පොසොන් කලාපය අලංකාරවත් කිරීම සදහා ප්‍රදේශවාසී ඔබ , දුවා දරුවන් හා එකතුව නිර්මාණාත්මක පහන් කූඩුවක් පොසොන් කලාපයේ ප්‍රදර්ශනය කර සහය දක්වන මෙන් උරුබොක්ක අවට ප්‍රදේශවාසී ඔබ සියලු දෙනාට අප කරුණාවෙන් සිහිපත් කරන්නෙමු ...තරගය සදහා ඉදිපත් වන ඔබ සදහා වටිනා මුදල් ත්‍යාග විශාල ප්‍රමාණයක් සූදානම් කර ඇත..❣️

ගරුසරු මහා පොසොන් කලාපයට සමගාමීව පහන් කූඩු තරගයේ ත්‍යාග සදහා අනුග්‍රහය දැක්වීමට  එක් වූ තවත් අනුග්‍රාහකයින් දෙපලක් ❣️ ඔබ...
28/04/2024

ගරුසරු මහා පොසොන් කලාපයට සමගාමීව පහන් කූඩු තරගයේ ත්‍යාග සදහා අනුග්‍රහය දැක්වීමට එක් වූ තවත් අනුග්‍රාහකයින් දෙපලක් ❣️ ඔබගේ අනුග්‍රාහකත්වය ගරුසරු අප බෙහෙවින් අගය කරන්නෙමු 🙏

දෙවන වරටත් සංවිධානය වන ගරුසරු මහා පොසොන් කලාපයේ  අනුග්‍රාහක බවතුන්  ❤️ පොසොන් කලාපය වර්ණවත් කිරිමට අප හා අනුග්‍රහය දැක්ව...
23/04/2024

දෙවන වරටත් සංවිධානය වන ගරුසරු මහා පොසොන් කලාපයේ අනුග්‍රාහක බවතුන් ❤️ පොසොන් කලාපය වර්ණවත් කිරිමට අප හා අනුග්‍රහය දැක්වූ උබට ගරුසරු අපගේ ගෞරවනීය ස්තූතිය .....

ගරුසරු මහා පොසොන් කලාපය - 2024 🙏❤️
01/03/2024

ගරුසරු මහා පොසොන් කලාපය - 2024 🙏❤️

දෙසැම්බර් 21 වන දින පෙරවරු 10.15 ට යෙදුන සුබ මොහොතින් ශ්‍රී රතන විහාරස්ථානයෙහි චෛත්‍ය රාජයාණන් වහන්සේට මුල්ගල් තැබීමේ පි...
21/12/2023

දෙසැම්බර් 21 වන දින පෙරවරු 10.15 ට යෙදුන සුබ මොහොතින් ශ්‍රී රතන විහාරස්ථානයෙහි චෛත්‍ය රාජයාණන් වහන්සේට මුල්ගල් තැබීමේ පින්සාර කටයුත්ත මෙසේ සනිටුහන් කරන ලදි...🙏❤️

📷 Anuradha Bernadge Photography
21/12/2023

📷 Anuradha Bernadge Photography

19/12/2023

අද දින ( 19 ) ශ්‍රී රතන විහාරස්ථානයේදී දහඅට සන්නියේ අංග වන විශ්ණු මල් අසුන , වඩිග පටුන ,නාග රාක්ශ නර්තය, කලස් පාලිය නානමුරේ නර්තනය ඇතුලු විශේශාංග සහ ඉදිවන චෛතයට ආධාර පිනිස භාණ්ඩ සල්පිල් වෙන්දේසිය බක්ති ගීත , දර්ශනීය තොරණ සමගින් අටවිසි බුද්ධ පූජාව සවස 6 සිට පවත්වනු ලැබේ..
පින් කැමති ඔබට මෙත් සිතින් ආරාධනා ..! ☸️

18/12/2023

දෙසැම්බර් ( 17 / 18 / 19 / 20 / 21 )
පින් කැමති ඔබට ආරාධනා..! ☸️🙏

2023 / 12 / 17 අද දින...පින් කැමති සියල්ලෝ සහභාගී වෙත්වා...! ☸️🙏
17/12/2023

2023 / 12 / 17 අද දින...පින් කැමති සියල්ලෝ සහභාගී වෙත්වා...! ☸️🙏

Address

Narampala
Dampahala

Website

Alerts

Be the first to know and let us send you an email when ගරුසරු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category