Sida/SAREC Research Library, Faculty of Social Sciences,UOK

Sida/SAREC Research Library, Faculty of Social Sciences,UOK Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sida/SAREC Research Library, Faculty of Social Sciences,UOK, Library, Faculty of Social Sciences, University of Kelaniya, Dalugama.

කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨ පර්යේෂණ පුස්තකාලය හා තොරතුරු මධ්‍යස්ථානය මඟින් ඔබ සැමගේ පර්යේෂණ සාක්ශරතාවය වර්...
13/02/2026

කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨ පර්යේෂණ පුස්තකාලය හා තොරතුරු මධ්‍යස්ථානය මඟින් ඔබ සැමගේ පර්යේෂණ සාක්ශරතාවය වර්ධනය කිරීම සඳහා විමර්ශන මූලාශ්‍ර කළමනාකරණය - Citation and Referencing යන තේමාව යටතේ තෙවන සම්මන්ත්‍රණය 2026 පෙබරවාරි මස 13වන දින රාත්‍රී 8.00 සිට 10.00 දක්වා මාර්ගගත ක්‍රමයට (Zoom තාක්ෂණය ඔස්සේ) පැවැත්වීමට සූදානම් කර ඇත.

සියලුම විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට පර්යේෂණකයන්ට විවෘතයි..

Topic: Research Literacy Seminar Series: No.03-"Citation and Referencing "

Join Zoom Meeting
https://learn.zoom.us/j/96226282422?pwd=xJ76WmGjTeUWj3QM3NR5PXQFOTyuzJ.1

Meeting ID: 962 2628 2422
Passcode: +aW?S7

ස්තූතියි.!
මෙයට,
කේ.අයි. දිව්‍යචාපා සේනාරත්න,
සම්බන්ධීකාරක,
සමාජීය විද්‍යා පීඨ පර්යේෂණ පුස්තකාලය හා තොරතුරු මධ්‍යස්ථානය,
කැලණිය විශ්වවිද්‍යාලය.

Address

Faculty Of Social Sciences, University Of Kelaniya
Dalugama

Website

Alerts

Be the first to know and let us send you an email when Sida/SAREC Research Library, Faculty of Social Sciences,UOK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category