ලක් මාතාව රැකගනිමු

ලක් මාතාව රැකගනිමු Hope to give great things for society

18/08/2025
18/08/2025

බුද්ධ ශාසන අමාත්‍යාංශයත් ,හෙළ ඉතිහාසයත් ඉවත් කොරලා මේ රටට, පර සුද්දගේ වනචර ගති සිරිත් පුරුදු කොරන්ඩද යන්නේ? බොලව්

18/08/2025

නිවසේ සාංගික ධානයක් දුන් නැති එකාලාට පුලුවන් ද සසුන සුරකින්න?

15/07/2025

විරුද්ධ අදහස් ඇති අයව දඩයම් කරලා, හීරේ දාලා රට සංවර්ධනය කරන්න බැ, බොලව් 🔔🔔🔔

06/07/2025

පුටින් වසර 20කින් ලෝකයේ බලවත්ම සම රාජ්‍යක් ලෙස රුසියාව පත් කලේය.
මහින්ද මහත්තයා 2015න් පසුවත් මේ දක්වා රට පාලනය කරානම්, ආසියාවේ ආශ්චර්ය ලක්මව වීමට ඉඩ තිබුණි.

06/07/2025

මහින්ද රාජපක්ෂ යනු ජාතියේ පිනට උපන් වීරත්වයක් හිමි, සසරේ පෙරුම් පුරා රට ජාතිය සසුන රැකුමට පැමිණි තවත් දුටුගැමුණු වැනි රජෙක් බව ඉතිහාසයට ලියවි ආවසන්ය.🥰❤️❤️❤️❤️✌✌✌

05/07/2025

පළිගැනිමෙන්, වෛරයෙන් රට කරපු කාලයක් තිබුණා, 2015න් පසු , මොකද වුනේ කියලා දන්නවා. බොරුව රජ වි ඇත. ළගදිම ස්වභාදහම මේ පරආන්ඩුවට ගෙදර යවනවා. නිසැකයි.

Address

Sea
Colombo
94

Telephone

+94779768388

Website

Alerts

Be the first to know and let us send you an email when ලක් මාතාව රැකගනිමු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share