Poliටික්කෝ

Poliටික්කෝ Political memes

22/01/2026

රාජපක්ෂ දේශපාලන තුල කිසිදා ජාතිවාදය තිබුනේ නෑ

- නාමල් රාජපක්ෂ-

10/01/2026

ඔයාගේ පැත්තේ තත්ත්වය කොහොමද ?

02/01/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා!

19/12/2025
19/12/2025

පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඊයේ (18) පෙරවරුවේ සිට වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 8ම ස්වංක්‍රීයව විවෘත වීමෙන් මහවැලි ගංඟාව ඔස්සේ ‍යළිත් අති විශාල ජල කඳක් රන්දෙණිගල ජලාශයට මුදාහරිමින් පවතින බව ජලාශයේ නඩත්තු කටයුතු භාර ඉංජිනේරු උදිත ඒකනායක මහතා පැවසුවා.

මධ්‍යම කඳුකරයට තවදුරටත් වර්ෂාව පවතින බැවින් මෙවර වාන් තත්ත්වය තවදුරටත් පවතින බවයි ඔහු සඳහන් කළේ.

ඊයේ සවස වනවිට එම තත්ත්වය තත්පරයට ඝණ අඩි 17500 ක් ලෙසයි සඳහන් වුණේ.

19/12/2025
15/12/2025

ආණ්ඩුව අනේ Please එපා කිව්වත් සජිත් මැතිතුමා ජනතාව වෙනුවෙන් වැඩ කරනවා - හර්ෂණ රාජකරුණා

15/12/2025
12/12/2025

ලැබෙන ආධාර විනිවිදභාවයක් ඇතිව ජනතාවට බෙදා හරින්න.

-නාමල්-

11/12/2025

දිවයින පුරා ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර පද්ධතිය සඳහා වාහන 4730ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය…

* සායනික අපද්‍රව්‍ය ප්‍රවාහන ලොරි 26ක්
* ඩබල් කැබ් රථ 26ක්
* ආසන 10ක් සහිත වෑන් රථ 05ක්
* ආසන 42 සහිත බස් රථ 02ක්
* පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සඳහා ස්කූටර් 2,891ක්
* මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් සඳහා ස්කූටර් 200ක්
* මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා යතුරු පැදි 1,350ක්
* රසායනාගාර සේවා සඳහා ස්කූටර් 200ක්
* වෛද්‍ය සැපයීම් අංශය සඳහා අධීශීතකරණ ට්‍රක් රථ 20ක්
* වෛද්‍ය සැපයීම් අංශය සඳහා ෆෝක්ලිෆ්ට් 08ක්
* පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලය සඳහා කෘෘ කැබ් රථයක්
* යාපනය දිස්ත්‍රික්කය සඳහා ගිලන් රථ යාත්‍රාවක්

11/12/2025

වත්මන් ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකලාපය
සතුටුයි ❤️
අසතුටුයි 😡

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Poliටික්කෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share