29/05/2026
තවත් සංවේදී කතාවක්😭
අද කතාව රනවිරැ අජිත් හෙමකුමාර (නාමල්) 🫡🫡 ඔහු
6 වෙනි විජයබා රෙජිමේන්තුව සේවය කල අති දක්ශ නිලධාරීයේක් විය🫡
1996 දී මුලතිව් කදවුරට ltte🦊 න් දැඩි ප්‍රහාරයන් රාශියක් මුහුන දිමට සිදුවිය එම අවස්තාවේ මෙම රනවිරැවා ද එහි සිටි අතර 6වන විජයබා බලඇණිය නියෝජනය කරමින් ඔහුද සටන එක් විය , කුරිරැ කොට්න්🦊 දැඩි ප්‍රහාර හමුවේ දහස් ගනන් අපේ විරෝදාර රනවිරැවෝ ජිවිත අහිමි විය😭😭
මෙම රනවිරැවා ඔහුට වයස අවුරැදු 22දි තම වටිනා ජිවිතය අහිමි විය😭 තවද මේම රනවිරැවා අතුරැදන් වු රනවිරැ ලේඛන දේ ඔහු ගේ නම තිබේ😭
එහෙත් මට ඇහට කදුලක් ආ comment එක😭😭
මට මේ දේ පැවසුවේ ඔහුගේ එකම සහෝදරයා 😭 "මාගේ අයියා මුලතිව් යුද්ඩයේ දි රට ට අහිමි විය මගේ අම්මා තවමත් හිතෙනවා අයියා ජිවතුන් අතර ඉන්නවා එයා අබාධිත වෙලා කොතන හරි ජිවතුන් අතර ඇති"
පලමුව මම මේ comment reply එක දකිද්දී මට ඇහැට ඇත්තෙන්ම කදුලු අවා😭, එහෙත් මන් එයට ප්‍රතිචාරය ක් දැක්වූ වේ නැත😭
ඇත්තෙන්ම මේම රනවිරැවා මව විර මවක්💗🙏 රට ජාතිය වෙනුවෙන් තම පුතාව දන් දුන්නා😭 ,
එහෙත් මා දාන්නා දෙයක් තියනවා කවදාවත් තම ලමයා නැති වුනත් අම්මා කියන්නේ මගේ පුතා නැති වුනේ නැ එයා තාමත් ජිවතුන් අතර ඉන්නවා, යුද්ඩය ඉවර වුනත් තාමත් නැති වු රනවිරැවන්ගේ මවුවරැන් තම පුතා එනකන් මග බලා ඉන්නවා😭😭
මාත් සිංහල එහෙත් අප සිංහල වල් පහර ජරා ජාතිය වෙනුවෙන් අප රනවිරැවන් ජිවිතය පුජා කරන ලදි😭😭, වසර 30ක් ගේවිලත් අදත් පර බල්ලන්ට රනවිරැවා කියලා කට ඇරලා කියන්න බැරි විම ගැන තියේන්නේ මා හට දුකක් පමණි😭 මතක තබා ගන්න රනවිරැවා රට බේරා ඔබට අපිට සතුටක් ගේනාවත් ඔවුන් නැති වුනේ දහසක් මවුවරැ අඩවලා බව මතක තබා ගත යුතුය😭🙏💗
රනවිරැවානනි ඔබට අජරාමර නිවන් සුවය ලැබේවා🏳️🥹🫡
තොරතුරු සැපවු Mithi Konara
©®All rights reserved and Written by Sinha Hela Adawiya - සිංහ හෙල අඩවිය
#රනවිරැවා