CSR Sri Lanka

CSR Sri Lanka සාමාජීය සහ සාමයික කේන්ද්‍රය.

We are always with you, the victim.
12/06/2026

We are always with you, the victim.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මේජර් ජෙනරල් (විශ්‍රාමික) සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමත් සමගපාස්කු ප්‍රහාරය සම...
09/06/2026

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මේජර් ජෙනරල් (විශ්‍රාමික) සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමත් සමග
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන මේ වන විට නව මානයකට ගමන් කරමින් තිබේ. මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිඳු වූ දින සිට අද වන තෙක්ම මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රය මේ වෙනුවෙන් විවිධ අයුරින් පෙනී සිටී. මෙම ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සුරේෂ් සලේ නිදහස් කිරීම හා සම්බන්ධව රටේ පවතින තත්ත්වය හා ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලා බෞද්ධ හිමිවරුන් ඇතුළු පිරිසක් ජූනි 08 දින කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිදු කළ සත්‍යාග්‍රහය සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද දින මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේදී පැවැත් වූ අතර මෙහි දී අදහස් දැක්වීමට,
මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ගරු රොහාන් සිල්වා පියතුමන්,
සත්‍ය හා යුක්තිය සඳහා නීතිඥයෝ සංවිධානයේ සභාපති නීතිඥ අමිල එගොඩමහවත්ත මහතා,
වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු සමාජ ක්‍රියාකාරී චමීර පෙරේරා මහතා එක්විය.

මෙම වැඩසටහන නැරඹීමට පහත සබැඳි භාවිතා කරන්න.

The Life Traveler >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/vmpnwvgc0-M?si=3kLhtwfSoVYZvCtA

https://youtu.be/l9YdmZK_cyg?si=0T41TLkTI5SuIlmJ

The News Reporter >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

https://youtu.be/I_I1M9Lmsps?si=o-s34-4LEAaiIxGa

https://youtu.be/wsk4NDguqzg?si=KbMUWAJSJXo1v3_X
----------------------------------------------------------------------------------------------------

🗓️ 2026/06/09
📌️ මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රය

Opening a fee medical camp at Dutch Bay Island at Kalpitiya. This island was severely affected by the Dithwa cyclone. Th...
04/06/2026

Opening a fee medical camp at Dutch Bay Island at Kalpitiya. This island was severely affected by the Dithwa cyclone. The poorest area at Kalpitiya that resided 258 People. People who couldn’t reach to Public Health services due geographical limitations and economic difficulties.

Lahugala Regional Citizens’ Forum Assessment session. Core group members gathered to assess their progress and planning ...
18/05/2026

Lahugala Regional Citizens’ Forum Assessment session.
Core group members gathered to assess their progress and planning strategies for next three months. They focused on Land issues, environmental issues and engagement with the LGI of Lahugala.

Citizens Forum Monaragala District Citizens Forum core group members gathered to discuss progress on public engagement. ...
18/05/2026

Citizens Forum
Monaragala
District Citizens Forum core group members gathered to discuss progress on public engagement. They explained their engagement to different spheres such as LGI decision making process, public matters such as education, housing rights and environment.

පාස්කු ඉරිදා දින සිදු වූ බෝම්බ ප්‍රහාරයට යුක්තිය සොයා සටන් කරන මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ ...
18/05/2026

පාස්කු ඉරිදා දින සිදු වූ බෝම්බ ප්‍රහාරයට යුක්තිය සොයා සටන් කරන මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ පර්යේෂණ කණ්ඩායම විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධ විශේෂ වාර්තාවක් පසුගිය අප්‍රේල් මස 17 වන සිකුරාදා දින එළි දැක්වූ අතර මේ සම්බන්ධ විශේෂ සාකච්ඡාමය වැඩසටහනක් 2026 මැයි මස 08 වන දින මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ දී පැවැත්විණි. මෙම සාකච්ඡාමය වැඩසටහන සඳහා මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ගරු රොහාන් සිල්වා පියතුමන්, කළමනාකාර ගරු ජෝ කුරේ පියතුමන්, සමාජය හා සාමයික කේන්ද්‍රයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයන් ඇතුළු ආයතනයේ අනෙකුත් සාමාජික සාමාජිකාවන් මේ සඳහා සහභාගී විය.

Politics First youth Forum Newly recruited youth group participated to‘political ABC’ workshop organised by workers Foru...
11/05/2026

Politics First youth Forum
Newly recruited youth group participated to‘political ABC’ workshop organised by workers Forum on 10th May at Hatton.

Community kitchen action for 70 children at poyston in Hatton. Children who suffered from malnutrition are identified as...
11/05/2026

Community kitchen action for 70 children at poyston in Hatton. Children who suffered from malnutrition are identified as reported by the GNS’ in the poyston.

Workers over Billionaires!Under the above theme,Workers Forum May Day was held in Hatton at  pulliyawatha Estate. More t...
07/05/2026

Workers over Billionaires!
Under the above theme,Workers Forum May Day was held in Hatton at pulliyawatha Estate. More than 200 workers forum members were participated.

Theatre Forum Action was held at Kalpitiya school. Actors and Students Audience engaged to articulate the new dialogue. ...
28/04/2026

Theatre Forum Action was held at Kalpitiya school. Actors and Students Audience engaged to articulate the new dialogue.

🗓️ 2026/04/22

📌️ Kalpitiya

Address

No: 281, Deans Road, Colombo 10
Colombo

Alerts

Be the first to know and let us send you an email when CSR Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to CSR Sri Lanka:

Share

Category