Gen Z for Sri Nation

Gen Z for Sri Nation "Together, we can always create positive change for a brighter future in Sri Lanka!"

We are... Gen Z!!

Bikat vahuvane guyzzz 😒
11/10/2024

Bikat vahuvane guyzzz 😒

අපි හැමෝම මේ ලෝකෙට එන්නේ නිශ්චිත පැවරුමකට අනුව.සමහරු එන්නේ වරදින්න..සමහරු එන්නේ ඒ වරද දැනුමක් බවට පත් කරන්න…සමහරු එන්නේ ...
02/10/2024

අපි හැමෝම මේ ලෝකෙට එන්නේ නිශ්චිත පැවරුමකට අනුව.

සමහරු එන්නේ වරදින්න..
සමහරු එන්නේ ඒ වරද දැනුමක් බවට පත් කරන්න…

සමහරු එන්නේ පොළව තෝරන්න,
සමහරු සෘතුව තෝරන්න,
සමහරු පොළොව කොටන්න,
සමහරු එන්නේ වල් පැල ගලවන්න,
සමහරු දඬු වැට බඳින්න,
සමහරු බීජ වපුරන්න,
සමහරු වගාව රැක බලාගන්න,
වපුරපු පළදාව නෙලන්නේ කවුරු උනත්
ඒ දක්වා වැඩ කොටස අපේ….

අපිට වැරදිලා නෑ
දැන් අපි දන්නවා මේ ගස්වල ගෙඩි වලින් කන්න පුළුවන් මොනාද බැරි මොනාද කියලා

හැබැයි ඒ හැම විෂ ගෙඩියක් වෙනුවෙන්ම
අතීතයේ එක මනුස්ස ජීවිතයක් පූජා කරලා තියෙනවා
එක මනුස්සයෙකුට වැරදිලා තියෙනවා
ඒත් ඒ මනුස්සයෙකුගේ වැරැද්ද
අනාගත දැනුමක්…
වැරැද්ද සැලස්මේම කොටසක්

"කිසිදා කිසි දින බිඳිනු බැරි
අහස සූරන පවුරු පදනම්
තියෙද්දෙන් තව තියෙද්දෙන්

උන්ගේම පෙරහැරේ
උන්ගේම හරසරින්
උන්ගේම තල්ලුවෙන්
උන්ගේම මල් පලස මතින්
උන්ගේම නුවර මැදට ආ
ආ බව නොපෙනෙනා අපේ එකෙක්…"

කිසිදා කිසි දින බිඳහෙලනු බැරි
අහස සූරන පවුරු පදනම්
ඇතුලතින් පුපුරවන
නුවර මැදට ආ අපේ එකෙක්.

අපි දැන් නුවර මැදටම ඇවිත් ඉන්නේ සහෝදරයා
අපි වගේම තවත් උන් ඉන්නවා.
දැන් කරන්න තියෙන්නේ
බොහෝම සැලසුම් සහගතව
ඇතුලතින් මේ පදනම පුපුරවන එක.

- සහෝදරයා -

Gen Z for Sri Nation

තමන්ගේ නමවත් නොදන්න දේශපාලකයෝ නිසා ඔයාව වටින හිතවත්කම්, මිත්‍රකම් පළුදු කරගන්න එපා.  ඔබට විවිධ දේශපාලන අදහස් තිබිය හැකි ...
23/09/2024

තමන්ගේ නමවත් නොදන්න දේශපාලකයෝ නිසා ඔයාව වටින හිතවත්කම්, මිත්‍රකම් පළුදු කරගන්න එපා.

ඔබට විවිධ දේශපාලන අදහස් තිබිය හැකි නමුත් අනිත් හැමෝටමත්, කරුණාවෙන් සහ ගෞරවයෙන් සලකන්න....

Gen Z for Sri Nation 🇱🇰

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Gen Z for Sri Nation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category