සජිත් දිනවමු - Sajith Dinawamu

සජිත් දිනවමු - Sajith Dinawamu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සජිත් දිනවමු - Sajith Dinawamu, Political organisation, Colombo.
(1)

Sajith Premadasa - සජිත්ප්‍රේමදාස
Welcome to the official page of Sajith Premadasa, the Leader of the Opposition of Sri Lanka and the leader of Samagi Jana Balawegaya.

15/10/2025

සමාජ මාධ්‍ය හරහා හෝ මෙය කතා කරමු. කොමෙන්ට් බොක්ස් එක ඔබ සතුයි❤️

අපි එහෙමයි, ඕන කෙනෙක් එක්ක හිනා වෙනව❤️
10/10/2025

අපි එහෙමයි, ඕන කෙනෙක් එක්ක හිනා වෙනව❤️

💥
05/09/2025

💥

05/09/2025
https://dinawamu-connect-bf103n.prvw.liveඔබ අඩු ආදායම්ලාභියෙක් නම් හෝ ඔබ හඳුනන අඩු ආදායම්ලාභීන් ඇත්නම් මෙම වෙබ් අඩවියට ග...
04/09/2025

https://dinawamu-connect-bf103n.prvw.live
ඔබ අඩු ආදායම්ලාභියෙක් නම් හෝ ඔබ හඳුනන අඩු ආදායම්ලාභීන් ඇත්නම් මෙම වෙබ් අඩවියට ගොස් ඔබගේ හෝ ඔබේ අඳුනන පුද්ගලයාගේ විස්තර හරියටම ඇතුළත් කර save details බොත්තම ඔබන්න. මෙම වෑයම රට ගොඩනැගීම උදෙසායි ස්තුතියි.

අපේ මිනිසාට සහයක් වෙමු❤
04/09/2025

අපේ මිනිසාට සහයක් වෙමු❤

අපේ සජිත් මහත්තයාගේ තාක්ෂණික අංශයේ වැඩපිළිවෙළක් යනවා මේ දවස්වල. එහි පළමු අදියර වශයෙන් මෙම නව වෙබ් අඩවිය මේ වන විටත් සක්‍...
04/09/2025

අපේ සජිත් මහත්තයාගේ තාක්ෂණික අංශයේ වැඩපිළිවෙළක් යනවා මේ දවස්වල. එහි පළමු අදියර වශයෙන් මෙම නව වෙබ් අඩවිය මේ වන විටත් සක්‍රීයකර තිබෙනවා. කරුණාකර පළමු ලින්ක් එක ඔස්සේ එයට සහභාගි වී අපට සහයක් වන්න. එහි අඩුපාඩුවක් ඇතොත් කමෙන්ට් එකකින් අපට එය දන්වන්න. මේක හැමෝටම දකින්න අනිවාර්යෙන්ම share කරන්න. ස්තුතියි.

https://sajith-path-162wdt.prvw.live

03/09/2025

අපේ සජිත් මහත්තයා ජනාධිපති උනානම් දැන් රටේ තත්වය ගැන අවංක අදහස් දෙන්න🦢

විජයග්‍රාහි ජන රැළිය - කොලොන්නාව ☎️✖️සැප්තැම්බර් 07 වන දින ප.ව 06.00 ටඋමගිලිය ක්‍රීඩාංගනයේදීமக்கள் வெற்றி பேரணி - கொலன்ன...
06/09/2024

විජයග්‍රාහි ජන රැළිය - කොලොන්නාව ☎️✖️
සැප්තැම්බර් 07 වන දින ප.ව 06.00 ට
උමගිලිය ක්‍රීඩාංගනයේදී

மக்கள் வெற்றி பேரணி - கொலன்னாவ ☎️✖️
செப்டம்பர் 07ஆம் திகதி பி.ப 6.00 மணிக்கு
உமகிரிய மைதானத்தில்

Victorious Rally - Kolonnawa ☎️✖️
September 07th, at 06.00 pm
Umagiliya Grounds

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when සජිත් දිනවමු - Sajith Dinawamu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share