30/05/2026
මම මෙයාව කොහොම හරි මගේ කරගන්න ඕනේ..
How can I make my friend, mine; as my 🏳️🌈 lover
Q & A session
ඔබේ ප්‍රශ්න හා ගැටලු, වලට උත්තර, විසදුම් හා පිළිතුරු....
"මම අවු 19 ක University තේරුණු
Gay කෙනෙක්. මට මගේම කෙනෙක් එක්ක එකට ජීවත් වෙන්න ඕනෙ.
මම මගේ යාළුවෙක්ට ගොඩාක් කැමති ඒ වගේම එයාට ගොඩාක් ආදරය කරනවා.
එයා stright, ගෑණු ළමයින්ටයි
කැමති.
මේ නිසා මම මැරි මැරී ඉපදෙනවා,..
මට එයාව කොහොමහරි මගේ කරගන්න ඕනේ.
උපදෙසක් කියන්නකෝ."
" I'm a gay guy in sri Lanka, I'm a closeted gay.
And I've fallen madly in love with my friend who is straight. And I'm suffering deeply from it
I'm 19 but I'm turning 20 in a few months. This year
University start කරන්න ඉන්නේ next month
I don't want to come out, I just want to live peacefully with a good person. No one knows about my real sexual orientation, and I want it to remain that way.
The only issue is, I've fallen deeply in love with a friend. He's straight, it kills me when I realize that he's into girls and I don't even have a chance.
I'm going crazyyyy these days trying to find ways to make him mine.
Please guide me and help me with this."
සවන් දෙන්න...
ඔබට යමක් ගන්නට ඇත්නම් ගන්න...
මෙහි ඇති සත්‍ය අත්දැකීම් වලට ගරුකරන්න...
ඔබට මඩ ගැසීමට සිතෙනවානම්, කරුණාකර ඒ මඩ ඔබම තියාගන්න... අපට එපා.
Gaysrilankan කන්ඩායමේ තවත් සමාජමය සත්කාරයක්.
................................
ශ්‍රී ලංකාවේ අද social media වල කෙරිගෙන යන LGBT ප්‍රජාව වෙත කෙරෙන මඩ ප්‍රචාරණයන් දිහා බලන විට, මම මාගේ වසර විසිපහකටත් වඩා LGBT community activist කෙනෙක් හැටියට හා වසර 30 ක පමන counselling අත්දැකිම් මත යමක් පැවසිමට සිතුනා.
Amila Sampath
+1 917 957 6797
#සමරිසි #සමරිසිලංකීක #සමලිංගික #සමකාමි #සමනලයෝ #කොලුකාරයෝ
#මමසමරිසිද? ? #මමසමලිංගිකද?
#වැඩිහිටිපිරිමි