18/09/2026
ප්‍රශ්න දෙකක් තිබේනවා.
ඔබගේ අදහස මොකක්ද?
01. මේවගේ සර්පයෙක් දැක්කොත් පරිසරයට නැවත මුදා හරිනවද නැත්තම් මරලා ඉවත් කරනවද?
02.ගෘහාශ්‍රිත උග්‍ර විෂ සර්පයින් අල්ලා නැවත කැලෑවකට මුදාහැරිම එකගඳ? එම මුදා හරින පරිසරය හොදයිද?