Chameera Perera / චමීර පෙරේරා

Chameera Perera / චමීර පෙරේරා Left political Activist

23/09/2024
https://youtu.be/_zPnLYMsVn8
22/09/2024

https://youtu.be/_zPnLYMsVn8

ජනාධිපතිවරණ ප්‍රතිඵලය නිකුත් කිරීම ප්‍රමාද වීම සහ දෙවැනි මනාපය ගණන් කිරීම සම්බන්ධයෙන් මතුවී තිබෙන ව්‍යාකූලත්ව....

2024/09/17 දින බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති ජන රැලි කිහිපයක්
18/09/2024

2024/09/17 දින බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති ජන රැලි කිහිපයක්

2024/09/16 ජාතික ජන බලවේගයේ ජය වෙනුවෙන්  බණ්ඩාරගම, පානදුර, මොරටුව, ලුනාව ආදී ප්‍රදේශවල පැවති ජනහමු
17/09/2024

2024/09/16 ජාතික ජන බලවේගයේ ජය වෙනුවෙන් බණ්ඩාරගම, පානදුර, මොරටුව, ලුනාව ආදී ප්‍රදේශවල පැවති ජනහමු

විසඳුම මාලිමාව - 2024-09-15 දින තලවාකැලේ ජනරැලිය
16/09/2024

විසඳුම මාලිමාව - 2024-09-15 දින තලවාකැලේ ජනරැලිය

2024/09/13 බණ්ඩාරගම දී
14/09/2024

2024/09/13 බණ්ඩාරගම දී

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය වෙනුවෙන් බේරුවල, මොරගල්ල, දර්ගා නගරය ආදී ප්‍රදේශවල ජනහ...
13/09/2024

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය වෙනුවෙන් බේරුවල, මොරගල්ල, දර්ගා නගරය ආදී ප්‍රදේශවල ජනහමු ගණනාවකට සහභාගී වෙමින්

ජාජබ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්සත් වාමාංශික බලවේගය සහ ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙර...
08/09/2024

ජාජබ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්සත් වාමාංශික බලවේගය සහ ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණ සංවිධානයෙන් 2024/09/08 දින නුවරළිය හැටන් නගරයේ පැවති රැස්වීම සඳහා එක්සත් වාමාංශික බලවේගයේ නායක, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික අධිනීතිඥ ලාල් විජේනායක, එක්සත් වාමාංශික බලවේගයේ ලේකම්, ජාතික ජන බලවේගයේ විධායක සභික පියල් රාජකරුණා, එක්සත් වාමාංශික බලවේගයේ දේශපාලන මණ්ඩල සභික මහාචාර්ය විජය කුමාර්, එක්සත් වාමාංශික බලවේගයේ දේශපාලන මණ්ඩල සභික ඒ. එස්. එම්. ෆාරුක්, ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් නායක මංජුල, ජාතික ජන බලවේගයේ හැටන් සංවිධායිකා සෙල්වි, ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති, එක්සත් වාමාංශික පෙරමුණේ ජාතික සංවිධායක චමීර පෙරේරා ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණේ ලේකම් ජනස්ටන් ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනයේ සභාපති ඩී. එම්. ඩී. අබේරත්න ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.

Address

Colombo
Colombo

Telephone

+94766684732

Website

Alerts

Be the first to know and let us send you an email when Chameera Perera / චමීර පෙරේරා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share