රංගන ජයකඩු - උසස් පෙළ මීඩියා

රංගන ජයකඩු - උසස් පෙළ මීඩියා උසස් පෙළ සහෘදයන්ගේ සන්නිවේදන තොටුපොළ

18/02/2021
මේවර උසස් පෙළ වෙනුවෙන්...පොත ඕන අය කියන්න..
09/01/2021

මේවර උසස් පෙළ වෙනුවෙන්...
පොත ඕන අය කියන්න..

ළඟ එන උසස් පෙල විභාගයට කෙටි සටහන් සංග්‍රහය ක්..ඔබ අතට..
19/12/2020

ළඟ එන උසස් පෙල විභාගයට කෙටි සටහන් සංග්‍රහය ක්..
ඔබ අතට..

විභාගය ළගයි .දැන්ම සූදානම් වෙමු...07129388890770753850
08/12/2020

විභාගය ළගයි .
දැන්ම සූදානම් වෙමු...
0712938889
0770753850

ලබන අවුරුද්දෙදි ළමයින්ට වැදගත් වෙයි...
05/12/2020

ලබන අවුරුද්දෙදි ළමයින්ට වැදගත් වෙයි...

30/11/2020

ප්‍රිය ශිෂ්‍ය ශිෂ්‍යාවනි.
උස්ස පෙළ කියන්නේ ජීවිතයේ ලොකු පිම්මකි. හොඳින් පුහුණු වී , පුණරීක්ෂන සිදු කර විභාගය ලියන්න.
දැනට ඇති කාලය ප්‍රමාණවත්.කාලය කළමනාකරණය කීරීමයි වැදගත්. මා ඔබට මේ කෙටි කාලය තුළ නිවැරදිව කාළ කලමණා කරමින් තම පාඩම් ආවරනය කරගන්නා හැටි කෙටියෙන් පහදා දෙන්නම්...

එන්න අපි මේ විභාගය හොඳින් සමත් වෙමු.

රංගන ජයකඩු - උසස් පෙළ මීඩියා
ඔබට ජය..

මේ පිටුව උසස් පෙළ දරුවන්ට හා සන්නිවේදනය හා මාධ්‍ය ඉගෙනුමට උනන්දුවක් ඇති අය වෙනුවෙන් ශෙයාර් කරන්න.
ස්තුතියි ....!!!
🏆🏆🏆

එන්න..අපි අලුතින් පටන් ගනිමු...
24/11/2020

එන්න..
අපි අලුතින් පටන් ගනිමු...

මීඩියා වැඩ බිමට එකතු වෙන්න..මෙහි දැක්වෙන වට්ස් ඇප් අංකයට ..පාසල/ නම සදහන් කොට මා වෙත් ලබා දෙන්න.
24/11/2020

මීඩියා වැඩ බිමට එකතු වෙන්න..
මෙහි දැක්වෙන වට්ස් ඇප් අංකයට ..
පාසල/ නම සදහන් කොට මා වෙත් ලබා දෙන්න.

Address

Kiribathgoda, Kelaniya. Gampaha
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when රංගන ජයකඩු - උසස් පෙළ මීඩියා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to රංගන ජයකඩු - උසස් පෙළ මීඩියා:

Share