Chandrika De Zoysa

Website

Chandrika De Zoysa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chandrika De Zoysa, Social service, Ekamuthu Mawatha, Colombo.

07/10/2026
🌸🎈 ලෝක ළමා දිනය වෙනුවෙන් ආදරණීය සුවහසක් දූ පුතුන්ට සුබ පැතුම්! 🎈🌸ලෝකයේ සෑම පුංචි හදවතක්මසතුටින් සිනාසෙන, ආදරයෙන් පිරුණුස...
01/10/2026

🌸🎈 ලෝක ළමා දිනය වෙනුවෙන් ආදරණීය සුවහසක් දූ පුතුන්ට සුබ පැතුම්! 🎈🌸

ලෝකයේ සෑම පුංචි හදවතක්ම
සතුටින් සිනාසෙන, ආදරයෙන් පිරුණු
සුන්දර ළමා කාලයක් ගත කරත්වා! 🥰💕

🌟 ඔවුන්ගේ පුංචි සිහින සැබෑ වේවා…
🌈 ඔවුන්ගේ අනාගතය වර්ණවත් වේවා…
📚 දැනුමෙන් හා යහපත් ගුණයෙන් පිරී වැඩෙත්වා…
❤️ ආදරය, ආරක්ෂාව සහ සෙනෙහස සැමදා ඔවුන් වටා රැඳේවා…

🙏 ලොව සෑම දරුවෙකුටම නිරෝගී, සුරක්ෂිත, සතුටින් පිරුණු සුන්දර අනාගතයක් උදා වේවා!

🌷ආදරණීය දූ දරුවනි ඔයාලා හැමෝටම සුභ ලෝක ළමා දිනයක් වේවා! 🌷

ලෝවාසී වැඩිහිටි සැමට ජීවිතයේ සැදෑ සමය තුටින් ගෙවාලන්නට හැකි වේවායි යන්නට අද ලෝක වැඩිහිටි දිනයේ පැතුමයි !
01/10/2026

ලෝවාසී වැඩිහිටි සැමට ජීවිතයේ සැදෑ සමය තුටින් ගෙවාලන්නට හැකි වේවායි යන්නට අද ලෝක වැඩිහිටි දිනයේ පැතුමයි !

සුබ උදෑසනක් අලුත් දවසක්.... අලුත් බලාපොරොත්තු....අලුත් ශක්තියක්. අද දවස ඔබට සතුට. සැනසීම,නීරෝගී බව සහ සියලු බලාපොරොත්තු ...
28/09/2026

සුබ උදෑසනක්

අලුත් දවසක්.... අලුත් බලාපොරොත්තු....
අලුත් ශක්තියක්.
අද දවස ඔබට සතුට. සැනසීම,නීරෝගී බව සහ සියලු බලාපොරොත්තු ඉටුවන සුන්දර දවසක් වේවා!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 75 වන අභිමානවත් සංවත්සර සැමරුමට සුබ පැතුම්!චන්ද්‍රිකා ද සොයිසා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභික,කොළඹ ...
02/09/2026

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 75 වන අභිමානවත් සංවත්සර සැමරුමට සුබ පැතුම්!

චන්ද්‍රිකා ද සොයිසා
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභික,
කොළඹ දිස්ත්‍රික් සංවිධායිකා
හිටපු නාගරික මන්ත්‍රීනි - මහරගම නගර සභාව

හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජන්ත් මහතාට නිවස් සුව ලැබේවා යැයි සමාජ මාධ්‍ය ඔස්සේ පල කර ඇති පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයි. එත...
10/08/2026

හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජන්ත් මහතාට නිවස් සුව ලැබේවා යැයි සමාජ මාධ්‍ය ඔස්සේ පල කර ඇති පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයි.

එතුමන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි! 🙏

❌ FAKE NEWS — බොරු ප්‍රචාරවලට නොරැවටෙන්න.

සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සම්මේලනයේ 70 වන සංවත්සරය
04/08/2026

සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සම්මේලනයේ 70 වන සංවත්සරය

අවදානමට පෙර  සූදානම...👍
04/08/2026

අවදානමට පෙර සූදානම...👍

Address

Ekamuthu Mawatha
Colombo
10116

Website

Alerts

Be the first to know and let us send you an email when Chandrika De Zoysa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category