23/03/2026
ජිවිතයේ සාර්ථකත්වය කියන්නේ මිනිස්සුන්ට පෙන්න තමන් විදවන එක නෙමේ මිත්‍රයා...
කාලයක් යන කොට ඉගෙන ගත්‍ත දෙයක් තමයි ජිවිතයේ සාර්ථක වෙනවා කියන්නේ⬇️
* සැනසිමේ නිදාගන්න පුලුවන් විම
* දරුවන් සහ තම සහකරුවා එක්ක හිනාවෙලා සතුටින් ඉන්න පුලුවන් විම
* කාටවත් ණයක් නැතිව තමන්ට හැකි විදියට ජිවත් උනාම ඇති කියලා හිතන්න පුළුවන් වීම
* අසල්වැසියාගේ සාර්ථකත්වය හිතෙන්ම තර්කයක් නැතිව සතුට බෙදා ගන්න පුලුවන් වීම
යන කරුණු වලින් තමන් පොහොසත් වීමයි🫶