SL Gallery

SL Gallery Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SL Gallery, Social service, Colombo.

18/10/2026

පුණ දිලා ලබා ගත්ත ආණ්ඩුව ප # දීලා රකිනවා බොලව් ✊️
මේක වට්ටන්න හිතන්න වත් එපා☝️🖐️

කල්ලතෝනිගේ ඩෝබින්ගේ මේ දවස්වල වීර මාතාව 😅 අපිට අනුව නම් මේ ඩයස්පෝරාවෙන් හිගාකන රට ජාතිය පාවලා දුන්නු හැතිරියක් ✍️ SL Gal...
06/10/2026

කල්ලතෝනිගේ ඩෝබින්ගේ මේ දවස්වල වීර මාතාව 😅
අපිට අනුව නම් මේ ඩයස්පෝරාවෙන් හිගාකන රට ජාතිය පාවලා දුන්නු හැතිරියක්
✍️ SL Gallery

මේ රටේ දවසක හැදෙන්න ඕන ප්‍රතිමාවක් 🇱🇰
24/09/2026

මේ රටේ දවසක හැදෙන්න ඕන ප්‍රතිමාවක් 🇱🇰

තව 449.. ඇද්ද මෝඩ බයියන්ට..❤️💪
20/09/2026

තව 449.. ඇද්ද මෝඩ බයියන්ට..❤️💪

තාමත් මේ පච වලට රැවටෙන උන් ඉන්නවා නම් ප්ලීස් බත් නම් කන්න එපා 😂😂😂
15/09/2026

තාමත් මේ පච වලට රැවටෙන උන් ඉන්නවා නම් ප්ලීස් බත් නම් කන්න එපා 😂😂😂

මහින්ද මහත්තයා අද ස්ටේජ් එකට නගිද්දි මට මතක් උනේ මීට අවුරුදු පහළොවකට විස්සකට කලින් එතුමා දුවගෙන ඇවිල්ලා ස්ටේජ් එකට නැගපු...
13/09/2026

මහින්ද මහත්තයා අද ස්ටේජ් එකට නගිද්දි මට මතක් උනේ මීට අවුරුදු පහළොවකට විස්සකට කලින් එතුමා දුවගෙන ඇවිල්ලා ස්ටේජ් එකට නැගපු විදිහ.

යුද්දෙ දිනලා ඇවිල්ල plane එකෙන් බැහැලා මාතෘ භූමිය සිප ගත්ත දවස..

ඕන මනුස්සයෙක් වයසට යනවා.මහින්ද මහත්තයා ලංකාවේ පිරිමියෙක්ගේ අපේක්ෂාවට වඩා අවුරුදු කිහිපයක් ජීවත් වෙලා තියෙනවා එතුමා පරමායුෂ විඳලා ඉවරයි.

අඩු වයසෙන් මැරෙන්න තිබ්බ මිලියන ගානකගේ ජීවිත බේරපු පින එතුමාට ලැබෙන්න ඇති.

වැදගත්ම දේ අවුරුදු අසූව පැනලත් මහින්දට තාම එදා මොරාල් එක තියෙනවා. කිසිම දේශපාලන බලයක් තනතුරක් නැති මහින්දට තාමත් මුළු ලංකාවෙම මිනිස්සු එකට එකතු කරන්න පුළුවන්.

ඇත්තටම මහින්ද කියන්නේ ජනාධිපති කෙනෙක් නෙමෙයි රජෙක්. ඉස්සර රජවරු දැකලා නැති අපි මහින්ද රාජපක්ෂ දැක්කා.

මහින්ද කියන්නේ ජනතා ආකර්ෂණය උපරිමයටම තිබුණු මනුස්සයෙක්. ජනාධිපතිකම නැතුව අවුරුදු දහයක් කියලා වෙනසක් නෑ,

මහින්ද එනකොට මිනිස්සුන්ට මතක් වෙන්නේ යුද්දෙ දිනපු peak මහින්ද. ඒ ජයග්‍රාහී මතකය.

කළු කැත කොට කල්ලතෝනි තාමත් එතුමාට වෛර කරන්නේ එතුමාට තියෙන මේ ජනතා ආකර්ෂණය නිසා. ඒ දැවැන්ත පෞරුෂය නිසා.

ඒවගේම කාලෙකට පස්සේ විමල් මහින්ද එකම වේදිකාවක හිටියා, විමල්ගේ සැර කතාවක් තිබ්බා. දේශපාලනය අයින් කරලා කරලා බැලුවත් මේ ඔක්කොම අපේ තරුණ කාලේ පරණ මතක.

රටේ මිනිස්සු සතුටෙන්ම හිටිය කාලේ සොඳුරු මතක. සිංහලයට මේ රටේ බලයක් තිබ්බ කාලෙ අභිමානවත් මතක.

රට යෝධ ආර්ථික පිම්මක් පැනපු කාලේ අතමිට සරු මතක. රට හැම ක්ෂේත්‍රයකින්ම ඉස්සරහට ගිය කාලේ මතක.

ඒ යුගයට පණ දුන්නේ මහින්ද රාජපක්ෂ කියන අභිමානවත් නායකයා. ඒක මිනිස්සුන්ට මතකයි.

වෛරයෙන්, බොරුවෙන් මිනිස්සුන්ගේ මනස විකෘති කරාට මහින්ද කවුද කියලා මිනිස්සුන්ගේ යටි හිත දන්නවා.

අනුර කුමාර කිව්වා වගේ මහින්ද රාජපක්ෂ කියන්නේ දේශපාලන සංස්කෘතියක්.

එදා විමල් ලිව්ව කවි පේළිය play වෙලා මහින්ද මහත්තයා අමාරුවෙන් වුණත් ස්ටේජ් එකට නගිනකොට අපිටත් මෙහෙම යුගයක් තිබුණනේ කියලා හිතෙනවා..

උතුරුකරෙන් එන්න.. දකුණුකරෙත් එන්න..
නැගෙනහිරින් එන්න..කඳුකරයෙන් එන්න...

ලක් මවගේ දරුවෝ සියලු දෙනා එන්න...

05/09/2026

හිරේ දාලා නම් ජන රැල්ල නවත්තන්න බෑ සහෝදරවරුනි 😅😂

එක රටක ජනාධිපති කෙනෙක් ඉන්නවා..අපේ නෙවේ.        එයා කිව්වොත් බොරුවක් 😅 කලොත් ගොන් වැඩක් 😓
28/08/2026

එක රටක ජනාධිපති කෙනෙක් ඉන්නවා..අපේ නෙවේ.
එයා කිව්වොත් බොරුවක් 😅 කලොත් ගොන් වැඩක් 😓

අපේ රටේ සිටින සියලුම උගත් බුද්ධිමත් ගව මහීෂාධීන් යොදාගෙන කරනු ලැබූ වර්තාමාන චන්ද මනාප සමීක්ෂනයේ ප්‍රතිඵල...             ...
20/08/2026

අපේ රටේ සිටින සියලුම උගත් බුද්ධිමත් ගව මහීෂාධීන් යොදාගෙන කරනු ලැබූ වර්තාමාන චන්ද මනාප සමීක්ෂනයේ ප්‍රතිඵල...

සියල්ලන් පරදා AKD පෙරමුනේ 🔥💪

🚨 වැටුණු මිනිහෙක්ට පාගන්න එපා බං විරාජ්ට උදව් කරමු! 🤝💔"කාට හරි කරදරයක් වුණාම, අමාරුවක වැටුණාම ඒ මනුස්සයට උදව් කරන්න..." ...
02/07/2026

🚨 වැටුණු මිනිහෙක්ට පාගන්න එපා බං විරාජ්ට උදව් කරමු! 🤝💔

"කාට හරි කරදරයක් වුණාම, අමාරුවක වැටුණාම ඒ මනුස්සයට උදව් කරන්න..." — පොඩි කාලේ ඉඳන් අපේ අම්මලා තාත්තලා, දහම් පාසලේ ගුරුවරු අපිට කියලා දීපු ලොකුම පාඩම ඕක නේද? හැබැයි අද සෝෂල් මීඩියා ඇතුළේ ඒ මනුෂ්‍යත්වය කියන දේ ඇත්තටම තියෙනවද කියලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා.

ඔව්, මේ වෙලාවේ "මිස්ටර් කොත්තු" එකේ විරාජ් (Viraj Wickramanayake) ඉන්නේ ලොකු කරදරේක, ලොකු ප්‍රෙෂර් එකක. වැරදි, අඩුපාඩු, සිද්ධ වෙච්ච දේවල් ගැන නීතියෙන් බලයි. හැබැයි මනුස්සයෙක් එක තැනකදී වැටුණා කියලා, මුළු රටක් එකතු වෙලා ඒ මනුස්සයව සම්පූර්ණයෙන්ම බිමටම සමතලා කරලා දාන්න හදන එක හරිද? මේ වෙලාවේ විරාජ් පව් බං! 😭

විරාජ් කියන්නේ නිකන්ම බිස්නස් කාරයෙක් විතරක් නෙවෙයි ලංකාවේ කොල්ලෙක් බිංදුවෙන් පටන් අරන්, තමන්ගේම කියලා බ්‍රෑන්ඩ් එකක් හදලා, තව කී දෙනෙක්ට රස්සාවල් දීලා ජීවත් කරවපු මිනිහෙක්. මිනිස්සු අතින් වැරදි වෙනවා. හැබැයි ඒ වැරදි අල්ලන් දශමයෙන් දශමය හම ගහන එක නෙවෙයි අපේ සිංහලකම හෝ මනුෂ්‍යත්වය.

කට්ටිය සෝෂල් මීඩියා වල කීබෝඩ් වීරයෝ වගේ බැන බැන ඉන්න වෙලාවේ, අපි ප්‍රායෝගිකව ඒ මනුස්සයට ශක්තියක් වෙමු. වැටුණු තැනින් නැගිටින්න උදව් කරමු.

📍ළඟම තියෙන "මිස්ටර් කොත්තු" අවුට්ලට් එකකට යන්න.

🍽️ රසට කොත්තුවක් කාපන්.

📸 ඒකෙන් පොඩි වීඩියෝ එකක් (Video / Reel) එකක් හදලා සෝෂල් මීඩියා දාපන්.

අපි හැමෝම එකතු වෙලා විරාජ්ව මේ වැටුණු වලෙන් ගොඩ ගමු. වැරදි හදාගෙන ඉස්සරහට යන්න මිනිහෙක්ට අවස්ථාවක් දෙන එක තමයි නියම මනුස්සකම.

"වැටුණු මිනිහෙක්ට අත දෙන එකයි, තවත් පාගන එකයි අතර වෙනස හඳුනන උන් විතරක් මේක ෂෙයාර් කරපල්ලා!" 🤜🤛

Viraj Wickramanayeke

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when SL Gallery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category