සසප වරාය සේවක සාකච්ඡා කණ්ඩායම

  • Home
  • Sri Lanka
  • Colombo
  • සසප වරාය සේවක සාකච්ඡා කණ්ඩායම

සසප වරාය සේවක සාකච්ඡා කණ්ඩායම Port worker discussion group organized by the Socialist Equality Party (Sri Lanka).

23/03/2022

Register at
https://us06web.zoom.us/meeting/register/tZYscuiqqjMqGtPxAycMxRkQXV9vsWiolFpl

සේවයෙන් පහ කරන ලද කම්කරුවන් යලි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා ශ්‍රී ලංකාවේ වතු කම්කරු ක්‍රියාකාරී කමිටු ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වයි
https://www.wsws.org/si/articles/2022/03/21/oohh-m21.html

இலங்கை தோட்டத் தொழிலாளர் நடவடிக்கைக் குழுக்கள் வேலை நீக்கம் செய்யப்பட்ட தொழிலாளர்களை மீண்டும் வேலையில் அமர்த்துமாறு கோரி நடத்துகின்ற பொதுக் கூட்டம்
https://www.wsws.org/ta/articles/2022/03/22/altn-m22.html

Join to fb group
https://m.facebook.com/groups/320393069844552/

#வேலைநீக்கம்செய்யப்பட்டதோட்டத்தொழிலாளர்களைமீண்டும்வேலைக்கமர்த்து #மலையகம் #ஓல்டன் #எபோட்ஸ்லி #கட்டுகலை #வெளிஓயா #கிளனுகி #மலையகம் #தோட்டத்தொழிலாளர்

⭕වෘත්තීය සමිති වල පාවාදීමට එරෙහිව ගුරු අරගලය ඉදිරියට ගෙනයන්නේ කෙසේද❓ ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කරන ස...
25/10/2021

⭕වෘත්තීය සමිති වල පාවාදීමට එරෙහිව ගුරු අරගලය ඉදිරියට ගෙනයන්නේ කෙසේද❓
ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කරන සාකච්ඡාව
Oct 27, 2021 07:00 PM Colombo

Join Zoom Meeting
https://us05web.zoom.us/j/82934443358?pwd=RmxkN0Nma0RONUJGRTNzRkpmL1hDdz09

Meeting ID: 829 3444 3358
Passcode: 310489

වෘත්තීය සමිති විසින් ගුරු වැටුප් අරගලය පාවාදීමට එරෙහිවෙනු!

යහපත් වැටුප් සහ නිදහස් අධ්‍යාපන‌යේ ආරක්ෂාව සඳහා සටන් වැදීමට ක්‍රියාකාරී කමිටු ගොඩ නගනු!

"මෙලෙස වර්ජනය නතර කිරීම, 250,000 කට ආසන්න ගුරුවරුන් පිරිසක් වාර්ගික රේඛා හරහා එක්වෙමින්, තමන්ට එරෙහිව ක්‍රියාත්මක වූ රාජ්‍ය මර්දනය සහ ප්‍රකෝපකරනයන් නොතකා අධිෂ්ඨානවත්ව නියැලී සිටි යුක්තියුක්ත අරගලයක් නින්දිත ආකාරයෙන් පාවාදීමකි.

පාවාදෙන්නන් එය වසන් කිරීමට නිතර යොදා ගැනෙන උස් හඬින් සමිති නායකයන් කියා සිටියේ, තම ඉල්ලීම් ලැබෙනතෙක් 25 දා සිට එක දිගට වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එලැඹෙන බවයි. එය ගුරුවරුන් අතර සමිති වලට එරෙහිව වැඩෙන විරෝධය දියකර හැරීමේ පූච්චානමක් පමනි.

මෙම වැටුප් ඉල්ලීම මුල් වරට ඉදිරිපත් කල 1997 සිට වසර 24 ක් පුරා සිදුකල පාවාදීම් පුනර්කරනය කරමින් වෘත්තීය සමිති කල මෙම පාවාදීමට එරෙහි දහස් සංඛ්‍යාත ගුරුවරුන්ගේ විරෝධය සමාජ මාධ්‍ය හරහා පිටාර ගලමින් පවතී. එහෙත් එම විරෝධය පමනක් ප්‍රමානවත් නොවේ. ගුරුවරුන් පසුගිය අරගලයේ වැදගත් අත්දැකීම් සහ පාඩම් උකහා ගනිමින් තම ඉල්ලීම් සාක්ෂාත් කර ගැනීමේ නව මාවතක් කපාගත යුතු ය."

ලිපිය තවදුරටත් කියවන්න....
https://www.wsws.org/si/articles/2021/10/20/teac-o20.html

06/09/2021

එන්නත් දෙකම ලබා ගත් කම්කරුවෝ පවා වසංගතයට ගොදුරු වෙමින් සිටිති.

කොලඔ වරායේ නැගෙනහිර පර්යන්තය පුද්ගලීකරනයට එරෙහි අරගලය වෘත්තීය සමිති විසින් පාවාදීමෙන් අනතුරුව බටහිර පර්යන්තය ඉන්දියානු ස...
13/08/2021

කොලඔ වරායේ නැගෙනහිර පර්යන්තය පුද්ගලීකරනයට එරෙහි අරගලය වෘත්තීය සමිති විසින් පාවාදීමෙන් අනතුරුව බටහිර පර්යන්තය ඉන්දියානු සමාගමකට පැවරූ ආන්ඩුව, වරාය පුද්ගලීකරන වැඩපිලිවෙල තවත් ඉදිරියට ගෙන යමින් සිටී.

කොලඔ වරායේ නැගෙනහිර පර්යන්තය පුද්ගලීකරනයට එරෙහි අරගලය වෘත්තීය සමිති විසින් පාවාදීමෙන් අනතුරුව බටහිර පර්යන්තය ....

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when සසප වරාය සේවක සාකච්ඡා කණ්ඩායම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share