29/11/2023
Improving skills through correct sports nutrition
The Ministry of Sports has organized a series of programs aimed at enhancing the knowledge of athletic coaches across the island. First of all, on 07th December 2023, led by the following experts related to sports nutrition. From 9.00 in the evening. The Duncan White Auditorium is scheduled until 04.00 at the Ministry of Sports.
1. Professor Ranil Jayawardena
2. Dr. Hashan Amarathunga
3. Dr. Honorable Samarasekara
නිවැරදි ක්‍රීඩා පෝෂණය තුලින් දක්ෂතා වැඩි දියුණු කරගැනීම
උක්ත කරුණ මැයෙන් දිවයින පුරා විසිර සිටින මලලක්‍රීඩා පුහුණුකරුවන්ගේ දැනුම වර්ධනය කිරීම ඉලක්ක කර වැඩසටහන් මාලාවක් පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු සංවිධානය කර ඇත. මින් පළමුවැන්න, ක්‍රීඩා පෝෂණය සම්බන්ධ පහත විශේෂඥයන්ගේ මෙහෙයවීමෙන් 2023 දෙසැම්බර් මස 07 දින පෙව. 9.00 සිට පව. 04.00 දක්වා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට නියමිතව ඇත.
1. මහාචාර්ය රනිල් ජයවර්ධන
2. වෛද්‍ය හෂාන් අමරතුංග
3. වෛද්‍ය ගෞරී සමරසේකර
මේ සඳහා දිවයින පුරා විසිරී සිටින මලලක්‍රීඩා පුහුණුකරුවන් සිය දෙනෙකුට එම අවස්ථාව ලබාදිය හැකි බව ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ශ්‍රීලංකා මලලක්‍රීඩා ආයතනය වෙත දන්වා ඇත. ඒ අනුව මේ සඳහා සහභාගිවීමට උනන්දුවක් දක්වන මලලක්‍රීඩා පුහුණුකරුවන් තම පහත සඳහන් තොරතුරු 2023 නොවැම්බර් මස 28 දින පව 06.00 ට පෙර [email protected] ඊ මේල් ලිපිනයට හෝ 0112682329 දුරකථන අංකයට යොමු කරන්න.
මුලකුරු සමග නම :
ජාතික හැඳුනුම්පත් අංකය:
ස්ථිර ලිපිනය:
දුරකථන අංකය:
(අයදුම් කරන පළමු සිය දෙනාට පමණක් මෙම අවස්ථාව හිමිවේ)
Improving the sports performance through proper nutrition
In connect to the above, the Ministry of Sports has organized a series of programs aimed at developing the knowledge of athletic coaches all over the island. The first of these, under the direction of the following experts related to sports nutrition, on December 07, 2023 in the morning. 9.00 am to pm. to 04.00 at the Duncan White Auditorium of the Ministry of Sports.
1. Professor Ranil Jayawardena
2. Dr. Hassan Amaratunga
3. Dr. Gawry Samarasekera
For this purpose, the Ministry of Sports has informed the Sri Lanka Athletics Institute that the same opportunity can be given to one hundred athletic coaches scattered all over the island. Accordingly, the athletic coaches who are interested in participating in this should send the following information to the email address [email protected] or phone number 0112682329 before 06.00 pm on November 28, 2023.
Name with initials:
National Identity Card Number:
Permanent Address:
phone number:
(Only the first hundred applicants will get this opportunity)