අක්කරේ - Akkare

අක්කරේ - Akkare අක්කරේ Official Fan page

❤️🧭
26/06/2025

❤️🧭

14/06/2025

Iran 🇮🇷 vs Israel 🇮🇱

Total Population:
Iran 🇮🇷: 92.4M
Israel 🇮🇱: 9.5M

Available Manpower:
Iran 🇮🇷: 49.49M
Israel 🇮🇱: 3.95M

Fit-for-Service:
Iran 🇮🇷: 41.54M
Israel 🇮🇱: 3.28M

Active Personnel:
Iran 🇮🇷: 610K
Israel 🇮🇱: 170K

Reserve Personnel:
Iran 🇮🇷: 350K
Israel 🇮🇱: 465K

Paramilitary Forces:
Iran 🇮🇷: 220K
Israel 🇮🇱: 35K

Financials:

Defense Budget:
Iran 🇮🇷: $15.4B
Israel 🇮🇱: $30.5B

External Debt:
Iran 🇮🇷: $4.1B
Israel 🇮🇱: $148.5B

Foreign Reserve:
Iran 🇮🇷: $120.6B
Israel 🇮🇱: $204.6B

ඕනම වැසිකිලියක් හෝදනවා  😹
27/05/2025

ඕනම වැසිකිලියක් හෝදනවා 😹

2023 අගෝසතු මාසයේ දී මාලිමාවේ අපේ කණ්ඩායම සමිතිය භාර ගන්නා ලද අතර ඒ වන විට පාරිභෝගික අංශය, ග්‍රාමීය බැංකු අංශය හා පරිපාල...
24/05/2025

2023 අගෝසතු මාසයේ දී මාලිමාවේ අපේ කණ්ඩායම සමිතිය භාර ගන්නා ලද අතර ඒ වන විට පාරිභෝගික අංශය, ග්‍රාමීය බැංකු අංශය හා පරිපාලන අංශය ලෙස අංශ තුනක් ක්‍රියාත්මක විය. පාරිභෝගික අංශය ප්‍රාදේශික අලෙවිසැල් 4 කින් ද ග්‍රාමීය බැංකු අංශය, ග්‍රාමීය බැංකු අටකින් සහ එක් ඉතුරුම් මධ්‍යස්ථානයකින්ද සමන්විත විය. පරිපාලන අංශය තුළ සමිතිය සතු ගොඩනැගිලි බදු පදනමෙන් ලබා දී ඒ තුළින් ආදායම් ඉපයීමක් සිදුවිය.

2023 දෙසැම්බර් මූල්‍ය වාර්තාවලට අනුව සමිතියේ පාරිභෝගික අංශයේ සියලු ප්‍රාදේශික අලෙවිසැල් අලාභ ලබමින් සමස්ත වෙළඳ අංශයෙහි ලක්ෂ 29 ක පමණ (-2896391.23) අලාභ තත්ත්වයක් පෙන්නුම් කළ අතර ග්‍රාමී‍ය බැංකු අංශය ලක්ෂ තුනක පමණ (298689.97) ලාභයක් පෙන්නුම් කළේය.මෙම අංශ දෙක සමග සමිතියේ බදු කුලි ආදායම ද ගලපා වාර්ෂික සමුච්චිත ලාභය වශයෙන් ලක්ෂ හයක පමණ (-624777.03) අලාභයක් දක්නට ලැබුණි.මෙම අයහපත් මූල්‍යය තත්ත්වය වෙනස් කිරීමට අප අධ්‍යක්ෂක මණ්ඩලය විසින් විවිධ උපාය මාර්ගික තීරණ ගනු ලැබූ අතර ඒවායේ දළ සාරාංශයක් පහත පරිදි දැක්විය හැකිය.

👉 ග්‍රාමීය බැංකු අංශය.

• අධ්‍යක්ෂ මණ්ඩලයේ සෘජු අධීක්ෂණය.
• සාමාජික ණය සඳහා රක්ෂණ අරමුදලක් පිහිටුවීම.
• කුඩා කණ්ඩායම් වශයෙන් ණය ලබාදීම තුළින් ස්වයං රැකියා උත්පාදන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.
• කල්පසු ණය ප්‍රතිශතය අඩු කිරීම සඳහා ක්ෂේත්‍රයේ ගොස් ණය එකතු කිරීමේ වැඩසටහනක් හදුන්වාදීම.
• ණය කඳවුරු පැවැත්වීම මගින් ණයකරුවන් දැනුවත් කර කල්පසු ණය අය කර ගැනීමට කටයුතු කිරීම.
• සාමාජික ප්‍රවර්ධන සහ ණය ප්‍රවර්ධන වැඩසටහන්.
• තාක්ෂණික දැනුම ප්‍රවර්ධනය සඳහා බැංකු කළමනාකරුවන්ට පුහුණු වැඩසටහන් පැවැත්වීම.

👉 පාරිභෝගික අංශය.

• අඛණ්ඩ සැපයීම් සේවාවන් සඳහා තොග මිලදී ගැනීමේ නව ක්‍රමවේදයන් හඳුන්වාදීම.
• වෙළඳ අංශයේ මූල්‍ය වාර්තා සකස් කිරීම විධිමත් කිරීම.
• සෘජු අධීක්ෂණය මගින් අක්‍රමිකතා අවම කිරීම.
• ප්‍රාදේශික කාරක සභා සක්‍රීය කිරීම හරහා නව සාමාජික ප්‍රවර්ධනය තුළින් පාරිභෝගික සංඛ්‍යාව වැඩි කිරීම.
• භාණ්ඩ විවිධාංගීකරණය මගින් අලෙවිය ඉහළ නැංවීම.
• පාරිභෝගික අංශ, කාර්ය මණ්ඩලයට ව්‍යවසායකත්වය සහ ආකල්ප සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මගින් සේවක ඵලදායිතාව ඉහළ නැංවීම.

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගත් ඉහත උපායමාර්ගික තීරණ, කාර්ය මණ්ඩලයේ උත්සාහය සහ කැපවීම හේතුවෙන් 2024.01.01 දින සිට 2024.12.31 දක්වා වර්ෂයක කාලසීමාව තුළ වෙළෙඳ අංශයේ පැවැති අලාභදායී තත්ත්වය 56.05% (-1272829.47) කින් අවම කිරීමටත් ග්‍රාමීය බැංකු අංශයේ ලාභය 93.75% කින් (4783415.85) ඉහළ නැංවීමටත් සමුච්චිත ලාභය 6713850.37ක් උපයමින් පැවති අලාභදායී තත්ත්වය (624777.03), මිලියන හයක (ලක්ෂ 60 ක) ලාභදායි මට්ටමකට ගෙන ඒමට හැකි විය.
තවද සමිතියේ අලාභදායී තත්ත්වයන් ඇතිවීමට හේතු වූ මූල්‍ය අක්‍රමිකතා හඳුනාගෙන ඒවාට ඍජුව සම්බන්ධ නිලධාරීන් හා සේවකයන් සඳහා විනයානුකූල ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීම සමිතියේ විශ්වාසනීයත්වය ඇතිකර ගැනීමට හා ලාභදායිත්වය ඉහළ නංවා ගැනීමට හේතුවක් විය. එමෙන්ම කල්පසු ණය සම්බන්ධයෙන් නිද්‍රාශීලී තත්ත්වයක පැවැති තීරකකරණ ක්‍රියාවලිය සක්‍රීය කිරීමට ද අපට හැකි විය.

අධ්‍යක්ෂ මණ්ඩලය, සංවර්ධන නිලධාරීතුමන් ඇතුළු සියළු කාර්ය මණ්ඩලයේ සාමූහික ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් වශයෙන් 2024 නොවැම්බර් මස අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොඳම ග්‍රාමීය බැංකු අංශය බවට පත්වීමට අප සමිතියේ ග්‍රාමීය බැංකු අංශයට හැකියාව ලැබුණි. තවද පාරිභෝගික අංශය මගින් පවත්වන වාර්ෂික අප්‍රේල් අවුරුදු වැඩසටහනෙහි 2024 වර්ෂයට සාපේක්ෂව 2025 වර්ෂයෙහි විකුණුම් ලක්ෂ විස්සකින් ඉහළ ගොස් ඇත. ප්‍රාදේශික අලෙවිසල් 02 ක් දළ අලාභදායි තත්ත්වයේ සිට දළ ලාභ මට්ටමකට ගෙන ඒමට අපට හැකි විය.

වර්තමානය වන විට කයිලපතාන සමූපකාරයෙහි මල් ශාලාවක් ඉදිකිරීමටත්, කැකිරාව ප්‍රාදේශික අලෙවිසැල නවීකරණය කර Mega අලෙවිසැලක් බවට පත් කිරීමටත් සැලසුම් සකස් වෙමින් පවතී. තවද කාර්යාල ගොඩනැගිල්ලේ වහල මත බදු පදනමින් solar ව්‍යාපෘතියක් ද ඉදි වෙමින් ඇත. මඩාටුගම මහවැලි බල ප්‍රදේශය ආවරණය වන පරිදි වී වියලනයක් ( Drayer) ස්ථාපිත කර ප්‍රදේශය ගොවි ජනතාවට සහන සලසමින් සමිතියේ නව ව්‍යාපාරික අවස්ථා ඇති කිරීමට ද කටයුතු සූදානම් කර ඇත.

අත්යුරු ක්‍රියාවලිය (Manully) සිදුවන බැංකු ( කිතුල්හිටියාව, කුඹුක්වැව,කයිලපතාන) පරිගණක ගතකිරීම, නව බැංකු ශාඛාවක් සහ ප්‍රාදේශික අලෙවිසැලක් මඩවල ප්‍රාදේශිකයේ ආරම්භ කිරීම, කයිලපතාන ඉඩමේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම, කෘෂි සැපයුම් අලෙවිසලක් ආරම්භ කිරීම (ඇලගමුව) බඩ ඉරිඟු වගාව ප්‍රවර්ධනය සඳහා ණය ක්‍රමයක් හඳුන්වාදීම, කුළුබඩු ඇසුරුම් කිරීම හා අලෙවි වැඩසටහන, ඉන්ධන අලෙවිසැලක් සඳහා වූ මූලික කටයුතු සැලසුම් කිරීම, ආදිය මෙම වර්ෂය තුළ සැලසුම් කර ඇති සුවිශේෂී ව්‍යාපෘති ලෙස හැඳින්විය හැකිය.

ඉහත අයහපත් මූල්‍ය තත්ත්වයන් යටතේ වැඩ භාරගත් මාලිමාවේ අපේ කණ්ඩායම සාමූහික ප්‍රයත්නයන් දරමින් පසුගිය කාලය පුරාවට අධ්‍යක්ෂක මණ්ඩල දීමනාව පවා ලබා නොගෙන ස්වේච්ඡාවෙන් තම දැනුම, කාලය හා ශ්‍රමය සමිතියේ උන්නතිය වෙනුවෙන් වැය කළ නිසා විවිධ බාධක හමුවේ වුවද මෙවැනි ප්‍රගතියක් අත්කර ගැනීමට සමත් විය.

විශේෂයෙන්ම සාමාජික ඡන්දයෙන් තේරී පත් වූ මහා සභාව මගින් තෝරා ගන්නා ලද අධ්‍යක්ෂක මණ්ඩලය ලෙස ,අප ස්වේච්ඡාවෙන් කළ එම මැදිහත්වීම නිසා ලද ව්‍යවස්ථාපිතව අධ්‍යක්ෂක මණ්ඩලයට හිමි අධ්‍යක්ෂ මණ්ඩල දීමනාව හුදෙක් අප පමණක් පෞද්ගලිකව භුක්ති විදීම සදාචාර සම්පන්න නොවන බව අපගේ හැඟීම බැවින් එය පෞද්ගලිකව ලබා නොගෙන පොදු අරමුදලකට බැර කර ඉතිරි කිරීමට අප සමත් විය.
එබැවින් සී/ස කැකිරාව නව විවිධ සේවා සමූපකාර සමිතියේ මතු දියුණුවටත්, සාමාජික සුභසාධනයටත් කටයුතු කරන මහා සභා නියෝජිතයන්, කාර්ය මණ්ඩලය, සියලු දෙනා අතරේ එම අධ්‍යක්ෂ මණ්ඩල දීමනා අරමුදලින් ඔබට හිමි කොටස ලෙස රු. 2000.00 ක වටිනා වවුචර් පතක් පිරිනැමීමට අප අධ්‍යක්ෂ මණ්ඩලයට හැකි විය..

එමෙන්ම ඉදිරියටත් ඔබගේ අදහස්, යෝජනා හා සහයෝගය සමිතියේ උන්නතිය වෙනුවෙන් තවදුරටත් ලැබෙනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.
ස්තුතියි.

#

24/05/2025

අත් උස්සල මාංචු පෙන්නගෙන ඇතුලට ගිය කාලයකුත් තිබුන...දැන් මූණත් හංගගන්නව..ඇත්තටම කෙඳිරිගෑවිලා තියෙන්නෙ දැන්
😌😌😌

"චීටර් අම්මා" 😍❤️
10/05/2025

"චීටර් අම්මා" 😍❤️

❤️🥹
10/05/2025

❤️🥹

Address

Colombo
00130

Website

Alerts

Be the first to know and let us send you an email when අක්කරේ - Akkare posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share