Thrimana Entertainment

  • Home
  • Thrimana Entertainment

Thrimana Entertainment Welcome to Thrimana Entertainment.! Soul of Music.

සුභ අලුත් අවුරුද්දක් වේවා.!!! 🌞புத்தாண்டு வாழ்த்துக்கள்.!!!Happy Sinhala & Tamil New Year.!!!එකම නැකතට එකාවාගෙ එකතු වෙන,...
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා.!!! 🌞
புத்தாண்டு வாழ்த்துக்கள்.!!!
Happy Sinhala & Tamil New Year.!!!

එකම නැකතට එකාවාගෙ එකතු වෙන, අපි ඒ එකමුතුකම හැමදාටම හැමදේටම තියාගමු! අපේ ජීවිතේ උස් පහත්වීම් තීරණය වෙන්නෙ, අපේ සිතුවිලි එක්ක. රහසින් හෝ දරණ නරක සිතුවිලි ඊර්ෂ්‍යා, කුහකකම් ඔබටත් නොදැනී ඔබව විනාස කරනවා. පිරිසිදු හිතින් අවංකව කාත් එක්කත් ජීවිත ගනුදෙනුව කරන්න 😌. අලුත් අවුරුද්ද අලුත් සිතුවිලි, අලුත් බලාපොරොත්තු එක්ක අලුත් විදිහට අරඹන්න! ඔබ සැමට ජයම වේවා. ♥️

08/04/2026

Got Another Achievement | Thrimana Entertainment Team 🎬🦅
Television Program Production and Technology

Production Manager/Assistant Director/Digital Media Manager,
- Tharaka Sahan

DoP/Lighting Specialist/Still Photographer,
- Pramod Dilshan

DoP/Still Photographer/BTS,
- Vihanga Sachintha

MCRU - Mass Communication and Research Unit

24/02/2026

Out Now. | කවියෝ මුලා වී ආයෙ ලියයි ශිලා ගී..
Link: https://youtu.be/n-8GmGZab-E
Arabi Kumari | Janith Chamika | Arabi Kumari Mashup

22/02/2026

Out Now. | තරුවක් කලුවර රෑ පා වුනා..
Handawe (හැන්දෑවේ) | Miyuru Bash*tha | Official Music Video

21/02/2026

Out Now. | https://youtu.be/Z07tiAMGrLI
"තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබමයි.."

අද හවස 5ට."පියෙකුගේ පියවර සලකුණු අතරින් දුවෙකුගේ හඬ ගමන් කරයි.”Subscribe Now: https://www.youtube.com/
21/02/2026

අද හවස 5ට.
"පියෙකුගේ පියවර සලකුණු අතරින් දුවෙකුගේ හඬ ගමන් කරයි.”
Subscribe Now: https://www.youtube.com/

"පේළි ගැහිලා කූඹියන්ටත් මාවතේ ඇවිදින්න ඉඩ දී..කූඩු හදනා කුරුල්ලන් සේ නිදහසේ පියඹන්න දිරි දී.."
20/02/2026

"පේළි ගැහිලා කූඹියන්ටත් මාවතේ ඇවිදින්න ඉඩ දී..
කූඩු හදනා කුරුල්ලන් සේ නිදහසේ පියඹන්න දිරි දී.."

17/02/2026

Out Now. | Nazaren lagaae, mujko sajaae..
Link: https://youtu.be/n-8GmGZab-E
Zaalima | Daranee Denipitiya | Arabi Kumari Mashup

"දරාගන්න බැරි ආදරේ හින්දමආයෙත් එන්නම හිතුණා.."Out Now. | https://youtu.be/MqkMd1t64XI
14/02/2026

"දරාගන්න බැරි ආදරේ හින්දම
ආයෙත් එන්නම හිතුණා.."

Out Now. | https://youtu.be/MqkMd1t64XI

13/02/2026

Out Now. | https://youtu.be/MqkMd1t64XI
"හිතාගන්න බැරි ආදරයක් ළග
ඔයා මගේ හිත වෙනස් කළා.."

Address


Telephone

+94787606185

Website

Alerts

Be the first to know and let us send you an email when Thrimana Entertainment posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your organization to be the top-listed Government Service?

Share