Boralesgamuwa Urban Council

Boralesgamuwa Urban Council Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Boralesgamuwa Urban Council, Government Official, No. 1, Abeyrathna mawatha, Boralesgamuwa.

බොරලැස්ගමුව නගර සභාව මගින් සංවිධානය කරන ලද සාහිත්‍ය තරගය, සභාපති ප්‍රදීප් නිශාන්ත වෙදමුල්ල මහතාගේ මූලිකත්වයෙන් 2026 මැයි...
24/05/2026

බොරලැස්ගමුව නගර සභාව මගින් සංවිධානය කරන ලද සාහිත්‍ය තරගය, සභාපති ප්‍රදීප් නිශාන්ත වෙදමුල්ල මහතාගේ මූලිකත්වයෙන් 2026 මැයි 23 වන දින බොරලැස්ගමුව මහා විදුහලේදී සාර්ථකව පැවැත්විණි.
දරු දැරියන්ගේ නිර්මාණශීලී හැකියාවන් හා සාහිත්‍ය කුසලතා ඔප්නැංවූ අගනා අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකියි.

බොරලැස්ගමුව නගර සභාව මගින් පවත්වනු ලබන පාරිභෝගිකයන්ට පිරිසිදු හා ගුණාත්මක ආහාර වේලක් ලබා දීම සදහා වූ ආහාර සුරක්ෂිතතා වැඩ...
18/05/2026

බොරලැස්ගමුව නගර සභාව මගින් පවත්වනු ලබන පාරිභෝගිකයන්ට පිරිසිදු හා ගුණාත්මක ආහාර වේලක් ලබා දීම සදහා වූ ආහාර සුරක්ෂිතතා වැඩසටහන

බොරලැස්ගමුව නගර සභාව මගින් නොමිලේ පැවැත්වූ 2025/26 මැහුම් සහ කේක් පාඨමාලා සාර්ථකව නිම කල සහතික පත්‍ර ප්‍රධානය පාර්ලිමේනත...
18/05/2026

බොරලැස්ගමුව නගර සභාව මගින් නොමිලේ පැවැත්වූ 2025/26 මැහුම් සහ කේක් පාඨමාලා සාර්ථකව නිම කල සහතික පත්‍ර ප්‍රධානය පාර්ලිමේනතු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් හා සභාපති ප්‍රදීප් නිශාන්ත වෙදමුල්ල ඇතුළු නාගරික මන්ත්‍රීවරු හා කාර්යය මණ්ඩලයේ සහභාගීත්වයෙන් රත්තණපිටිය ආනන්ද විදුහලේ මැයි මස 16 දින පැවැත් විය.

13/05/2026
බොරලැස්ගමුව ‘අනුබුදු වන්දනා’ පොසොන් කලාපය 20262026 වසරේ උදාවන පොසොන් පුන් පොහෝ දිනය නිමිත්තෙන්, බොරලැස්ගමුව නගර සභාව ඇතු...
30/04/2026

බොරලැස්ගමුව ‘අනුබුදු වන්දනා’ පොසොන් කලාපය 2026

2026 වසරේ උදාවන පොසොන් පුන් පොහෝ දිනය නිමිත්තෙන්, බොරලැස්ගමුව නගර සභාව ඇතුළු රාජ්‍ය ආයතන, ප්‍රජා මණ්ඩල, ව්‍යාපාරික ප්‍රජාව, ප්‍රදේශයේ විහාරස්ථාන සහ ස්වේච්ඡා සංවිධාන එක්ව සංවිධානය කරන "බොරලැස්ගමුව අනුබුදු වන්දනා පොසොන් කලාපය 2026" දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද (30) දින බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ දී පැවැත්වුනි.

බොරලැස්ගමුව නගර සභාව මගින් ඊයේ දින (5) මාලනී බුලත්සිංහල මාවෙත් කොටසක සිදු කල ශ්‍රම මෙහෙයුම
06/04/2026

බොරලැස්ගමුව නගර සභාව මගින් ඊයේ දින (5) මාලනී බුලත්සිංහල මාවෙත් කොටසක සිදු කල ශ්‍රම මෙහෙයුම

බෙරාරලැස්ගමුව නගර සභාව මගින් බෙල්ලන්විල රජමහා විහරස්තථානයේ සිට බෙල්ලන්විල මංසන්දි දක්වා 119 ප්‍රධාන මාර්ගය වොට් 150 LED ...
06/04/2026

බෙරාරලැස්ගමුව නගර සභාව මගින් බෙල්ලන්විල රජමහා විහරස්තථානයේ සිට බෙල්ලන්විල මංසන්දි දක්වා 119 ප්‍රධාන මාර්ගය වොට් 150 LED වීථි පහන් වලින් අලෝකමත් කිරීම සිදුකරන ලදී.

බොරලැස්ගමුව නගර සභාවේ අරුණළු පෙර පාසල විසින් සංවිධානය කරන ලද“පුංචි අපේ සිගිති පොළ 2026” ✨කුඩා දරුවන්ගේ හැකියාවන්, නිර්මා...
20/03/2026

බොරලැස්ගමුව නගර සභාවේ අරුණළු පෙර පාසල විසින් සංවිධානය කරන ලද
“පුංචි අපේ සිගිති පොළ 2026” ✨

කුඩා දරුවන්ගේ හැකියාවන්, නිර්මාණශීලීත්වය හා උද්යෝගය එක්ක
සුන්දර මතකයන් රැසක් එකතු වූ දිනයක් 💛

2026-03-20

බොරලැස්ගමුව නගර සභාව මගින් සංවිධානය කරන ලදගමට සතියක් - ජංගම සේවා දිනයපාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මැතිතුම...
14/03/2026

බොරලැස්ගමුව නගර සභාව මගින් සංවිධානය කරන ලද
ගමට සතියක් - ජංගම සේවා දිනය
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (14) දින නීලම්මහර පුරාණ විහාරස්ථානයේ දී පැවැත්විය.

ගමට සතියක් - ජංගම සායනය2026-03-14නීලම්මහර පුරාණ විහාරස්ථානයේ දී
13/03/2026

ගමට සතියක් - ජංගම සායනය
2026-03-14
නීලම්මහර පුරාණ විහාරස්ථානයේ දී

Address

No. 1, Abeyrathna Mawatha
Boralesgamuwa

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+94112517480

Alerts

Be the first to know and let us send you an email when Boralesgamuwa Urban Council posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Boralesgamuwa Urban Council:

Share