Wenasa - වෙනස

Wenasa - වෙනස අපි අපිව සොයන්නෙමු..

10/08/2024

He is ready to lead the next golden era




Namal Rajapaksa

10/08/2024

❤️




Namal Rajapaksa

07/08/2024

සාර්ථක රටක් නිවරදි නායකත්වයක්,
Namal Rajapaksa


04/05/2024

කවදාවත් වයසට යන්නෙ නැති කටහඩක් ️ 😍
සේනක බටගොඩ 😌

28/04/2024

❤️❤️


Senaka Batagoda
Black Ceylon Events

Kusal MendisDambulla Thunders
20/04/2024

Kusal Mendis
Dambulla Thunders

"Meet our fearless leader, Kusal Mendis, steering the Dambulla Thunders to victory! ⚡️

"

03/01/2024

"Unlock the secret to pure indulgence with Black Ceylon Kithul – a testament to quality and flavor. 🗝️😋


Black Ceylon Holdings
Black Ceylon Mart
Black Ceylon Events

29/08/2023
🔴වැග්නර් පසුබසී.වැලදමීර් පූටින්ගේ බිදහෙළිය නොහැකි බලය තවදුරටත් එලෙසමයි..✍️
25/06/2023

🔴වැග්නර් පසුබසී.

වැලදමීර් පූටින්ගේ බිදහෙළිය නොහැකි බලය තවදුරටත් එලෙසමයි..✍️

මේ වෙලාවේ රුසියාවේ සිද්ධ වෙන දේ සාමාන්‍යයෙන් Netflix එකේ පොලිටිකල් ත්‍රිලර් එකක දකින්න ලැබෙන දෙයක්. රුසියානු හමුදාවත් සම...
24/06/2023

මේ වෙලාවේ රුසියාවේ සිද්ධ වෙන දේ සාමාන්‍යයෙන් Netflix එකේ පොලිටිකල් ත්‍රිලර් එකක දකින්න ලැබෙන දෙයක්.

රුසියානු හමුදාවත් සමග යුක්‍රේනයට එරෙහිව සටන වදිමින් සිටි "වැග්නර්" කණ්ඩායම දැන් රුසියානු හමුදාවට පහර දෙනවා.

රුසියාවේ දකුණු ප්‍රදේශයේ පිහිටි රොස්ටොව් හමුදා මූලස්ථානය මේ වන විට වැග්නර් කණ්ඩායම අතේ තියෙන්නේ. යුක්‍රේනයේ කෙරෙන හමුදා මෙහෙයුම් වල මර්මස්ථානයක් වන්නේ මේ රොස්ටොව් වල තියෙන හමුදා මූලස්ථානයයි.

වැග්නර් කණ්ඩායම කියන්නේ කුලී හමුදාවක්. මේ කුලී හමුදාව අයිති පුටින් ගේ සමීපතමයෙකු වශයෙන් සිටි යෙව්ගිනි ප්‍රිගොෂින්. ඔහු ප්‍රකෝටිපතියෙකු වුණේ පුටින්ගෙන් ලැබුණු කොන්ත්‍රාත් හරහායි. ඔහුට පුටින් ගේ දේශපාලන අනුග්‍රහය නිසා දැවැන්ත ලෙස කේටරින් කොන්ත්‍රාත් සහ වෙනත් මහා පරිමාණ ව්‍යාපාර හිමිවුණා.

වැග්නර් කණ්ඩායම ශක්තිමත් කරන්නට පුටින් කටයුතු කරන්න ඇත්තේ රුසියාවේ නිල හමුදාවට සමාන්තරව තවත් සන්නද්ධ කණ්ඩායමක් ගොඩනගා හමුදාවේ බලය සමතුලනය කරන්නට විය හැකියි.

පුටින් වෙනුවෙන් වැග්නර් හමුදාව ක්‍රිමියාවේ, සිරියාවේ, මධ්‍යම අප්‍රිකාවේ සහ තවත් තැන් කිහිපයක සටන් කොට තිබෙනවා.

දැන් රුසියාවේ නිල හමුදාව පැත්තට තමන් ගේ තුවක්කු හරවලා තියෙන්නේ මේ වැග්නර් කණ්ඩායමයි. මේකට තුන්වැනි පාර්ශ්වයක බලපෑමක් තියෙනවද කියලා තවමත් ස්ථිරව කියන්නට බැහැ.

ප්‍රිගොෂින් කියන්නේ රුසියාවේ දූෂිත හමුදා නායකත්වයට එරෙහිව තමන් සටන් කරන බවයි. තවම ප්‍රොගොෂින් පුටින්ව සෘජුව ඉලක්ක කරලා චෝදනා කරන්නේ නැහැ. එහෙත් රුසියාවේ හමුදා සහ නිලධාරී තන්ත්‍රයට ඔහු දරුණු විවේචනයක් එල්ල කරනවා.

කොහොම වෙතත් පුටින් ජාතිය අමතමින් මෙය කැරැල්ලක් (mutiny) ලෙස හඳුන්වා තිබෙනවා. පුටින් ප්‍රිගොෂින්ට පාවාදීම සහ රාජද්‍රෝහි වීම (treason) ගැන චෝදනා එල්ල කොට තිබෙනවා.

හමුදා ශක්තිය අතින් හිතුවොත් වැග්නර් කණ්ඩායමට රුසියාවේ හමුදාව සමග අලගු තියන්නත් පුළුවන්කමක් නැහැ.

ඒ වගේ ම රුසියානු ජනතාවගෙන් වැග්නර් කණ්ඩායමට ඒ තරම් විශාල සහයක් ලැබෙන්නේත් නැහැ.

අනාගතය ගැන බොහෝ දේ තීරණය වන්නේ බාහිර පාර්ශ්ව මේ තත්ත්වය සමග ගනුදෙනු කරන ආකාරය අනුවයි. එහෙම වුණොත් මේක රුසියාවේ සිවිල් යුද තත්ත්වයක් ඇති කරන්නට ඉඩ තියෙනවා. ඒ වගේ ම මෙය රුසියානු සහ යුක්‍රේන යුද්ධයටත් බලපෑමක් ඇති කරන්න පුළුවන්.

කොහොම වෙතත් ත්‍රාසජනක චිත්‍රපටය තවමත් ක්‍රියාත්මක වෙනවා. එහි වීරයා කවුරුන්ද, දුෂ්ටයා කවුරුන්ද කියලා දැන්ම කියන්නට බැහැ.

-

රසික ජයකොඩි
24 - 06 - 2023

24/06/2023

🔴ඉදිරි පැය 48 ඇතුළත බලගතු වැලැදමීර් පූටින්ගේ පාලනය අවසන් වනු ඇති බවට බටහිර විශ්ලේෂකයන් ප්‍රකාශ කරයි..✍️

Address

Biyagama

Website

Alerts

Be the first to know and let us send you an email when Wenasa - වෙනස posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share