Post office belihuloya බෙලිහුල්ඔය තැපැල් කාර්යාලය

  • Home
  • Sri Lanka
  • Belihul Oya
  • Post office belihuloya බෙලිහුල්ඔය තැපැල් කාර්යාලය
බෙලිහුල් ඔය පහලගලගම ශ්‍රී බෝධිරාජාරාමය (වෙහෙර ගාව පන්සල) පොසොන් පෙරහැර සඳහා තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන්...
05/06/2023

බෙලිහුල් ඔය පහලගලගම ශ්‍රී බෝධිරාජාරාමය (වෙහෙර ගාව පන්සල) පොසොන් පෙරහැර සඳහා තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් පැවති සළු කෝලම අංගය ඉදිරිපත් කිරීම

බෙලිහුල් ඔය පහලගලගම ශ්‍රී බෝධිරාජාරාමය (වෙහෙර ගාව පන්සල) 3 වන දින සිට ආරම්භ වූ පොසොන් කලාපය සඳහා බෙලිහුල්ඔය තැපැල් කාර්ය...
04/06/2023

බෙලිහුල් ඔය පහලගලගම ශ්‍රී බෝධිරාජාරාමය (වෙහෙර ගාව පන්සල) 3 වන දින සිට ආරම්භ වූ පොසොන් කලාපය සඳහා බෙලිහුල්ඔය තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් හා විශ්‍රාමික හමුදා නිලධාරී R M N රත්නායක (RSP) මහතාගේ නිර්මාණ දායකත්වය මත ඉදිරිපත් කරන ලද කැරකෙන පහන් කූඩුව

28/04/2023

COD tracking facility, COD pay back value calculation, COD related support services and foreign postage calculation by country and weight in one link:
www.bepost.lk/m/care
Add it to your smart phone's home screen now.

06/11/2022


14/04/2022
16/12/2021

තත්වයෙන් උසස් ආරක්ෂාකාරී,අලංකාර තැපැල් පෙට්ටියක් දැන් ඔබේ නිවසටත් 📮

මේ නත්තල් සමයේ සහ මේ වසන්ගතයත් සමගම ඔබ ඉතාමත් ආරක්ෂාකාරී වීම ඉතාමත් වැදගත් වේ.ඔබත් ඔබගේ සියලුම ලිවුම් මේ වගේ Letter Box එකක් හරහා ඔබගේ අතට ගැනීමේදී ඔබගේ ආරක්ෂාවට හෝ අන්අයගේ ආරක්ෂාවට බාදා සිදු නොවේ.

ඉක්මනින් පහත තියන Hotline Number එකට හෝ WhatsApp Number එකට,

ඔබගේ නම
ලිපිනය
දුරකතන අංකය

Msg එකක් දමා ඔබගේ ඇනවුම සාර්ථකව ඔබගේ ගෙදරටම ලබාගන්න.

📌මිල Rs 1750/-

🚛Island Wide Cash On Delivery
💵භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න.

Hotline Number :- 0762560269
WhatsApp Number :- 0712456101



Address

Colombo Batticaloa Highway
Belihul Oya
70140

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Telephone

+94452280250

Website

Alerts

Be the first to know and let us send you an email when Post office belihuloya බෙලිහුල්ඔය තැපැල් කාර්යාලය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Post office belihuloya බෙලිහුල්ඔය තැපැල් කාර්යාලය:

Share