Kg/Dadi/Beligala Bodhiraja Maha Vidyalaya

Kg/Dadi/Beligala Bodhiraja Maha Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kg/Dadi/Beligala Bodhiraja Maha Vidyalaya, Public School, Beligala, Beligala.

11/10/2025
🏆️ සමස්ත ලංකා පෙරදිග සංගීත - පළාත් තරගාවලිය -2025🥇 කණිෂ්ඨ තබ්ලා පිරිමි - ප්‍රථම ස්ථානය 🥇 ජේෂ්ඨ රාගධාරී ගිටාර් වාදනය පිරි...
26/08/2025

🏆️ සමස්ත ලංකා පෙරදිග සංගීත - පළාත් තරගාවලිය -2025

🥇 කණිෂ්ඨ තබ්ලා පිරිමි - ප්‍රථම ස්ථානය

🥇 ජේෂ්ඨ රාගධාරී ගිටාර් වාදනය පිරිමි - ප්‍රථම ස්ථානය

ජයග්‍රහණය කරන ලද දරුවන් හට සුභ පැතුම් එක්කරන අතර ඒ සදහා කැපවූ නදීකා විජේසිංහ ගුරුමහත්මියට හා හිරංජන් බොකලවල ගුරුමහතාට ස්තූතිය පුදකරමු.!

විදුහල්පතිතුමිය ඇතුලු අධ්‍යයන අනධ්‍යයන කාර්‍ය මණ්ඩලය

08/07/2025
ශිෂ්‍යභට නිල ලාංජන පැළදවීම - 2025මෙවර අප පාසල ශිෂ්‍යභට කදවුරු ගතවීමෙන් පාසල් 20ක් අතුරින් 11 වන ස්ථානය ලබාගෙන ඇති අතර එම...
13/06/2025

ශිෂ්‍යභට නිල ලාංජන පැළදවීම - 2025

මෙවර අප පාසල ශිෂ්‍යභට කදවුරු ගතවීමෙන් පාසල් 20ක් අතුරින් 11 වන ස්ථානය ලබාගෙන ඇති අතර එම සිසුන්ට හා ඒ සඳහා සහය දැක්වූවන් හට උපහාර පිදීමේ උත්සවය 2025.06.12 වන දින පාසලේදී පැවැත්විය.

2025.05.20 දින ගිමාහා ජපන් කරාතේ සංගමයේ 38 වන කාතා ශූරතාවලිය සදහා සහභාගි වී ජයග්‍රහණ ලැබූ බෙලිගල විද්‍යාලයේ ක්‍රීඩක ක්‍ර...
21/05/2025

2025.05.20 දින ගිමාහා ජපන් කරාතේ සංගමයේ 38 වන කාතා ශූරතාවලිය සදහා සහභාගි වී ජයග්‍රහණ ලැබූ බෙලිගල විද්‍යාලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ප්‍රධාන උපදේශකතුමන් ඇතුලු නිලධාරි මණ්ඩලයේ උණුසුම් සුභ පැතුම් එක්කර සිටින්නෙමු .

ඔබ සැමට ආරාධනා! 🙏
10/05/2025

ඔබ සැමට ආරාධනා! 🙏

🏆 සමස්ත ලංකා සංගීත තරගාවලිය - 2024 🏆අප පාසල පහත සඳහන් ජයග්‍රහණ ලබාගෙන ඇත.🥇 කණිෂ්ට පිරිමි හර්මොනි - පළාත් ප්‍රථම ස්ථානය🥈 ...
04/11/2024

🏆 සමස්ත ලංකා සංගීත තරගාවලිය - 2024 🏆

අප පාසල පහත සඳහන් ජයග්‍රහණ ලබාගෙන ඇත.

🥇 කණිෂ්ට පිරිමි හර්මොනි - පළාත් ප්‍රථම ස්ථානය
🥈 කණිෂ්ඨ ගැහැණු සිතාර් ඒකල වාදනය - සමස්ථ ලංකා දෙවන ස්ථානය
🥈 ජ්‍යෙෂ්ඨ ගැහැණු බටනලා - සමස්ත ලංකා දෙවන ස්ථාන

ඒ සඳහා කැපවීමෙන් කටයුතු කල හිරංජන් බොකලවල ගුරු මහතාටත් නදීකා විජේසිංහ ගුරු මහත්මියටත් ස්තූතිය පුදකරමි.

ජයග්‍රහණය කල දරුවන්ට විදුහල්පතිතුමියගේ හා ආචාර්ය මණ්ඩලයේ සුභ පැතුම්!

Address

Beligala
Beligala

Telephone

+94352283445

Website

Alerts

Be the first to know and let us send you an email when Kg/Dadi/Beligala Bodhiraja Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Kg/Dadi/Beligala Bodhiraja Maha Vidyalaya:

Share

Category