National People's Power - NPP Maharagama

National People's Power - NPP Maharagama හෙට පිණිස, මිනිස් සමූහයක අපේක්ෂාවේ එක?

බේරුවලදී පැවති 'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' මහා රැලිය  #අපේආණ්ඩුව
07/09/2026

බේරුවලදී පැවති 'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' මහා රැලිය

#අපේආණ්ඩුව

 #අපේආණ්ඩුව
02/09/2026

#අපේආණ්ඩුව

31/08/2026
අත්තම"පවිත්‍ර දේශයක් සඳහා ජාතික පුරවැසි මෙහෙවර"අත්තම ජාතික පවිත්‍රතා දින මෙහෙවර මහරගම නගර සභාවේ සමාරම්භක උත්සවය කොළඹ දිස...
09/08/2026

අත්තම
"පවිත්‍ර දේශයක් සඳහා ජාතික පුරවැසි මෙහෙවර"

අත්තම ජාතික පවිත්‍රතා දින මෙහෙවර මහරගම නගර සභාවේ සමාරම්භක උත්සවය කොළඹ දිස්ත්‍රික්, මහරගම සම්බන්ධීකරණකමිටු සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මැතිතුමාගේත්, නගර සභාවේ ගරු සභාපතිතුමාගේත්, ගරු උපසභාපතිතුමියගේත්, ප්‍රාදේශීය ලේකම්, මහරගම පොලිස් ස්ථානාධිපති හා යුද හමුදා බලඇණි ප්‍රධානී ප්‍රධානත්වයෙන් හා මහරගම නගර සභා කාර්ය මණ්ඩලය, ප්‍රාදේශී ලේකම් කාර්යාල කාර්ය මණ්ඩලය, මහරගම පොලිස් කාර්ය මණ්ඩලය, යුද හමුදාව හා ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් අද දින බොරලැස්ගමුව වැව පිරිසිදු කරමින් ආරම්භ විය.

කොට්ටාව ඩේංගු මර්ධන වැඩසටහන
26/07/2026

කොට්ටාව ඩේංගු මර්ධන වැඩසටහන

25/07/2026

හෙට දින කොට්ටාවම සුද්දයි.

10/06/2026

Address

464/20, Pannipitiya Road, Pelawatta
Battaramulla
10120

Alerts

Be the first to know and let us send you an email when National People's Power - NPP Maharagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to National People's Power - NPP Maharagama:

Shortcuts

Share