කැබිල්ලවෙල අපි / Kebillawela API

  • Home
  • කැබිල්ලවෙල අපි / Kebillawela API

කැබිල්ලවෙල අපි / Kebillawela API 🍃❤️‍🩹Welcome kebillawela api official page🍃❤️‍🩹

🙏🌼 තෙවන වරටත් සිදුකරන පොසොන් මහා බත් දන්සල 🌼🙏🗓️ ජූනි මස 29 වන පොහෝදා⏰ දහවල් 12.00 සිට📍 උතුරු කැබිල්ලවෙල බුදු මැදුර අසලදී...
10/06/2026

🙏🌼 තෙවන වරටත් සිදුකරන පොසොන් මහා බත් දන්සල 🌼🙏

🗓️ ජූනි මස 29 වන පොහෝදා
⏰ දහවල් 12.00 සිට
📍 උතුරු කැබිල්ලවෙල බුදු මැදුර අසලදී

සියලු දෙනාටම ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.

මෙම උතුම් පුණ්‍ය කර්මයට ඔබගේ සහභාගීත්වයෙන් දායක වී පුණ්‍යානුමෝදනා ලබාගන්න. 🙏

සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා...!

29/11/2025

මිහිපිට දෙව්ලොවක් වාගෙයි අද මා වෙසෙන ගම 🥺🙏

Address


Website

Alerts

Be the first to know and let us send you an email when කැබිල්ලවෙල අපි / Kebillawela API posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your organization to be the top-listed Government Service?

Share